english
stringlengths
1
20.9k
sinhala
stringlengths
0
12.7k
Good physical qualities.
හොඳ භෞතික ගුණාංග.
Otherwise, just don’t waste people’s time.
එහෙම නැතුව මිනිස්සුන්ගෙ කාලෙ නාස්ති කරන්න එපා.
T wait for you to get started.
නැනෙ බලන් ඉන්නවා පටන් ගනි
So it's the preggoes' fault, is it?
ඒක ප් රේමදාසගෙ වැඩක් නේද ?
There was his challenge to her.
ඇයට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත්ව තිබිණ.
Don't even know if Dave was there.
මට එතකන් කල්පනා වුනේවත් නෑ එතන ඩේව් හිටිය බවක්.
Professional Manufacturer Automatic Liquid Soap Filling Machine Automatic Laundry Detergent filling machine
ස්වයංක් රීය රෙදි සෝදන ඩිටර්ජන්ට් පිරවුම් යන්ත් රය
Zoom Ratio
විශාලණ අනුපාතය
What do you teach in training?
පුහුණුවේදී මොනවද උගන්වන්නේ?
I wouldn't dream of expecting compensation.
ඇත්තටම උපකාරයකට ප් රතිඋපකාරයක් බලාපොරොත්තු වෙන්න නම් මම කිසිදා කැමතිම නෑ.
“This is why she has lived so long“.
ඒකයි මෙච්චර කල් හරි ජීවත් වුණේ‘‘
We reject this accusation completely.
මේ චෝදනාව අපි මුළුමනින්ම ප‍්‍රතික්ෂේප කරනවා.
Prickly Bomb
මිතුරෙකු සමඟයි මෝහනය
We'll deal with radio today.
අද අපි රේඩියෝ ශෝ එක ගල් කරමු
Solidarity calls us to see all human beings as brothers and sisters.
මෙසේ හෙයින් සියලුම මනුෂ් යයන් අපගේ දෙමව්පියන් හා සොහොයුරු සොහොයුරියන් වශයෙන් සැලකිය යුතු යැයි බුදුසමය පෙන්වා දෙයි.
"You're glowing..." Mustang pointed out smugly, which received a half-assed glare in return.
"ඒ උඹද එතකොට මේවට ගෙව්වෙ...ඒයි ටිකිරිමලී...දැං ලොකුවට කිව්වෙ ට් රාන්ස්පෝට් දුන්නට බෙස්ට් කොලිටි එක්ස්පෙන්සිව් අයිස්ක් රීම් අරං දෙනව කියලනෙ.
I need something that is bigger than the pochette.
මගෙ පයියට වඩා ලොකු දෙයක් ඒකට අවශ්යත බව මට තේරුණා.
"I'm not one to break traditions."
මම මලත් ප් රතිපත්ති කඩන එකෙක් නෙවේ ."
So treat Yourself to Heaven on Earth...
ඔය ඉතින් පොළොවේදී ස්වභාවිකව ගල හැදෙන...
They lived in colour.
ඔව්හු කොළ වර්ග කමින් ජීවත්වූහ.
He is live in Moscow.
මොස්කව්වල තමා මෙයා ජීවත් වෙන්නෙ.
This article should have been written more than three weeks ago.
මේක ලියන්න හිතාන හිටියෙ මීට සති තුනකට විතර කලින්.
I wish I had a shit.
මට එහෙම උනානම් @#$% වෙනවා.
One day you won't be able to find Him.
දවසක ඔහු සොයා යන්නට ද විදිහක් නැත.
Where can I buy SARMs?
කොහෙද මම වයිරස් මිලදී ගන්න පුළුවන් කොහෙද?
I've got to believe you?
ඇයු මම උබව විශ්වස කරන්න ඕන?
In this article we’ll talk about green mold.
මෙම ලිපියෙන් අපි අළු යුක්රේන තාරාවෙකු ගැන කතා කරමු.
Don't you feel like running through fields of flowers?
මල් ශාලාවල වැඩකරන්න නැති එකේ අඩුවක් ඔයාට දැනෙනවද?
“What was his biggest fear?”
ඔහුට තිබෙන ලොකුම භය මොකක්ද?”
The graves of my father and grandmother are long gone.
ආච්චි අම්මා සහ සීයා ගේ චිතක දල්වා බොහෝ කල් ගෙවී ගොසිණි.
Content must be submitted to the appropriate category only.
දැන්වීමට අදාළව නිවැරදි category පමණක් ඇතුළත් කල යුතුය.
Students only have workbooks.
අපේ අයට පුළුවන් පොතේ අධ්‍යාපනේ විතරයි.
I need to learn to read:duh.
මට සිංහල ලියන්න අමාරුයි ඉගෙනගන්නවා:dull:
Minister of Foreign Affairs Mangala Samaraweera and five other cabinet ministers are accompanying the president on the trip.
විදේශ කටයුතු අමාත් ය මංගල සමරවීර මහතා හා තවත් කැබිනට් අමාත් යවරු පස් දෙනෙක් මෙම සංචාරයට එක්වෙති.
You only have one picture.
දැන් ඔයාල ගාව තනි පින්තූරයක් තියෙනවා.
There's almost nothing she wouldn't do for her parish.
දරු පෙම උදෙසා සමහර විටෙක ඇය නොකරන දෙයක් නැත.
The company provides traditional human translation services across the world.
ජාත්‍යන්තර සිංහ සමාජ (ඉංග්‍රීසි: Lions Clubs International) ලොව පුරා පැතුරුණු ස්වෙච්ඡා සමාජ සේවා සංවිධානයකි.
Keys to lockers are provided for your bags and other personal items by the security. You must show all material that you are taking into and out of the Research Room to the security for screening. Please note that all personal items may be subject to security screening at the discretion of the staff.
ආරක්ෂක අංශය විසින් ඔබගේ ගමන් මළු සහ වෙනත් පුද්ගලික ද්‍රව්‍ය තැන්පත් කිරීම සඳහා සේප්පුවල යතුරු දෙනු ලැබේ. ඔබ පර්යේෂණ කාමරයට රැගෙන යන සහ ඉන් පිටතට රැගෙන එන සියලු ද්‍රව්‍ය ආරක්ෂක අංශය වෙත පෙන්වීමට සිදු වනු ඇත. විශේෂ අවශ්‍යතාවයක් මත ඔබගේ සියලු ම ගමන් මළු සහ අනිකුත් පෞද්ගලික ද්‍රව්‍ය පරීක්ෂණයට යටත් වන බව කරුණාවෙන් සළකන්න.
There's a small children's park also.
මූද අයිනේ තියෙනවා ළමා උද් යානයක්.
Kevin taught him well..."
" කොලුව දස්සයා ඌට හොඳට උගන්නපල්ලා...."
I learned how to grill from my mom."
මං උයන්න ඉගෙන ගත්තෙ අපේ අම්මගෙන්.."
Seeya on the other side...
"සංජය ඒකෙ අනික් පැත්ත..."
They left us alone to make a decision.
අපිට තනි තීරණයකට එන්න ඉඩ දුන්නා.
Sometimes, a person's negative behavior has reason.
සමහර වෙලාවට මව ඊට දක්වන විරෝධයට සාධාරණ හේතු තියෙනවා.
Well, they're all in there doing it.
මේකේ ඉන්න හැම එකාම ඉන්නේ ඔක්කොම ඒවා කරලා
GeeGuy is full of surprises this week, isn’t he?
ගයාත‍්‍රි මේ දිනවල ඔබ ගැන වැඩිපුර කතා බහ වෙනවා, එහෙම නේද?
There is no record anywhere.
කිසිම තැනක ඒ ගැන වාර්ථාවක් නැහැ.
layer it's going to operate on next.
හැක් ඊළග වර්ෂන් එකේදි ඕක හරියාවි..
Well, then, look at our shadows. we match!
එහෙනම් අපේ හෙවනැල්ල බලන්න ඒවා සමානයි!
We’re seeing this in America.
(මේක ඇමරිකාවෙදි දකින දෙයක්.
'When others speak, maybe I don't take it on the chin.
"මම සංචාරය කරනකොට, සමහරවිට මම එය ඇඟලන්නේ නැහැ.
Angola is paying special attention to health care.
සිංගප්පූරුව පොදු සනීපාරක්ෂාව පිළිබඳ දැඩි සැලකිල්ලක් දක්වයි.
That way the hammering can continue.
ඒ නිසා විවාදය පවත්වාගෙන යෑමට පුළුවන්.
He works closely with the president.
එයා තමයි ජනාධිපති ලඟට හොඳටම කරන්නේ.
And I don't think it's because of the media focusing extra attention on men.
මම හිතන්නේ නැහැ ප්රශ්නය අපි ශක්තිමත් වීම මිනිසුන් මත කොපමණ අවධානයක් යොමු වේ එපා.
Ender's End?
දීගේ අවසන්?
Things that are no longer useful will yield useful materials like steel.
වාරණය වගේ නූතන උපකරණවලට කිසි වටිනාකමක් දැන් නැත්තෙ ඒකයි.
Jesus Christ is THE Priest.
යේසුස් ක් රිස්තුස් පූජකයෙකි.
We could go for a ride if you want.
කැමති නම් එකට ගමනක් යමු.
The review process states that "companies must be in compliance with the law.
Next article"මැතිවරණ කොමිසම පවත්නා නීතියට අනුව කටයුතු කළ යුතුයි."
went back to hitting the bag.
ආයි පොකට් ගහන්න පටන් ගත්තා.
Their findings are presented in The Proceedings of the Royal Society B.
ඔවුහු සිය සොයා ගැනීම් Proceedings of the Royal Society B සඟරාවෙහි පළ කළහ.
(4) Especially suitable for the production of moistureproof food.
(4) තෙතමනය රහිත ආහාර නිෂ්පාදනය සඳහා විශේෂයෙන් සුදුසුය.
The T20 World Cup started in 2007 and takes place every two years.
2007 වසරේ පළමු වරට ආරම්භ කෙරුණු මෙම ලෝක කුසලාන තරගාවලිය සෑම වසර 2 කට වරක්ම පැවැත්වෙයි.
Anyways I'm not that qualified to tell you what to do.
ඕකට කරන්න ඕන දේවල් කියන්න මම qualified නැහැ.
So she quickly swung her water jar from her shoulder and let the man drink, not a mere sip, but a real drink of the fresh, cool water. She noticed that he had a train of ten camels kneeling nearby and that the trough had not yet been filled to water them.
රෙබෙකා සති ගාණක් ඔටුවෙක් පිට නැඟී ආව ගමන ලේසි පහසු එකක් නම් නෙවෙයි. ඔටුවා පිට පැද්දි පැද්දි යන ගමන මුලින් නුහුරු එකක් වුණත් දැන් ඇය ඒකටත් හුරු වෙලා. ඇය ළමා කාලය ගත කරපු හාරාන් ප්‍රදේශය දැන් තියෙන්නේ ගව් ගාණක් ඈතක. සමහරවිට ආපහු කවදාවත් ඇගේ පවුලේ අයට ඇයව දකින්න ලැබෙන එකක් නැහැ. ගමනාන්තයට පැමිණි ඇය අනාගතය මොන වගේ එකක් වෙයිද කියලා කල්පනා කරනවා ඇති.
We have only one life to live - and life is too short to toy with.
ජීවත්වීම සඳහා අපට ඕනෑ තරම් කල් තිබෙනවා , දුවන්නට තරම් මේ ජීවිතය කෙටි නෑ .
"A cop's driving around looking for something."
සැමියා කීයක් හෝ හොයා ගන්න මහමඟ ඇවිදිනවා"
This is the military operation.
මෙය, හමුදා විනය ක් රියාත්මක කිරීමක්
I am curious about the research you did.
ඔබ කළ පර්යේෂණය ගැන මම පුදුම වීමි
You can touch the sky...
අහස දෙකෙළවර නුඹට දිනනු හැකිදෝ...
It was about Game...
game ගැනනේ තියෙන්නේ....
Working on the road has a name.
පාරයකට නමක් ඕනෑ විය.
Although snow is predicted tonight and tomorrow, so it ain't over yet.
මේ තහනම අද, හෙට අවසන්වේයයි බොහෝදෙනා බලාපොරොත්තු වුවත්, තවමත් එය ඉෂ්තවී නැත.
You may lay on as you like, and leave off at will.'"
තමුසේට ඕනේ ඕනේ වෙලාවට රාජකාරි දාලා යන්න බැහැ, හරි දැන් යනවා ඩියුටියට."
He'll want to see his brother."
"එයා කැමතියි අයියව අඳුර ගන්න."
The Rafflesia arnoldii is rare and endangered. Why?
[17වන පිටුවේ සිතියම]
A young girl tries to get back up the hill...
තව එකෙක් අපහු උඩට යන්න හදනවා cam එක අයෙත් අරන් එන්න........
Tomorrow it will be more beautiful.
එවිට හෙට දවස මීට වඩා සුන්දර වෙයි.
The following day, the team began to follow-up on Elias' leads.
ඊට පස්සේ අලියාගේ ඇස් ගැන අපි ස්ටඩි කළා" යැයි කර්නල් උදයසේන තම ආරම්භය සිහිපත් කළේය.
Domestic hot water tank (option)
දේශීය උණුසුම් ජල (විකල්ප)
If you gave up on the quest.
සෙට් එකට බාර දුන්නොත්.
Why is Max convinced he does not have a brain?
ඇයි JP හිතන්නේ එයාලට මොළයක් නෑ කියලද ?
But one day, the Lord said to me: “Femi, I am going to take you to the point where every time you see sickness, you will be glad.”
ඒ සීරිච්චි වෙලෙ මං එයාට කිවා "දැන් උඹට සීරැන තැන දකින හැම වෙලාවෙම මාව මතක් වෙයි කියලා" ඉක්මනා හොද වෙන්න කියලා ප්රාර්ථනා ක‍රනවා...
Nothing so exciting, though.
තරම් ඒ කිසිවක් ප ් රබල නැත.
Ask her if she would call the police if she witnessed a mugging,
← මෙයා ගැන දන්නවනම් පොලීසියයට කියන්න මකුණො නිසා දුම්රිය නියාමකයන් වර්ජනයකට →
that lead to other dimensions…
ඒකට නම් ඉතිං විශයයන් තුනටම ගියා...
We often use both in conjunction.
අපි හැමෝම නිතර දෙවේලේ භාවිතා කරනවා.
the approaching end of life.
පුනර්ජීවනයේ අවසාන කොටස ආසන්නයි.
True patriots must push for private education.
සැබෑ දේශප්‍රේමීන් නම් අධ්‍යාපනයට ආදරය කළ යුතුයි
ble winning the love and respect of his children.
කකා දිනලා තියෙන්නේ තමාගේ පුත් ර රත්නයගේ ගෞරවයයි ආදරයයි !
The story picks up three months after the first movie ends.
මෙහි කතාව පටන්ගන්නෙ එම මුල් චිත් රපටයෙ අවසානයට වසර තුනකට පස්සෙ.
To avoid the "exaggerations," the poet would have to stop writing.
නිකම් පවුකාර කතා කියන්නේ නැතුව හිටපං" මේ ලේඛකයාට උවමනා වුනේ කතාව නවත්තන්න.
I got in sometime in the early afternoon and met up with Luke.
මම උදේ වෙලාවක ගිහිල්ලා සෝමවංශව හමු උනා.
So what is going on in the church today?
පල්ලියේ අද සිදුවන්නේ කුමක්ද?
Within a matter of days, the whole of the eastern region had fallen into rebel hands.
දින කිහිපයක සටන්වලින් පසු ව සම්පූර්ණ නගරය ම කැරලිකරුවන් අතට පත් වුණා.
Dating outside of your Race and Skin Color
සමේ පැහැයෙන් ඔබේ ගතිගුණ Astrology and Color of skin
I dislike not being able to travel to the places I want to go.
ඒත් ඉතින් මං හීන මවපු තැනට යන්න නොහැකි වීම ගැන දුකයි.
certainly warms the heart.
ඇත්තෙන්ම හද සසල කරනවා.
This is something I've wanted since I was young.
ඒක පුංචි කාලේ ඉඳන්ම මම ආසාවෙන් කරපු දෙයක්.