comment
stringlengths
3
1.27k
label
int64
0
2
simplified_label
stringclasses
3 values
__index_level_0__
int64
0
15.1k
බදුල්ලේ නම් මාර සෙනගක් ඇවිත් ඉන්නේ විපක්ෂ නායක නොසිට නිසා ඇත්තෙන්ම.
2
positive
500
නාට්‍ය රඟපාලා රටක් ගොඩ නගන්න පුලුවන්ද
1
neutral
501
මෙයාලා ඉතින් වීදි නාට්‍ය කර කර ඉදිවී. අපි මෙහේ වේළෙනවා.
0
negative
502
මැයි පෙළපාලි ඔක්කොම විහිළු.
0
negative
503
කම්කරුවන්ගේ දිනේ දේශපාලුවන්ගේ දිනයක් කරගෙනය.කොයි දේශපාලන පක්ෂයද කම්කරුවාගේ ප්‍රශ්න ගැන කතා කරන්නේ. මේ ක්‍රමය වෙනස් වුණ දාට අපිට‍ ලංකාවට ඇවිත් රැකියාවක් කරගෙන දෙයියනේ කියලා ඉන්න පුළුවන් වේවි
1
neutral
504
කෙල්ල කොල්ලා දිහා බලන බැලිල්ල මරු.
2
positive
505
මේවා විහිලු
0
negative
506
වඩින්න දේවිය වඩින්න.....ගිනි දෙවියා ඔබ එන තුරු බලා ඉඳියි. වාන්ග කඩවලේ...ෂාමි....වාන්ගෝ..
1
neutral
507
මේවා විහිලු
0
negative
508
ඔහොම යමු...
1
neutral
509
මේ තමයි ආටක නාටක
0
negative
510
ගිනි දේවියට ජයවේවා
2
positive
511
ඔය සෙනග ඉන්නේ සන්ෆ්ලවර් ආපු හින්ද.
1
neutral
512
ඒ වුණාට පවිත්‍රා අනුකරණය කරද්දී එයාගේ ඇදුම් අදින විලාශය ගැන මීට වැඩිය සැළකිළිමත් වෙන්න තිබුණා. මොකද එයා ඔසරිය අදින්නෙත් නැහැ ‍බෝරිච්චි අත අදින්නෙත් නැහැ කොණ්ඩය පල්ලෙහාට දාලා බදිනවා මිසක් ගෙඩියකත් ආකාරයට බදින්නෙත් නැහැ
1
neutral
513
ගිනි දේවියට වරම් දීල තියෙන්නේ වන්නම් නටන්න විතරයි. වෙනත් දේව හාස්කම් කරන්නේ මහා සම්මත රජ්ජුරුවන් වරම් ලබා දෙන විදියටයි.
1
neutral
514
රනිල් මහත්තයාගේ මීටිමට සෙනග නොහිටියට යූ.එන්.පීයට සෙනග ඉන්නවා වගෙයි.
1
neutral
515
මොනවාද මේ විකාර
1
neutral
516
බදුල්ලේ තියෙන පොඩිම පිට්ටනි වලින් එකක් ‍ඕක. සෙනග පිරිලා ඉන්නේ ඒකනේ.
0
negative
517
ප්‍රියන්තලාට තමා ලයිට් බිල වැඩි කලේ.
1
neutral
518
ගිනිදේවීය අපිව නැති කළා මිනිසුනි.
0
negative
519
පවිත්‍රා අනුකරණය කරද්දී එයාගේ ඇදුම් අදින විලාශය ගැන මීට වැඩිය සැළකිළිමත් වෙන්න තිබුණා. මොකද එයා ඔසරිය අදින්නෙත් නැහැ ‍බෝරිච්චි අත අදින්නෙත් නැහැ කොණ්ඩය පල්ලෙහාට දාලා බදිනවා මිසක් ගෙඩියක් ආකාරයට බදින්නෙත් නැහැ කුමාරි කිව්වා හරියට හරිම තමයි.ගෑනු අපි හරිම උනන්දු ඒවට තමයි ඉතින්..
0
negative
520
ප්‍රියන්තට කියන්න දෙයක් ඕනෑම නම් ඔහොම කියන්න.ඔතන ඉඩ මදි නිසා අපි දැක්කා ඉස්සරහ පාරේ සෙනග පිරිලා ඉන්නවා.
1
neutral
521
ඇයි ගජබින්නය ඒකත් හැම පෙළපාලියකම ප්‍රධානම ලක්ෂණයක්නේ.
1
neutral
522
කුමාරි කිව්වා වගේම පවිත්‍රාට ගෙඩියක් බඳින්න තරම් කොණ්ඩේ නැහැ. දකින අය කොණ්ඩේ තියෙනවා කියල රැවටෙන නිසා කවදාවත් බොරු නොකරන පවිත්‍රා හවරියක් බඳින්නත් කැමති නැතුව ඇති.
1
neutral
523
ඔය ඉන්නේ බදුල්ලේ මිනිස්සු නෙවෙයි.
1
neutral
524
ඔය කෙනා ගැන කතා කරන්න මම නම් කැමති නැහැ.
0
negative
525
ඔක්කොම නාඩගම් හොඳයි. ඒ උනාට යූ.එන්.පී එකට ස්ථිර පදනමක් හෝ සැසුමක් තවම නැහැනේ.
0
negative
526
ඔක්කොම වැඩ නම් හොඳයි. ඒ වුණාට යූ.එන්.පී. එකට ස්ථිර පදනමක් හෝ සැලසුමක් තවම නැහැනේ.
2
positive
527
අගහරු තුලට පිවිසෙන කිසිවෙකු නැවත පෘතුවියට නොපැමිණෙන බවට සහතික කරන අතර අගහරු තුල ඔක්සිජෙන් වායුව නොමැති හෙයින් ජීවිත කාලයම ඔක්සිජෙන් ටැංකියක් පිටේ එල්ලගෙන ඉන්න වෙනවා අපේ රටෙනුත් දේශ පාලනය කරන සියල්ලම අගහරු බලා ගමන් කරන්න කැමති වෙනවනම් අපිට නිදහසේ ලංකාවේ ඉන්න පුළුවන් ....
1
neutral
528
මුස්ලිම් අය නම් ගෙනියන්න එපා එහෙත් ඉවරවෙයි.
0
negative
529
උත්සාහය හොඳයි. එත් පවුම් බිලියන 11.5 හොයන්න මිනිස්සු කොච්චර මරයිද ලෝකේ කොච්චර ප්‍රශ්න වගා කරයිද .අපේ රටත් ආක්‍රමණය කරලා ඔය පර ගැති අයගෙත් සහෝදර සහෝදරියෝ බිරින්දෑවරු දුෂණය කරලා මරා දාපුවම තමා තේරෙන්නේ. එතකොට ඕන් අඬාගෙන එන්න එපා අපි හොයාගෙන මල වදේ.
0
negative
530
අනේ අපේ පාර්ලිමේන්තු වේ සිටින ඔක්කොම ටික යවන්නකෝ .
1
neutral
531
අන්න නය නොවී උත්සාහයෙන් ජය ගන්න ජාතියක්. මතකද අපිත් රොකට් එකක් ඇරියා. ලෝකෙට නය වෙලා කාගෙවත් සිහින සැබෑකරගන්න. එතකොට මට මතකයි සදරුවන්ලා හු තිබ්බ හැටි. අන්න එකේ නය තව කාලාන්තරයක් අපිට ගෙවන්ට වෙනවා.
1
neutral
532
සදරුවන් පුතේ. පවුම් මිලියන 10 කියන්නේ ඇමරිකන් ආර්ථිකේ මාස දෙක තුනක අදායමක්. මරන්නේ අල්කයිඩා කාරයෝ නිසා ඔයා වද වෙන්න එපා.
1
neutral
533
අවුරුදු දෙක තුනක බජට් එක වියදම් කරලා හරි මුළු පාර්ලිමේන්තුවම යැවුවා නම් මුළු සිරිලකටම සිරිසැප ලැබෙනවාමයි
2
positive
534
එදා ඉදලා උත්සාහය මේ ජාතියට තිබුන නිසා තම ලෝකේ අදත් අන්තර්ජාලේ වෛද්‍ය යුද ඉංජිනේරු නිතිය මෙකි නොකී හැම දෙයක්ම දියුණු උනේ. පමණක් නොව ඔය හු තියන හැමෝමත් ඒවා පාවිච්චි කර කර මුහුදට ආවඩන්නේ.
1
neutral
535
මරන්නේ අල්කයිඩා එකනේ. ඔය අය කාගේ අතින් හෝ මැරෙන්න ඕනනේ. මොකෝ හිටියා කියල කිසිම සුගතියක් තියෙයි කියලද ලෝකෙට. ඇමරිකාව බැරිනම් මුරුසියෙන් හරි ගහනවටයි මන් නම් මනාප.
1
neutral
536
සදරුවන් ඇමරිකාවෙන් අපට ගහන්නේ ඔයා දැකපු හිනේකද මොනවද ඔහේ ඔය කියවන්නේ බීපු මිනිහෙක් වගේ. අනික එහෙන් අපට ගැහුවොත් ඔයා ළගට දුවගෙන එන්න ඔයා අපේ තාත්තද
0
negative
537
චුලා අනුන්ගේ දියුණුවට සැපතට ඉරිසියා කිරීම මිනිස්කමට ගැලපෙන්නේ නැහැ. ඒකට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අත්රිචතා කියලා. සහජීවනය ගැන අන්තවාදී මුලධර්මවාදී ධනවාදී ත්‍රස්තවාදීන්ගෙන් නැතුව ගහ කොළ සතා සිව්පාවුන් මහා පොලොවටවත් හිංසා කරන්න එපා කියන ධර්මයක් අදහන බෞද්ධ අපෙන් අහගන්න.
0
negative
538
මහී සහ චූලා ඔයාලා ගැන හරිම කණගාටුයි. තවමත් ජාතිවාදය හිතේ තියාගෙන ඉන්නවා
0
negative
539
වීරසිංහ ඔයාලා වගේ අය සිංහ නාද බලු කෙඳිරිලි. ඔයාගේ මිම්මෙන් අනිත් මිනිස්සුන්ව මනින්න එපා. හැමෝම එක වගේ මෝඩයෝ නෙමෙයි. ඇමෙරිකාව ඔයාට කිය කියා ගහන්න ඔයා කව්ද
0
negative
540
මුරුගන් මාමේ ඔයා ලංකාවේද යුරෝපයට කඩේ යන කෙනෙක්ද නැත්නම් තවම පරණ පුරුද්දද මේක මිලියන 10ක් නෙවෙයි ..බිලියන 11.5ක්
0
negative
541
සදරුවන් ඔය පන්සල් යන්නේ බීලාද මෝඩ කතා කියන්න එපා. අනුන්ට ගරහන්න එපා.
0
negative
542
අඟහරු ලෝකෙට ගිහින් නොඑන කට්ටියට වෙන රටක් දැනටමත් සුදානම් කරලා ඉවරයි. ඔබාමා පටන් ගන්න යන්නේ දැනුයි. වසර 20 ක් කොහොමටවත් දෙන්න බැහැ ගහන කයිවාරු වලට.තව වසර 3 ක් දෙන්නම් නාසා ආයතනයට. අවශ්‍ය නම් රුසියාවත් හවුල් කරගන්න.වෙන රටක් ඉස්සර වුනොත් ඔබාමාට යන්න වෙන්නේ අෆ්රිකාවට තමයි
2
positive
543
අද ලංකාදීපය නිසයි කාගේ කාගෙත් ඇස් ඇරිලා තියෙන්නේ. මමත් ප්‍රතිචාර දක්වන්නේ යමක් දන්නා යමක් කරන්න පුළුවන් බය කියන ජාතිය දැකලා නැති අයෙක් නිසා. මට කියන්න තියෙන්නේ මම 1954 සිට ලංකාදීපය කියවන ඉතාමත් ලැදි පාඨකයෙක් යන්න පමණි.
2
positive
544
අගහරු හොයන්න කලින් සෝමාලියාව ඉතියෝපියාව වගේ රටවල දිනෙන් දින මියයන අහිංසකයන් වෙනුවෙන් කන්න ටිකක් දුන්නොත් නරකද
0
negative
545
නිසාර් බෙලි කපන ෂරියා නීතිය වගේ නෙමෙයි බුද්ධ ධර්මයේ කියන්නේ කුරා කුහුඹුවෙකුටවත් හිංසාවක් කරන්න එපා කියලා. රාජු ඔයාට ඊලමක් ඕනෑ නම් තමිල්නාඩුවට යන්න. එහෙ වැසිකිලි වලටයි නළලිං වලටයි පෝලිම.
0
negative
546
2012 ඇමරිකාවේ ආදායම ඇමරිකන් ඩොල ට්‍රිලියන් 2.45 කි. . . _ _ _
1
neutral
547
සදරුවන් ඇගට නොදනී ආගම පාවිච්චි කරලා පාලකයෝ ආරක්ෂා කරන්න දක්ෂයි නොවැ.අපට කමක් නැහැ රොකට් ඇරියේ පුද්ගලික මුදලින් නම්. නමුත් එහෙම නෙමෙයිනේ... අපේ දරුවොත් එක්ක එපැයි ගෙවන්න.
0
negative
548
සමහර අය හොඳ කතා කියනවා. තව අය නරක කතා කියනවා. අපි සාමය රකිමු අපේ රටේ. ඇමරිකාව සහ බටහිර රටවල් මුළු තුන්වන ලෝකයටම බලපෑම් කරනවා. දැනට ලෝකයේ යුධ හා ආර්ථික සුපිරිබලවත් ඇමරිකාවයි. ඔවුන්ගේ නැටෝ සංවිදානය මුළු ලෝකයම අල්ලේ නටවනවා. හොදින් හෝ නරකින් ඕනෑම රටක රජයක් ඕනෑම වෙලාවක වෙනස් කරන්න ඔවුන්ට පුළුවන්. ඇෆ්ගනිස්ටන් ලිබියා ඉරක් හෙට දින සිරියාව ඉරානය හා උතුරු කොරියාව . රුසියාවට යුද බලයක් තිබුනත් ආර්ථික බලයක් නැහැ. චීනෙට ආර්ථික බලය තිබුනත් න්‍යෂ්ඨික යුද හිස් ඇත්තේ 300 500 පමණි. ඇමරිකාවට 8500 තියෙනවා. ඒ වගේම නැටෝ පිල දෙබිඩි ප්‍රතිපත්ති සහිත රටවල් . ඉරානයට න්‍යෂ්ඨික බෝම්බ හදන්න දෙන්නෙම නැහැ. එහෙත් ඊශ්‍රායලයට න්‍යෂ්ඨික යුධ හිස් 180 300 තියෙනවා. ඔවුන්ට ඕනෑම වෙලාවක මුළු අරාබි ලෝකය ලෝක සිතියමෙන් ඉවත් කරන්න පුළුවන්.මෙම එක න්‍යෂ්ඨික බෝම්බයක් හිරෝෂිමා 1000 ගුණයක් බිහිසුණුයි. හිතාගන්න පුළුවන්නේ ප්‍රතිපල. ඔවුන්ගේ මිස්සිල නට් වර්ක් එක කිලෝ මීටර් 5000 කට වැඩි දුර යවන්න පුළුවන් ඒ කියන්නේ මුළු මැදපෙරදිගම ආවරණය වෙනවා. එහෙත් තව තව න්‍යෂ්ටික බෝම්බ හා මිසයිල ඔවුන් හොර රහසේ හදනවා. දැන් අපි කළයුත්තේ අපි දන්නා දරනුම හා උදව්ව චීනයට ලබා දී ඔවුන් බලවත් කිරීමි. එවිට ඇමෙරිකාව හා බටහිර නිකම්ම් බිම දන ගහයි
1
neutral
549
මහි සහ චුලගේ ඉගෙනීම එට්චර තමා. ඉන් එහා කියන්න දෙයක් නැහැ ඒ අයට.
0
negative
550
අපේ කට්ටියකුත් ඇමරිකාවේ නේද ඉන්නේ මේ දවස්වල
1
neutral
551
දිසානායක විද්‍යාවේ දියුණුවට ඇති සල්ලි සෝමාලියාවේ අයට දිය යුතු නැහැ.මොකෝ එහෙ ඕනෑ තරම් දියමන්ති රත්තරන් තෙල් තිබෙනවා. ඇතැම් රත්තරන් දියමන්ති නිධි ලංකාවට වැඩිය ලොකුයි. එහෙත් මිනිස්සු අපි වගේම හොරුන්ට රැවටිලා බලේට පත් කරනවා. ඒකට වෙන රටවල් පලි නැහැ.
2
positive
552
සදරුවන් හරි. මුස්ලිම් අය ගියොත් අගහරු වලත් ජාතිවාදය අවුස්සලා පිස්සු නටයි. පේන්නේ නැද්ද දැන් හලාල් ෂරිය වෙනමම පාලනයක් ඉල්ලලා කරන විකාර.
0
negative
553
පාල අපි දන්නවා ඇමෙරිකාවේ ආදායම.ප්‍රශ්නය ඒ සල්ලි හම්බකරන ආකාරයයි.
1
neutral
554
අසේල ඔබ හරි.රුසියාවටත් යම්කිසි යුද බලයක් තිබුනට ඔවුන් ලෝකය පුර ප්‍රශ්න වගාකරගෙන කන්නේ නැහැ.ඔවුන් ළඟ මනුෂ්‍යත්වය තිබෙනවා ඒකයි.
1
neutral
555
සදරුවන් මගේ නම රාජු කියන්නේ ගෙදරට. මම හොද සිංහල කොල්ලෙක්. මම ඉන්නෙත් ඇමෙරිකාවේ. ඔය ගොල්ලෝ හිතාගෙන ඉන්න විදිය වැරදියි. මෙරට මනුස්ස නිදහස තියන රටක්. පුලුවන් නම් මෙහෙට ඇවිල්ල බලනවා නිකන් කට තියන පලියට කතා කරන්නේ නැතිව.
1
neutral
556
රාජු මම නැවියෙක් නිසා ඔය ඔක්කොම රටවල් දැකල තියෙනවා. ඇමෙරිකාව ඇතුලේ නිදහස තියෙන බව දන්නවා. අර 13 හැවිරිදි දරුවෙක් අම්මටත් වෙඩිතියල මරල තියෙන්නේ. ඒ තරම් නිදහස. ප්‍රශ්නය ඇමෙරිකාව අනෙක් රටවලයි අපරාධ කරන්නේ. මිනිස්සු මරන්නේ.
1
neutral
557
සදරුවන් ඇමෙරිකාවට ලොකු ඔලුවේ කැක්කුමක් තියෙන්නේ තලෙයිබාන් සහ අල්කයිඩා සමග. මෙරට කියන්නේ හැමටම මනුස්ස අයිවාසිකම් දෙන්න කියලා. බලන්න ලංකාවේ කෙලින් කෙනෙකුට කතා කරන්න නිදහස නැහැ. මෙහෙ පොලිසියෙ කෙනෙකුට කාටවත් කවදාවත් අත තියන්න බැහැ. වැරද්දක් කළා නම් නීතියෙන් දඩුවම් දෙන්නේ. මොන ලොක්කා වුණත් වැරැද්ද වැරැද්දමයි. ලංකාවේ ඒ නිතිය නැහැ. නිතිය තියනවා නම් ලංකාව වගේ හොද රටක් ලෝකේ කොහෙවත් නැහැ.
1
neutral
558
දකුණේ ගම්මානයක නම් අහන්න දෙයක් නැහැ
1
neutral
559
දකුණත්දැන් මතුගම ඕවිටිගල වගේ වෙලා කොහොමද දකුණේ ආස්චාර්යඅ.
1
neutral
560
දැන් ඉතින් ඔහොම්ම තමයි සියළු පහසුකම් තියෙනවනේ. ෆේස් බුක් එකෙන් බලාගන්න පුළුවන්.
1
neutral
561
දකුණේ වැඩ නම් ඔහොමම තමා.
0
negative
562
වයසක අයට අමතක වෙන එක වෙන්න පුළුවන් . ඒකට හිනා වෙනවනම් නරකයි.
2
positive
563
මෙතන ඇතිවෙලා තියෙන්නේ දෙමව්පියොත් දරුවනුත් අතර සම්බන්ධතාවය දුරස්වීමයි. දරුවෝ දෙමව්පියන්ව ගණන් ගන්නේ නැතිකම
0
negative
564
දකුණ නෙවෙයි තුම්පනේ වුනත් වයසක අම්මට තාත්තට අමතක වීම වෙන්න පුළුවන්. ඒත් ඒ සිද්ධියෙන් දකුණ විග්‍රහ කරන්න තරමටම මේ ප්‍රතිචාර දාන අය මෝඩ තකතීරුවෝද දකුණෙ වැඩ්ඩො නිසා තමයි කාටත් කතා කරන්න හරි රටක් තියෙන්නෙ.
0
negative
565
ඉන්දික ඔබ හරි. ඔබේ කතාව ඇත්ත.
2
positive
566
ඉන්දික ඔබ හරි. දකුණේ මිනිස්සු නැත්තම් අද රටක් නැහැ
1
neutral
567
මේක දකුණේ වැරැද්ද නෙමෙයි. අද දෙමාපිය සහ දූ දරු සබදතාවය දුරස් වෙලා
0
negative
568
උතුර දකුණ කියලා නැහැ අමතකවීම් වයසක අයට වෙන්න පුළුවන්. ඒකට හිනාවෙන්න හොඳ නැහැ තරුණ අය. පුතා දෙමව්පියෝ දැනුවත් කරලා එවුවා නම් වඩාත් වටිනවා
0
negative
569
දකුණේ නියම වැඩකාරයෝ ඉන්නේ බෙන්තර ගග සහ දෙවුන්දර තුඩුවේ අතර විතරයි.
2
positive
570
එකත් එකටම මනමාලය පුද්ගලික සමාගමක සේවකයෙක් වගේ. නිවාඩු ගන්න එක හරියටම කියන්න බැහැනේ.
1
neutral
571
මේක ගම්පහ වෙලා තියෙන්නේ. ඉතින් දකුණට බනින්නේ පිස්සුද
0
negative
572
ඉන්දික දකුණ ගැන ඔච්චර කියවන්න එපා.රට වෙනුවෙන් වැඩිම ජීවිත ගානක් පුජා කළේ වයඹ කොල්ලෝ. ඒකත් කුරුණෑගල පළාතෙන්.හැමදේකම අයිතිය දකුණට ගෙනියන්න හදන්න එපා.
0
negative
573
ඉන්දික දකුණේ ඔයාලගේ වැඩකාරයෝ නිසා ලගදීම අපි ඔක්කොටම හිගා කන්න වෙනවා.
0
negative
574
ඇයි වදේ දැන් ඔක්කොම දකුණටනේ බනින්නේ අනේ කාලේ වනේ වාසේ. මෙයාලා ඔක්කොටම පිස්සු. අපිටත් පිස්සු මේවා බලනවට.
0
negative
575
ආ ඔය ඇවිල්ලා තියෙන්නෙ දකුණට බනින්න කට ඇරගෙන බලන් ඉන්න අයට ප්‍රවෘත්තියක්. දැන් ඉතින් ඒ අයට සතුටු ඇති
0
negative
576
ඒ කාලේ මම යාල්පානම් ඉන්නකොට බේකරි කීපයක හිටියේ දකුණේ මුදලාලිලා. උතුරේ වගේම දකුණේත් දකුණේ වගේම උඩරටත් හොඳ වැඩ කාරයෝ හිටියේ දකුණේ අය තමයි. ඔලුව අතගාල බැලුවා නම් උකුනෙක් අහු වුණත් මචෝ ඌ දකුණේ. එන්ඩ එපා වළි දාන්න කියනවා.
1
neutral
577
දිනයට වඩා විනය ගැන සොයා බැලීම හොදයි. විනය අප්සට් නම් විහාහ වුණ දිනය මතක් කරකර පෙනය පුප්පන්න පටන් ගනී. එවිට දිනේ විනේ වෙලා පෙනේ. එනිසා දිනය විනය සහ ධනය ප්‍රවේශම් කරගැනීම සුදුසුය . තවද හොද නැකත්කරුවෙකු හමුවී ජීවිතය දිනන හොද දිනයක් හා හෝරාවක් ලබා ගන්න. විවාහයෙන් පසු පළමු විදුලි බිල ගැන නොසිතා සතුටින් කල් ගෙවන්න
1
neutral
578
ගම්පහ දැන් තියෙන්නේ දකුණේද ආයිබෝවන්. ඉස්සර රජ කාලේ නම් දැදුරු ඔයෙන් පහල කුරුණෑගලත් රුහුණේ තමයි.
1
neutral
579
දකුණේ අය‍ට හිනාවෙන්න තරම් දෙයක් මෙතන වෙලා නැහැනේ. මෝඩයා කියන දකුණේ අපේ කොල්ලෝ රට බේරගන්න මොන තරම් වීර ක්‍රියා කෙරුවද හරියට මෙයාල අදහස් ලියන්නේ මොලේ තියෙන්නේ එයාලට විතරක් වගේනේ.
1
neutral
580
දකුණු පළාතේ ගම්පහ කියලා ගමක් තියෙනවද මම හරියට දන්නේ නැහැ
1
neutral
581
ඔව් චන්ඩි ඔබ හරි. දකුණේ අයගේ ඔලුව වැඩියි තමයි
0
negative
582
දකුණේ අය තමයි අද රටයි විපක්ෂයයි දෙකම කන්නෙ.
0
negative
583
මේක පචයක් කියල තේරෙන්නේ නැති උදවිය දකුණට බනිනවා.
0
negative
584
දකුණේ අය නිසා තමයි කවුරුත් තාම ජීවත් වෙන්නේ
2
positive
585
ඔව් ඒක ඇත්ත. අපි මැරි මැරී හරි ජීවත් වෙනවා දකුණ නිසා. ඇයි එයාලනේ අපිට කන්න දෙන්නේ.ඔහේ කැවැයි
1
neutral
586
හිනා වෙලා රස විදින්න දෙයක් කිවුවත් මෙයාලා කටින් ගහ ගන්නවානේ. අනේ මෙහෙම ලංකාවක්.
1
neutral
587
මේකේ කොහෙද වැරද්දක් සාමාන්‍යයෙන් දැන් මගුල් කටයුතු කරන්නේ ඒ දෙන්නා. දෙමවුපියන් නෙමෙයි. මොකද දැන් තියෙන්නේ වයිවාරන දේවල් එයාලට තේරෙන්නේ නැහැනේ. චාරිත්‍ර තමයි අම්මලා කරන්නේ. ඉතින් දින නොදන්නාකම මෝඩකමක් වෙන්නේ කොහොමද
1
neutral
588
දකුණේ නම් අනිවාර්යෙන් මොරවක් කෝරළේ සම්භවයක් වෙන්න ඇති.
1
neutral
589
ඉල්ලීම් ඵල ලැබෙන්න නම් දැන් දැන් ගස් නැගිම තමයි වඩාතම හොද.
1
neutral
590
මේ වගේ ක්‍රියාකාරකම් කරන පිරිසට ක්ෂණික විසදුම් ලැබුනත් නීත්‍යනුකුලව ඉල්ලීම් කරන්නන්ට ලැබෙන ප්‍රතිචාර ඉතාම මන්දගාමියි. හෙට අනිද්දා වෙනකොට කසිප්පුකාරයෝ ඔක්කොම ගස් නගී.
1
neutral
591
පොල්ගස වනාහී තාල වර්ගයට අයත් ගසකි. එයින් විවිධ තාලයේ ප්‍රයෝජන ලබා ගත හැකිය.
1
neutral
592
මෙන්න ආසියාවේ ආශ්චර්යය. කාට කියන්නද මේවා
1
neutral
593
දැන් ගෙවල් ඉඩම් නැති කට්ටිය ඔක්කොම ගස් නගීවි වගේ. මෙහෙමත් ලෝකයක්
0
negative
594
දැන් හැමෝම ගස් නගින්න පටන් ගනී.
1
neutral
595
හෙට මමත් නගිනවා ගස්ලබු ගහකට හරි කාර් එකක් නැහැ කියලා. ඔන්න ලංකාදීප එන්න ඕනෑ හොදේ.
1
neutral
596
ප්‍රාදේශීය ලේකම්ලා බොහෝ දෙනෙක් කරන්නේ වැඩ කරන්න නීතිය බලනවට වඩා නොකරන්න නීති වැලක් කියාපාන එකයි.ගරු දිසාපති තුමා මැදිහත් වුණ නිසා දුප්පතාට පිලි සරණක් වුණා.අනේ දිසාපතිතුමනි පරණ අයදුම්කරුවන් අතරේ ගස් නගින්න බැරි අයත් කාන්තා උදවියත් ඇති. ඒ අය ගැනත් සානුකම්පිතව සළකා බැලුවොත් වෙසක් සමයේ ගරු ඔබතුමා කරන මහඟු බලවත් පුණ්‍යකර්මයක්.
1
neutral
597
මේ රට කොහෙටද යන්නේ මේ අර අලි වැටවල් ප්‍රශ්න තියෙන ජනතාවත් කොළඹ ඇවිත් කොහේ හරි බිල්ඩිමක හරි ගහකට හරි නැගලා උද්ඝෝෂණ කලානම් හරි. අලි වැටවල් ටික ගහලා දේවි ඉක්මනට
0
negative
598
ඉන්න හිටින්නවත් තැනක් නැති මේ අසරණ මිනිස්සුන්ගේ කතිරයෙන් කී දෙනෙක් රජ සැප විඳිනවද එනකොටනම් බයිසිකලයක්වත් තිබුනේ නැහැලු.
0
negative
599