comment
stringlengths
3
1.27k
label
int64
0
2
simplified_label
stringclasses
3 values
__index_level_0__
int64
0
15.1k
පිටරට උපයන මුදල් නිතියනුකුලව ලංකාවට ගෙනාපු ශ්‍රී ලාංකිකයන්ට ලංකාවේ ඉන්න ලේ නෑයෙකුට තීරුබදු අඩුවෙන් වහනයක් තෑගි කරන්න ක්‍රමයක් තිබුනා ඉස්සර. දැන් එය නවත්තල. ඒවා නැවත ඇති කරන්න. අඩුම තරමේ මැද පෙරදිග සේවය කරන කෙනෙකුට යතුරුපැදියක් හෝ ත්‍රී වීල් එකක්වත් තීරුබදු රහිතව ගන්න කටුයුතු සලස්වන්න.
1
neutral
300
විදේශ රටවල සේවය කරන ලංකාවට විදේශ විනිමය එවන පුද්ගලයන්ට එක වාහනයක් ගන්න බදු සහනයක් ලබා දෙන්න පුළුවන් නම් ගොඩක් හොදයි.
1
neutral
301
පිටරට උපයන මුදල් නිතියනුකුලව ලංකාවට ගෙනාපු ශ්‍රී ලාංකිකයන්ට ලංකාවේ ඉන්න ලේ නෑයෙකුට තීරුබදු අඩුවෙන් වහනයක් තෑගි කරන්න ක්‍රමයක් තිබුනා ඉස්සර. දැන් එය නවත්තල. ඒවා නැවත ඇති කරන්න. අඩුම තරමේ මැද පෙරදිග සේවය කරන කෙනෙකුට යතුරුපැදියක් හෝ ත්‍රී වීල් එකක්වත් තීරුබදු රහිතව ගන්න කටුයුතු සලස්වන්න. නදී
1
neutral
302
පසුගිය දිනවල කඩ කඩන්න ගහපු බැකෝ පහරවල් වලට ගොඩනැගිලි කණු බුරුල්වෙලා වෙන්න ඇති.
1
neutral
303
අත්තිවාරම හරියට දාලා නැතුව ඇති .
1
neutral
304
ගාමිනි කියන්ඩ දෙයක් නැත්තන් කට වහගෙන ඉන්න ඔහේ කියවන්නේ නැතුව.
1
neutral
305
අවසාන මොහොත වාගේ ගොඩනැගිලි ඇලවෙයයි නිහතමානේ.
1
neutral
306
ගාමිණී වගේ තව කීපදෙනෙක් හිටියොත් ආස්චර්ය පෙන්නන්න තිබුන. කියමනක් තියෙනවනේ කට වහගෙන ඉන්නකන් මෝඩයත් නුවනක්කාරයෙක් කියලා. නදී .
1
neutral
307
වසර කීයක් පැරණි ගොඩනැගිල්ලක්ද අනෙක් ගොඩනැගිල්ල ආරක්ෂා කර ගැනීමට පිළියම් යොදන්න.
1
neutral
308
මොනවා කරන්ඩද චින්දන කණ්ඩ දුන්නට මොලේ දෙන්ඩ බැනේ. ඔහේ මොනවා හරි කුරුටු ගල පිනට කාලා කොහෙන් හරි ඇහිද ගත්තු වචනයක් දෙකක් කියව කියවා උඩු බුරලනවා.
1
neutral
309
මේ හරියේ ගොඩක්ම ගොඩනැගිලි පරණයි. මේවා ගෙන හොයල බලන්න වෙයි.
1
neutral
310
අපි මේකට ශ්‍රී ලංකා පීසා කුළුන කියමු.
1
neutral
311
ගාමිණී බලන්න ඔලුව පොඩ්ඩක් අතගාල. මේ නිකන් උල් දෙකක් පෑදීගෙන එනවද කියලා.
1
neutral
312
ඇලවුන කුළුණක් දැන් ශ්‍රී ලංකාවේ.
1
neutral
313
මේක සත් මහල් ද සිව් මහල්ද අනේ මන්දා
1
neutral
314
මහජනයාගේ ආරක්ෂාව පතා පළාතකවත් පොලිස් නිලධාරියෙක් හෝ ගිනි නිවන භටයෙක් පෙනෙන්නවත් නැහැ. ඒකට බටහිර රටවල් වල.
1
neutral
315
ගාමිණී ඔයා නම් පුදුම කෙනෙක්. මොලේ කොහෙද තියෙන්නේ.
0
negative
316
පෙන්නේ නම් ඇත්තේ මහල් පහක් පමණි හතක්‌ නැත. කෙසේ වෙතත් ගොඩනැගිලි නිසි ප්‍රමිතියකට ගොඩනැගුවේ නැති උනොත් ජීවිත හානි පවා සිදුවෙන්න පුළුවන්. බි .බි .සි යට අනුව ඉන්දියාවේ පසුගියදා එහෙම වෙලා 45 දෙනෙක් මැරිලා එයින් 15 ක්ම ළමයි ලු.
0
negative
317
ගාමිණි ගම කනවා .
0
negative
318
අර කට්ටියගේ සාප්පුවක් නම් ෂුවර් එකට බොදු බල සේනා එකේ වැඩක්.
0
negative
319
මේක ආසියාවේ ඇලවෙන කුළුන කියලා සංචාරකයෝ ටිකක් ගෙන්නා ගන්න පුළුවන්නේ.
1
neutral
320
පෙනුමෙන් හැගෙන්නේ තවමත් ඉදිවෙමින් පවතින ගොඩනැගිල්ලක් බවයි. මෙවැනි ජනාකීර්ණ තැන්වල ගොඩනැගිලි ඉදිකිරීමේදී ප්‍රමිතිය ගැන සියයට සීයක්ම සහතික විය යුතුයි.
1
neutral
321
භූමිකම්පාවක්ද දන්නෙ නැහැ. දෙයියෝ සාක්කි.
1
neutral
322
මුලින්ම ගැලවිලා තියෙන නිසා ඔහොමම වෙන තැනකින් උස්සලා තියමු.
1
neutral
323
අහවල්ලුන්ගේ කොන්ත්‍රාත් කාරයෙක්ද කොහෙද වැඩේට අත ගහලා තියෙන්නේ ආශ්චර්යය ආශ්චර්යය...
1
neutral
324
ඇල වෙලා තියන ආකාරයට අනුව නම් හිතාගන්න අමාරුයි. මොනවා වුණත් නැවෙන්න කලින් අනෙක් ගොඩනැගිලි ගැන හිතලා තියෙනවා.
1
neutral
325
මේකත් සුද්දන්ට පෙන්නලා කීයක් හරි හොයාගන්න බලමු.
1
neutral
326
ලංකාවට ඇලවෙන කුළුණක් නැති නිසා ඕක පරිස්සම් කරමු.....
2
positive
327
ආසියාවේ ආශ්චර්යය තමයි ඉතින්.
2
positive
328
ලංකාව තුළට ආශ්චර්යය ළගා වේ.
2
positive
329
අගේට ඇලවෙලා.
0
negative
330
අම්මෝ ඇලවෙලා තියෙන හැටි
0
negative
331
ඔය පහුගිය දවස්වල රට ඇතුලට ගෙන ආපු ප්‍රමිතියෙන් අඩු සිමෙන්ති යකඩ වල ප්‍රතිඵල තමයි. තව තව දේවල් ඉස්සරහට බලන්න පුළුවන් වෙයි.
0
negative
332
සමහරු ගාමිණී මහතාට මෙහි අපහාස කර ප්‍රතිචාර දැක්වීම ඉතා කණගාටුදායකය. මට වැටහෙන අයුරින් ඔහු කණු යනුවෙන් අදහස් කර ඇත්තේ උස ගොඩනැගිළි තැනීමේදී අත්තිවාරම තැනීමට පෙර පොලව යටට බස්වන කණු පයිල් විය යුතුයි. සෙලින්කෝ වැනි උස ගොඩනැගිළි තැනීමේදී ප්‍රමිතියට අනුව මෙය කළ යුතුයි. උස ගොඩනැගිළි අතර සිදුවන විශාල භූමි චලනයන් වලින් ගොඩනැගිළිවල බිත්ති පිපිරී ඉරිතලා යෑම් සිදුවේ. අවට සිදුවන තද කම්පනද උස ගොඩනැගිළි වලට ඉතා අහිතකරයි. මේ ඇලවී ඇති ගොඩනැගිළ්ලේ තට්ටු දෙකක්ද පොලවට ගිලාබැස ඇතිබව පිංතූර‍වලින් පෙනේ. පොලවයට සිදුවී ඇතිදෙය සොයා බලන තුරු ‍මේ ආපදාවට හේතුව දැක්වීම අපහසුය.
1
neutral
333
සත් මහලක් තනවන්න බැහැ මට ඔබේ සෙනෙහසට වැඩි මත් අඩියක් දා ගන්න බැහැ මගේ බාර් එක බිමට වඩි
1
neutral
334
වරද කාගේද කියන එක හොයන්න පෙර විය හැකි අනතුරු වලක්වා ගන්න එක නේද දැන් කරන්න ඕනෑ. සමහර විට කොන්ත්‍රාත්කාරයාගේ වරද වියහැක. සමහර විට ඉන්ජිනේරුවටග් වරද වෙන්නත් පුළුවන්. ස්වාභාවික හේතුවක් වෙන්නත් පුළුවන්.
1
neutral
335
සල්ලි වලට ඉතිරි අයද නිදහස් කරන්න පුළුවන්...එහෙත් හෘද ශාක්ශියෙන්.....
1
neutral
336
සේරටම කලින් අප රටේ නීති පද්ධතිය දේශපාලනයට යටවෙන්න නොදී මහජනයාට සාධාරණයක් ඉටුවන ආකාරයට සකස් කළ යුතුයි.
1
neutral
337
අර උඩ පොටෝ එකේ දර්මසිරි නිදහස් වෙලා යනගමන් කියල මාංචු දල ගෙනියන්නේ කොහෙද අදකාලේ නිදහස් කරන අයත් මාංචු දාලද ගෙනියන්නේ
1
neutral
338
වැරදි කල උදවිය බෙහොම දෙනෙක් දිටිට දම්ම වේදනීය කර්මය අනුවම මෙලොව හැර ගියා.
0
negative
339
වැරදි කළ අයට මැරෙන මොහොතේදීවත් කළ පව් මතක් වේවි.
0
negative
340
මෙයාවත් අතුරුදහන් උනෝතින් කොටකෙතනෙ අයට සැනසීමේ ඉන්න පුලුවන් වෙයි. එහෙම වේවා
0
negative
341
ලෝකේ අපේ රට වගේ රටක් කොහෙවත් නැහැ මිනීමරලා පාපකර්මයන් ටික හෝදගන්නත් පුළුවන්. අනේ අපේ ලක්මවට වෙච්ච කොඩිවිනය නම් කපන්න බැහැ කපේට.
0
negative
342
ආසියාවේ ආස්චාර්ය. අවසානයේ වැරැද්ද මැරුණ මිනිසුන්ගේ වගේ. භූතයෙක්ම තමා මරන්න ඇත්තේ. සාධාරණ ඡන්දයක් තිබුනොත් ලබන සැරේ ගමේ අය උත්තර දෙයි.
0
negative
343
ලංකාවේ නීතිය අනුව කපා කොටා දූෂනය කර මැරීම වරදක් නොවේද මම හිතන්නේ ඒ මිනිස්සුම ගිනි තියාගන්න ඇති. මැරෙන්න ඇති. එතකොට මේ අහිංසක මිනිස්සු මැරුවේ කවිද
0
negative
344
අනේ මන්දා මේක නඩු ලෝකයක් හරි නීති රීති මේ ලංකාවට එන්නේ කවදද
0
negative
345
ඔබ සත්‍යයයි සිතන දෙය සත්‍ය නොවේ. සත්‍ය කිසිදිනක එලි නොවේ. ඔබ තුලින්ම සත්‍ය අවබෝධ වීමෙන් පමණක් සත්‍ය වශයෙන්ම ඔබ සත්‍ය දැනගනු ඇත. සැකය දුරුකර තණ්හාවෙන් තොරව ජීවත්වෙමු.
0
negative
346
තවත් මොනවාද තියන්නේ විබාග කරන්ඩ නඩු කියල කියල අන්තිමට ඇසින් දුටු සාක්ෂි නෑ කියල නිදහස් කරද්දි.
0
negative
347
අනේ අපේ රටේ නීතිය
0
negative
348
කොහොමහරි අන්තිමට වුණේ තනිපංගලමේ හිටපු අහිංසක ගැහැණු ටිකක් මැරුණු එක විතරයි
0
negative
349
අන්තිමටම කළකිරුනා මම මේ ප්‍රවෘත්තිය කියවලා.
0
negative
350
ඇත්තටම මේ ප්‍රවෘත්තිය බලලා පුදුම විදියට මම කලකිරීමට පත්වුණා. එක අතකට මෙහෙම වෙන එකත් හොදයි. තණකොළ කන අපි වගේ සිංහලයෝ මින් එදිරියටවත් දේශපාලුවෝ පත්නොකර සිටීමට අදිටන්කර ගනීවි
0
negative
351
මට දුක මම ඡන්දෙ දුන්න එක ගැනයි.
0
negative
352
මට ගොඩාක්ම දුක අපේ රටේ අනාගත පරපුර ගැන. අද අපි මෙහෙම විදවනවා නම් අපේ අනාගත පරම්පරාවට මොන වගේ වින්නැහියක් කරාවිද කමක් නැහැ ස්වභාව ධර්මය දඩුවම් කරාවි වැරදිකළවුන්ට හා වැරදි තීන්දු දුන් අයට.
0
negative
353
දැන් එතකොට අර කහවත්තේ දේශපාලකයෙක්ගේ නිවසෙන් හමුඋන කුඩු පාර්සලයට මොකද උනේ එකත් කුරක්කන් පිටි උනාද දන්නැහැ උසාවියට යන පරක්කුවට
0
negative
354
වැරදි කරන මිනිස්සුන්ටයි ආසියාවේ ආශ්චර්යටයි ජයවේවා
1
neutral
355
ආශ්චර්යට යන කොට මේවා ගනන් ගන්න එපා . ආඩමිබරකාර තාත්තා මොනවා හරි කරයි.
0
negative
356
අර කිරිබත් කෑව කට්ටිය මේක දැක්කද දන්නෙ නැහැ.
0
negative
357
අවරුදු 2ක 3ක කොටකෙතන නඩු වල සැකකරුවෝ හිරේ ඉන්නවා. ධර්මසිරි හිටියේ 1ක අවරුද්දයි. මෙයා නිදකස් වෙන්නේ කොහොමද කියා ප්‍රස්නයක් තියෙනවා. මොකද කලින් සැකකරුවන් 3ක් අතුරුදහන් වීම සැකයට කරුණක්.
0
negative
358
එතකොට මාසයකට කලින් සමහර මාධ්‍ය කිව්වේ ධර්මසිරිලාගේ මෙහයවීමෙන් කොටකෙතන ඝාතන 15 ක් වුනා කියලා. ඒවා බොරුද
0
negative
359
කහවත්තෙ අය ගැන එදා කිවුවෙ කොහෙමද එහේ ඉන්න අපි දන්නවා ඇත්ත.
0
negative
360
මෙවන් පුද්ගලයින් දේශපාලනයට ගේන්නෙත් ඉතින් අපේම ඡන්දදායකයොනේ.
1
neutral
361
බොදු බල සේනවටවත් මේවා පේන්නෙ නැද්ද බුදු හාමුදුරුවනේ
0
negative
362
බොදු බල සේනාව අවශ්‍ය නම් යමක් කරයි අනිවාර්යෙන්ම.
1
neutral
363
බොදුබල සේනාව සිංහල රාවය යන සංවිධානවත් මේ දේශපාළුවන්ගේ වැඩවලට එරෙහිව නැගීසිටි කියලා අපි බලන් ඉන්නවා. හාමුදුරුවනේ මේ රටේ නීතියක් නැනේ.
1
neutral
364
අනේ රටට ගිය කල තමුන්ගේ මල්ලි කුඩු විකුණන බව දැනගෙන හිටියේ නැද්ද බොරුවනේ කරන්නේ . රටම ආර්ථිකය වැටිලා යුද්දේ දිනුව එක හොදයි. ඒත් යුද්දෙට වියදම් කරපු සල්ලි ඉතුරු වෙනවා කෝ
0
negative
365
බොදු බල සේනාවට ඕවා කියලා වැඩක් නැහැ. ඒගොල්ලන්ට පවරලා තියෙන්නේ ජාතිවාදය අවුස්සන්න.
0
negative
366
මගේ අම්මා හා තාත්තා‍ වයස 60 හා 68 ගම්පොල සිංහපිටිය ආරාමය පාර 2006 දී කව්දෝ මරලා දාලා තිබුනා. එතකොට මම රට. තනිවම දෙන්න ජීවත් වුණා.තාම කිසි කෙනෙක් සැකපිට ඇල්ලුවේ නැහැ.නඩු හබ පවුල් ප්‍රශ්න තරහකාරයෝ නැහැ. මට කව්රුහරි උදව් කරන්නකෝ කරුණාකරලා. පොලිසිය අල්ලලා දෙන්නම් කියනවා. තාම නැහැ.
1
neutral
367
ලක්ෂ්මන් ඔබ හරියට හරි.
1
neutral
368
ඔව් ඉතින් ආගම දර්මයට පටහැනි ගණිකා මඩම් කැසිනෝ මතට තිත වඩාත් පුළුල්ව ක්‍රියා කරීම නිසා ආණ්ඩුවේ සහ දනකුවේරයන්ගේ ආර්ථික වර්දන වේගය ඉතාමත් ඉහල නිසා ඕක රටේ ජනගහනයෙන් බෙදලා ඔය වගේ මෝඩ කතා කියනවා.
1
neutral
369
කෘෂි පලතුරු ධීවර ඇගළුම් ඖෂධ නිෂ්පාදන කුඩා කර්මාන්ත නගා සිටුවීමේ කඩිනම් සංවර්ධනයක් වහා අවශ්‍යයි. ආධුනිකත්ව මණ්ඩලයේ පුහුණු කිරීම් දැනට වඩා වේගවත් වුණොත් තවත් හොදයි.
1
neutral
370
ඇමති මණ්ඩලය වැඩේ.
1
neutral
371
කැසිනො වලින් වෙන්නේ දුප්පත් මිනිහා හම්බකරන සොච්චමත් පිටරට මුදලාලිලාට බිල්ලට දෙන්නයි
1
neutral
372
මක් කිව්වා
0
negative
373
ඔය කියන හැමදේම ඇත්තද අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ.
1
neutral
374
ලංකාවට හොදද නැත්නම් වෙන කට්ටියකට හොදද අනේ මන්දා...
0
negative
375
අපිට නම් කිසිම දෙයක් වැඩක් නැහැ. කැසිනෝ තිබුනම ඇති.
1
neutral
376
කවුරු මොනවා කිව්වත් මම නම් අවංකවම ප්‍රීති වෙනවා
2
positive
377
ආර්ථිකයට නම් හොඳ ඇති. නමුත් අපේ රටේ මිනිස්සුන්ගේ බඩවල් දන්නවා ඇති ඒක හරියටම.
0
negative
378
රටේ ජනතාව ජීවිතේ ගැටගහගන්න අපමණ දුක් විදිනකොට රටේ ආර්ථිකය හොදයි කියන්නෙ කොහොමද
1
neutral
379
ලංකාවේ ඇමතිලා පරිවාරක රථ පිරිවරාගෙන තමන්ගේ අධි සුඛෝපභෝගී වාහන වලින් යන වේගය දැක්කම ලංකාවේ ආර්ථික වර්ධන වේගයත් ඒ වගේ ඇති කියලයි මට හිතෙන්නේ. ජර්මනියේ සමහර ඇමතිලා පාර්ලිමේන්තුවට එන්නේ පාපැදි වල. සමහරු එන්නේ බස් වල. කරපටි කෝට් ඇදගෙන පාපැදි පැදගෙන එන හැටි දැක්කම හිනා යනවා
1
neutral
380
මහජනතාව රටවාගෙන පාරිභෝගික භාණ්ඩ වලට බදු අය කරලා රටේ සංවර්ධනය ගැන ජාත්‍යන්තරයට පෙන්නන්න හදනවා. රටේ සියලු ජනතාව එකමුතු කරලා රටට ගැලපෙන පාලකයින් පත් වුණා නම් හොදයි.
2
positive
381
ආර්ථිකය හොඳයි වාර්ෂික වාර්තාවලට විතරක්. ප්‍රයෝගික ආර්ථිකය තියෙන මට්ටම ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නැනේ. දැන් ජනතාවට ජීවිතය ගැටගහ ගන්නේකත් අමාරුවෙන්.
0
negative
382
වාර්තාවලට අනුව ආර්ථික වර්දනයක් සිදුවෙලා නම් ඇයි අපට ජීවත් වෙන්න මෙපමණ කරදර .
0
negative
383
පිටරට වල රැකියා කරන ලාංකිකයන් උපයන විදේශිය විනිමය හොඳටම ඇති ලංකාවේ ආර්ථිකය නංවාලන්න. කොහෙද ඉතින් ඒ වුණත්
1
neutral
384
ලොකු ලොක්කො නම් සංවර්ධනය වෙනවා ජනතාව හිගාකනවා
0
negative
385
අනේ මන්දා
1
neutral
386
ගුවන් තොටුපල තිබෙනවා අපිට ටිකට් ගන්න සල්ලි නැහැ. අධිවේගී මාර්ග තිබෙනවා අපිට එවගේ යන්න වාහන නැහැ. පෙට්‍රෝල් මිල වැඩියි. නමුත් මන්ත්‍රිලට රජයේ නිලධාරීන්ට වාහන තීරුබදු රහිතව ගෙන්වන බලපත්‍ර තිබෙනවා. නොමිලයේ ඉන්ධන ලැබෙනවා. ඒ ගොල්ලන්ගේ ආර්ථිකය වේගයෙන් වර්ධනය වෙනවා. නමුත් අපේ ආර්ථිකය
1
neutral
387
සාමාන්‍ය මිනිස්සුන්ට ජීවත් වෙන්න විදිහක් නැහැ. බඩුමිල අහස උසට.
0
negative
388
කෙහෙම්මල් ආර්ථික කතාවක් එලියට දැම්මට පස්සේ තමයි විදුලි බිල අමු අමුවේම වැඩිකළේ. මීට පස්සේ ඔය මගුල් වාර්තාව එලියට දාන්න ඕනේ නැහැ. තේරුනාද
0
negative
389
දුම්රිය හරහා පාලමක් දාන්න වත්කමක් නැති රටක්. බේරුවල සිද්ධිය නමුත් ඇමති මන්ත්‍රීලා හොදට ජීවත් වෙනවා.
0
negative
390
අනේ මම දන්නෙ නැහැ. අපේ ගෙදර දේශපාලන රැස්වීම් පාව තියලා තිබියදීත් මම මෙච්චර ඉගෙනගෙන තිබියදීත් මට තවස රස්සාවක් නැත්තේ ඇයි කියලා
0
negative
391
ලංකාවේ අපිට හොඳයි. අපි කාටවත් ණයත් නැහැ. බයත් නැහැ. ලංකාව දැන් දියුණුයි. සංචාරකයෝ පිරිලා ඇගේ හැප්පෙන ගානට. අනිත්වා අපිට වැඩක් නැහැ.
0
negative
392
ආර්ථිකය හොඳ කෙනෙක් ඉන්නව නම් වහාම මට දන්වන්න.
1
neutral
393
කාටද හොද කවුද හොද ලංකාවේ එහෙම තමයි.
1
neutral
394
දේශපාලකයන්ගේ ආර්ථිකයට හොදයි නම් තමයි.
1
neutral
395
රටක ආර්ථිකය මනින සම්මත ක්‍රම තියෙනවා. උදාහරණ විදියට දල දේශිය නිෂ්පාදනය දල දේශිය ආදායම ඒක පුද්ගල ආදායම වගෙ දේවල්. ලෝකයෙ ධනවත්ම ආර්ථිකය තියෙන්නෙ ඇමෙරිකාවට. අපි ඉන්නෙ 70 වැනි ස්ථානයෙ. වසර 2001 ට පෙර ලංකාවෙ ආදායම් ඩොලර් 1000 ට අඩුයි.
1
neutral
396
ලෝකයේ ආර්ථික අවපාතයක් 2008 සිට පවතිනවා. මෙය සියලුම රටවලට බලපාලා තිබෙනවා.අපේ ආර්ථිකය ගැන එතරම්ම සතුටු වෙන්න බැහැ. විශේෂයෙන්ම අපේ කෘෂිකර්මාන්තය දුර්වලයි. රජයටම දොස් කීමෙන් පලක් නැහැ. අවිවාදයක් නැහැ දූෂණය නැතිකළ යුතුයි. රට වැසියන් වශයෙන් අපටත් වගකීමක් තිබෙනවා. හැම දෙයක් ම රජයෙන් දෙනකම් ඉදිමම සුදුසු නැහැ.
1
neutral
397
අලුත්ම වාර්ථා අනුව දැන් රටක වර්ධනය මනින්නෙ ආර්ථික සාධක මතම නොවෙයි. මානව සංවර්ධන දර්ශකයක් කියා මිනුමක් තියෙනව. එයට අනුව රටවල් ප්‍රබේද කීපයක් තියෙනවා. ඉතා උසස් උසස් මධ්‍යම සහ පහල කියා. අපි සිටින්නෙ උසස් දර්ශකයේ 92 ස්ථනය වන අතර සිංගප්පූරුව ඇතුලු සංවර්ධිත රටවල් ඉතා උසස් දර්ශකයෙ රටවල් 47 ක් . ඉන්දිඅයව මධ්යම දර්ශකයෙ.
1
neutral
398
මම කිව්වාය කියලා හිතාගත්තොත් හොඳයි.
1
neutral
399