english
stringlengths
1
20.9k
sinhala
stringlengths
0
12.7k
But wait...why are they calling you?
නිකම් අහන්නෙ...ඔබ තුමා ඔබ තුමාටම සර් කියාගන්නෙ ඇයි?
With this winsome cat.
වාසි රැසක් සමඟ
Many residents have lost all of their food to feed their families.
සමහර පියවරු දරුවන්ට කන්න දෙන්න බැරුව මුළු පවුලම මැරුව.
We are proud of the past.
අතීතය ගැන ආඩම්බර වෙයන්.
The bible doesn't teach us to hate.
අපිට බුදුහාමුදුරුවො ඉගැන්නුවෙ වෛර නොකරන්න.
Good point, but we have no choice.
විකල්ප තියෙනවා නම් හොඳයි නමුත් අපට විකල්ප නැහැ.
Traces of the country's past can be seen in every region.
අතීතෙත් එක්ක බැලුවාම අපේ රටේ විනය පිරිහීමක් දකින්න පුළුවං හැම තැනම.
We have seen everything.
අපි හැම දෙයක්ම දැක්කා.
The past as well.
එසේම පසුගිය
It is recommended to drink and if you haven't any health problem, because it perfectly cleans the body of toxins.
කොටින්ම කිවුවොත්, තමන් බොන්න සෙට් වෙන්න ඕන, ඇල්කොහොල් වලින් තමන්ට ගැටළුවක් මතු වෙන්නේ නැති විදියේ හොඳ ශරීර සෞඛ් ය තත්ත්වෙක ඉන්නවා නම් තමයි.
thousands of friends.
සමහරුන්ට යාලුවෝ දහස් ගනන්.
However, Wright did not go on beyond 9th grade education.
හැබැයි විමල් කියන්නේ නිදහස් අධ් යාපනයෙන් 11 පංතියෙන් එහාට ගිය කෙනෙක් නෙමෙයි.
But don't open another question.
එක නිසා අනිත් ය එක ප් රශනයක් කරගන්න එපා.
I guess my family knew that they couldn't change my mind and so they never really tried.
ඉතින් අපි වැරදි නොකරන බව අම්මා තාත්තා දැනන් ඉන්න ඇති, ඒ නිසාම පොඩි වෙනසත් එයාලට තේරෙන්න ඇති.
The four of you leave.
"එහෙනම් උඹලා හතරදෙනා පලයල්ලා.
Distributing food to hungry people;
බඩගිනි වුණු මල් ළමයිට බෙදලා දෙන්න
Why do you think I was born in Japan?
අනේ ළමයෝ, ඇයි හිතුවේ මං ඉපදුනෙත් කාර් එකක කියලද?
and people ask me about it.
මිනිස්සුත් මගෙන් ඒ ගැන අහනවා.
Where I was two years it a thumbs down.
කොහෙද ඉතින් අවුරුදු දෙකක් තියාගෙන මම පණ්ඩිතකමක් කරානේ.
Because this isn't funny."
මොකද මේක විහිළුවක් නෙමෙයි"
How did you know? You have a bigger problem. I can vanish into the jungle, but I'm just one person.
ඔයාලට තමයි ලොකුම ප්‍රශ්නේ∙ මට නම් හැංගෙන්න පුළුවන් මම එක්කෙනයිනේ
That identity comes from what is taught and learned.
එම අදහස ආවේ ම ඉගෙනගත් හා සු දුටු දේ අනුවයි.
He becomes a nobody."
එය කාටවත් නැති එකක් බවට පත් වේ."
The Arsenal Diet prescribed by Arsene Wenger
Arsen Wenger විසින් නිර්දේශ කරන ලද Arsenal Diet
The Guide: There is a very definite reason.
මෙම මාර්ගෝපදේශය: ඉතා නිශ්චිත හේතුවක් තිබේ.
And damn, can she sing.
යකෝ එහෙම පුළුවනැයි සිංදු හිතෙන්න.
It took a very popular villain and redeemed him.
එය බොහොම සාහසික විදියට පවුන්ඩ් ලවා ඔහු සංස්කරණය කර ගන්නවා.
412 Divisional Secretariat - Thamankaduwa
නිර්මාණය හා සංවර්ධනය : Pooranee Inspirations (Pvt) Ltd.
We will inform.
දැනුම් දෙන්නෙමු.
Even a small contribution will be of great help impacting her life.
ඔබෙ පුංචි ආධාරයක් වුවද ඇගෙ ජීවිතය බේරා ගැනීමට විශාල උපකාරයකි.
• The optimum use should be made of machines.
• උපරිම උපයෝගිතා ෙවනස්කළ හැකි යන්ත්ර.
Ajay has done my make-up.
අජිත් නම් මගේ පැතුමුත් සේරම සුන් කරලා දැම්මා..
Show me the proof or go home.
Next ඔප්පු කළොත් ඉල්ලා අස්වෙලා ගෙදර යනවා
Hot water, 1 December 2014
වඩාත් උණුසුම් ජලය 18 °C - 1 දෙසැම්බර් 2014.
We’ll call her Kat.
අපි ඔහුට ‘කටා’ කීවෙමු.
I didn't think to check whether there was water at the bottom of the slide.
බැලුවෙ නැද්ද සෙරෙප්පුවේ යටි පැත්ත මොනවා හරි පෑගිලා තියෙනවද කියලා.
So that they will respect the land.
එසේ වූවහොත් ඔවුන් තම භූමියට ගරුකරනු ඇත.
"Yes, this is my friend.
" අහ් ඔව් ඔව් මේක මගෙ යලුවෙක්ගෙ.
Play continued 19...d7
දිගටම ලියන්න =D7
1.2 Size of platform can be adjusted from 1.0m, 1.5m, 2m, 2.5 meter or 3m etc depending upon the needs of your building
1.2 වේදිකාවේ විශාලත්වය 1.0 m, 1.5 m, 2 m, 2.5 m
"We strongly believe in people.
හැබැයි අපි ජනතාව දැඩි ලෙස විශ්වාස කරනවා.
"You may not be, butI am.
වෙන්නට කොහොමවත් බැහැ මට අනේ පමා
Call my wife?
බිරිඳ කතා කරන්නේ?
The Old, Old Wine
'පැරණි වයින්'
I bet you had a terrific childhood, Mindy . . . it's beautiful around here.
මම හිතන්නෙ ඔයාට ලැබිලා තියෙන්නෙ ජීවිතේට ලොකු අත්දැකීම් සම්භාරයක්...ඒ ගැන සතුටුයි නාඩි.
Do you have a list of songs that you play?
මීට අමතරව ඔබ විසින් රචිත ගීත තියෙනවාද?
You are the most dazzling group of women.
තොපි තමයි නියම ස්ත් රී දූෂකයෝ.
Why was he always waiting for something to happen?
ඔය සියල්ල සිදුවෙනකම් ඔබගේ රජතුමා බලා සිටියේ මන්ද?
If you get that opportunity, take it!
ඔබට එම අවස්ථාව ලැබුනේ නම්, එය අල්ලා ගන්න!
What exactly is real music?
සැබෑ සංගීතය මොකක්ද?
Starting here with his first movie viewing experience.
චිත් රපට නිර්මාණ ක්ෂේත් රයේ ඔබේ මුල්ම අත්දැකීමත් එක්කම අපි කතාබහ ආරම්භ කරමු.
since yesterday I'm looking forward to get an Invite, but I have not until yet.
මන් කාලයක් බලන් හිටිය එහෙම සම්බන්ධ වෙන්න යම් ආරාධනාවක් ලැබේවිද කියලා ඒත් එහෙම මේ දක්වා වුනේ නැහැ.
I'm SO looking forward to sharing this information with everyone.
ඉතින් මම කැමත්යි ඒ විස්තර හැමෝම එක්ක බෙදාගන්න.
We need people to show up for it.
අපිට අවශ් ය වන්නේ ජන තාව මේ සඳහා හුරු කර වී මයි.
The question is.... when is that "Tipping Point."
ප් රශ්නය එන්නෙ කොයි වෙලාවෙද අන්න අර කිව්ව "ප් රමුඛ විසඳුම" තමයි එලියට පනින්නෙ.
Then comes your body beautiful.
ඔබේ සුන්දර සිරුරෙ ඇවිලෙන
Or a half hour walk to the sea.
කොහොමත් ගඟට යන්නෙ පැයක හමාරක කැලෑ සංචාරයකිනි.
They agree that only God can save people.
මේ දෙවිවරු කියන්නේ මිනිසුන් උනන්දු වුවහොත් පමණක් ඒ සඳහා උන්වහන්සේලාට උපකාර කල හැකි බවයි.
I was saddened by the news, that her friend rest in peace!
මේ ආරංචිය දැනගත්තම ගොඩක් දුක හිතුනා..ඔබගේ පියාණන්ට නිවන්සුව අත්වේවා..!
In order to win a person will need to know their rules as well as their rights.
හඬක් නගන්නට නම් තමන්ට හිමි අයිතිවාසිකම් මෙන්ම වගකීම් පිළිබඳව ද ජනතාව දැනුවත් විය යුතුය.
The Odéon reaffirms its European commitment: as of now, selected productions are presented with English subtitles (every Saturday).
එපිසෝඩ් 7 ම බලල ඉවරයි ඉංග්ලිෂ් සබ් එක්ක අයේම (හැමදාම බ් රහස්පතින්දා උදේ වෙනකල් ඇගිලි ගැන ගැන ඉන්නේ බලන්න) බලනවා
You have the skill within you.
ඔබ තුල ඒ දක්ෂතාවය තිබෙනවා.
Despite this, the blog will continue to be published.
කොහොම වුනත් ඉඩ ලැබෙන විදිහට blog එක දිගටම කරගෙන යනවා.
It's not such a bad deal."
ගනුදෙනුව නරකම නැහැ"
We invite you to join with the South Sudanese people in praying for peace.
ඔබ දකුණු සුඩානයේ ජාතිය වෙනුවෙන් යාච් prayer ාවක් පවසන විට දකුණු සුඩානයේ ජනතාව මතක තබා ගන්න.
They learned that the trajectory of this space object is very close to the Earth.
කෙසේ හෝ එහි කක්ෂය පෘථිවියට ටිකෙන් ටික ළං වෙන බව ඔවුන් විසින් නිරීක්ෂණය කර තිබෙනවා.
why try to hide it?
මොකටද මේවා හංගන්නට උත්සාහ කරන්නෙ?
1338 in which the businesses were named as a party.
1331 - තූතන්කාටෙන් ලෙස පැවති නම තූතන්කාමන් ලෙස වෙනස් කලේය.
When your house has a pool of water,
නිවාස ඉදීරියේ කුල්ලක් තිබීම ,
"I really felt like I have to carry the message of peace to the world by using music," Rajabian explained, and stressed.
'ඇත්තටම මට කියුබාවේ විප්ලවීය චතුරස් රයට ගියා වගේ හැඟීමක් ඇති වුණා' ජවිපෙ නායකයන්ට සමු දෙමින් තානාපතිවරිය පැවැසුවේ හැඟුම්බරවය.
very much as if they were threshing grain.
යි උන්දෑ බිහිසුණු ලෙස තර්ජනය කළාය.
That’s true, but what to do?
ඇත්ත තමය්,, ඒත් මොනවා කරන්නද?
War is The Business.
යුද්ධයත් බිස්නස් එකක්.
Traditionally, this took place before groups.
කලින් ළමයි අතර ජනප් රිය වුණා වගේම මේකත් සිද්ධ වෙනවා.
It will not replace any existing data on your device.
එය ඔබගේ උපාංගය මත පවතින සියළු දත්ත වෙනුවට නැහැ.
He will blow their houses apart.
ඔහු ගෙවල් බිඳින්නේ එහෙයිනි.
Who's playing the solo there?
එම ප් රදේශය තනිකරම කරන්නෙ කවුද?
"I will do what I can, certainly...
"මට කරන්න පුළුවන් දෙයක් නම් මං අනිවාර්යෙන්මකරන්නම්..
The stock e40 has x1 and x2, I believe if it was at
වින්ඩෝස් 7 හෝ xp හි නම් පවතින්නේ EN, SI, TA වශයෙනි.
That is true... when I talked to the owner last time I was there, he simply provides that place as a bar to meet them.
නැහැ සහෝ ඒක මම කතාව ලියනකොට සිදුඋන පොඩි වැරදීමක්.මෙයා මේක දෙන්නේ එයා විතරක් ඉන්න තැන.ඉතින් එයාව තමයි හොයාගෙන එන්නේ.
Keep this up-to-date, as this is one of our primary evaluation tools.
නමුත් ඔබ එය හිතාමතාම වගා කරන්න, මන්ද මෙය ඔබගේ මූලික ආරක්ෂාවන්ගෙන් එකකි.
Title: Prof Dr Mr Ms/Miss/Mrs
පුජ්‍ය /වෛද්‍ය /මහත්මා /මහත්මිය /මෙනවිය
I like rest.
විවේකයට ආසයි.
so stay tuned for all of that.
ඒ නිසා හැම දේ ගැනම විමසිල්ලෙන් ඉන්න.
Let's see what happens on April 19th.
බලමුකෝ දැන් නොවැම්බර් 19 මොකද වෙන්නේ කියලා.
That's in connection with oil companies as such.
මේක ධනපති සමාගම් වගේ ඒවාටත් අදාළයි.
If the dispute cannot be resolved by negotiation, it must be resolved by judicial means.
ප් රශ්නය සාමකාමීව සාකච්ඡා මාර්ගයෙන් විසඳාගත නොහැකි නම් පෙරළා පහරදිය යුතුය.
get the other as fast as possible.
අනිත් එකත් පුළුවන් තරම් ඉක්මනට දෙන්න
Just another reason to protect tropical forests and wildlife!
සම්පූර්ණ ආහාර සහ ඇමේසන් සාප්පු යෑමට එය තවත් හේතුවක් පමණි!
this force at once on the Spaniards.
ඒ නිසා වහාම මේ ලීසිං කොම්පැණිවල.
scary whatsoever.
මොනව වුනත් බයයිනෙ.
She talked about her son Victor.
ඇය තම පුතුගේ ජයග්රහණය ගැන මෙසේ කීවාය.
We have no protection now.
දැන් අපිට කිසිම ආරක්‍ෂාවක් නෑ.
The devil behind me book thee behind me, Satan.
සාතන්ගේ අඩවිය: මා ඉදිරියේ යෝධ චරිතයක් මැවූ ඔබට...
I had to skip two of them after spending ten minutes on one and eleven minutes on the other.
මම අපහසුවෙන් ඉඳිද්දීම ඔවුන් විනාඩි දහයෙන් දහයට අනිත් අයටත් බෙහෙත විද්දා.
Use electric heating powered by non-combustion forms of renewable energy
නිපදවන විදුලිය පරිසරය දූශණය නොකරන ප්‍රති-ජනනය වන ප්‍රභවයක් (renewable energy source) වන සුලං මගින් වීම
Philips – Hair Dryer
මහවැලි රිච් හොටෙල ්
No one said anything about an election.
නමුත් මැතිවරණයක් ගැන කිසිවක් කතා කළේ නැහැ.
You're coming with your own car, but you want to know where to park.
වාහනේට පටවා ගන්නේ කොහේට ගිහින් බන්ට ද දන්නේ නේ නෙහ්
These natural resources are the ones that provide us with clean water.
එක කොටසක් තමයි අපි විසින් පරිභෝජනය කරන පිරිසිදු ජලය අපට සැපයීම සඳහා අය කරන මුදල.