comment
stringlengths 3
1.27k
| label
int64 0
2
| simplified_label
stringclasses 3
values | __index_level_0__
int64 0
15.1k
|
---|---|---|---|
එන්න එන්න හැම අතින්ම අපිට පහර වදිනවා. දැන් කළුවරේ ඉන්නත් වෙයි ඉස්සරහට. | 0 | negative | 400 |
ඉස්සර ගමක පාපැදියක් තිබුණෙ කලාතුරකින් අයෙකුට අද හැම නිවසකම යතුරු පැදියක් තියනවා. ඉස්සර මෝටර් රථයක් තිබුණ ගමක් හොයන එකයි අමාරු. අද සෑම පුද්ගලයින් පස් දෙනෙකුගෙන් එක් අයෙකුට වාහනයක් තියනවා. දියුණුව කියන්නෙ ඒක. මිනිසුන් අතර මුදල් ගැවසීම වැඩිවන විට සුඛෝපභෝගී භාණ්ඩ හා උපකරණ මිළ දී ගන්නවා. පෙරට වඩා රටේ යම් ආර්ථික දියුණුවක් ඇතත් අධ්‍යාත්මික දියුණුව පිරිහිලා. | 1 | neutral | 401 |
හරිම ආඩම්බරයි අපේකම ගැන. | 2 | positive | 402 |
වෑඩේ හොඳයි. ඒ වුණාට ඔස්ට්‍රේලියාවෙ ඉන්න සමහරක් ලාංකිකයො හරි ආඩම්බරකාරයො | 2 | positive | 403 |
ඕස්ට්‍රේලියාවේ සංස්කෘතිය ආක්‍රමනය කරනවා කියලා සමහරු පාරවල් ගානේ හු තිය තියා ගියේ නැද්ද.... | 1 | neutral | 404 |
එහෙ අපේ දෙයක් කරද්දී හුරේ දාමු.මෙහෙ වෙන රටක දෙයක් කරද්දී සංස්කෘතිය විනාශ කරනවා කියල කුණු බිත්තර ගහමු. | 0 | negative | 405 |
අරගොල්ලන්ට ආරාධනා කලේ නැද්ද විවෘත කරන්න ක නම් සතුටින් බාර ගනීවි. | 1 | neutral | 406 |
බොහොම සන්තෝෂයි | 2 | positive | 407 |
හොඳ වැඩක්. නියම වුවමනාවක් ඇති අය ඉන්නවා පේනවා | 2 | positive | 408 |
චතුල ආඩම්බරයි නෙවේ ආඩම්බරයි වගේ රග පන්නයි වෙලා තියෙන්නේ. නැති නම් ඔලුව කෙලින් තියන් ජිවත් වෙන්න බෑ.හොරෙන් ඉන්න තැනක් ඉල්ලනවා.විස හදාගන්න උදවු ඉල්ලනවා.සල්ලි නයට ඉල්ලනවා.රස්සා ඉල්ලනවා.ඉතින් අපේ කෙනෙක් පාරේ දැක්කත් දැක්කේ නවගේ තම ඉන්නේ. | 1 | neutral | 409 |
චටුල ඔයා හැම තිස්සෙම වැරදි පාරේ යන්නේ. ඔස්ට්‍රේලියාවේ විතරක් නොවෙයි ඉතාලියේ ඉන්න ගොඩක් ලංකිකයොත් ආඩම්බර කාරයෝ තමයි අ . | 0 | negative | 410 |
වතුල හැමෝම එක වගේ නැහැ. ලොකුවට ඔය පොඩි දෙය ගණන් ගන්න එපා | 0 | negative | 411 |
ඕස්ට්‍රේලියාවෙ තියන ලොකුම අවුරුදු උත්සවය මේක. | 2 | positive | 412 |
මාලා නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තියට පින්සිදු වෙන්න ඔයා අද රස්සාවකුත් කරගෙන හොඳට ඉන්නවා . එහෙම නැතුව ඔයාගේ අම්මා තාත්තගේ බලපුලුවම්කාරකමටවත් සල්ලිකාරකමටවටත් ඔයා ඕස්ට්‍රේලියා ආවේ නැහැ නේද ඕස්ට්‍රේලියා ඉන්න හැම දෙනාම ලංකාවේදී දුක් විඳපු තව දුරටත් දුක විඳින්න බැරි හන්දා ආපු අය. එහෙම වෙච්ච ඔයාට කවුරු හරි උදව්වක් ඉල්ලුවහම අහක බලාගෙන යන්න තරම් ගුණමකු වුණේ කොහොමද ඔයාගේ හදවතට තට්ටු කරලා අහන්න ඔයා ඕස්ට්‍රේලියාවට ආපු මුල් දිනවල විඳපු දුක් ගැන. | 1 | neutral | 413 |
ඕස්ට්‍රේලියාවට කොහෙද සංස්කෘතියක් තියෙන්නේ සංස්කෘතිය ස්ථාපිත වෙන්න සෑහෙන කාලයක් යනවා. | 0 | negative | 414 |
මට බෙන්දිගෝ වල තිබුණු අවුරු උත්සවය ගැන ප්‍රවෘත්තියක් දෙන්න ඕනෑකමක් තියෙනවා. | 1 | neutral | 415 |
මම හිතන්නේ නැහැ කෙනෙක් පිටරට ජීවත්වීම ආඩම්බර වෙන්න තරම් කාරණයක් කියලා. | 1 | neutral | 416 |
රකිත් හැම ජාතියකටම රටකටම සංස්කෘතියක් තියනවා. එක තේරුම් ගන්න මොලයක් ඕනෑ.සංස්කෘතිය කියන්නේ අපේකමයි ඇදුමයි ඉතිහාසේ තිබුණු නටඹුන් ටිකයි විතරක් නෙමෙයි.මෙහාට සුද්දෝ ආවෙ එංගලන්තෙන් වුණත් මෙහෙ සංස්කෘතිය එංගලන්තේ සංස්කෘතියටත් වඩා අද වෙද්දී වෙනස් වෙලා. | 1 | neutral | 417 |
සේනක දන්නා දෙයක් කියන්න. | 0 | negative | 418 |
මෙහෙ අපේ අය දැක්කොත් සල්ලි ඉල්ලනවා.ගත්තම දෙන්නේ නැහැ.හැබැයි හැමදාම බොනවා. සල්ලි දෙන්න වෙනකොට තරහවෙලා වගේ. දකින වෙලාවක් ඇත්තම් ඉන්නේ පන්සලේ හෝ පල්ලියේ. | 0 | negative | 419 |
මේ මොන ප්‍රාන්තයේ අවුරුදු උත්සවයද අනේ | 0 | negative | 420 |
හොඳයි ජෝයි. එහෙනම් මොලේ කල්පනා කරලා මට කියන්නකෝ ඕස්ට්‍රේලියානු ජාතිකයාගේ සංස්කෘතිය ගැන විස්තර ටිකක්. | 1 | neutral | 421 |
රකිත් කොහේ වුණත් සිංහල අවුරුදු උත්සව පවත්වන්නේ ලංකාවට අදාළ සංස්කෘතියටයි.ඕස්ට්‍රේලියාවේ උත්සව පැවැත්වුයේ අපේ අය මිසක් ඔස්ට්‍රේලියාවේ ජනතාව නොවෙයි. | 1 | neutral | 422 |
අජිත් මෙම උත්සවය ගැනවත් අපේ සංස්කෘතිය ගැනවත් නෙමෙයි ප්‍රශ්නය. ඕස්ට්‍රේලියානු ජාතිකයාගේ සංස්කෘතිය පිළිබඳවයි මා ප්‍රශ්න කළේ. | 1 | neutral | 423 |
මාලදිවයිනේ නම් අවුරුදු 3ක ඉඳන් අවුරුදු උත්සවයක් නැහැ. | 1 | neutral | 424 |
ඕක කන්බරා නගරයේ උත්සවය. බද්‍රා නෝනා තානාපති කාර්යාලය සංවිධානය කලේ. | 1 | neutral | 425 |
මාලා රීටා පොඩි දෙයක් අල්ලගෙන ලොකු කරගෙන දඟලන්න එපා. වැරදි කරන මිනිස්සු කොහෙත් ඉන්නවා. ඔයාලා කතා කරන්නේ හරියට ඔයාලා ඇරෙන්න ඕස්ට්‍රේලියාවේ ඉන්න අනිත් ශ්‍රීලාංකිකයෝ ඔක්කොම වීසා නැතුව ආව අය වගේනෙ. අපිත් ඉන්නේ ඔය රටේම තමයි හොඳ නරක දෙකම අපි දකිනවා. අපේ ලොකු කම පෙන්නන්න සුළු පිරිසකගේ වැරදි කිය කිය ඇවිදින්නේ නෑ. | 1 | neutral | 426 |
මේ අවුරුදු උත්සවය මෙල්බර්න් වලයි තිබුනෙ. | 1 | neutral | 427 |
මට අද හම්බුවුණා අපේ ළමයි හතරපස් දෙනෙක්. මම ඇහුවා උදව්වක් එහෙම ඕනෑද කියලා රස්සාවල් තමයි නැත්තේ කිව්වා. මම දන්නා රැකියා ඒජන්සියකුත් මම පෙන්නුවා. | 1 | neutral | 428 |
රකිත් මහත්තයෝ අන්තර්ජාලේ තියනවා ඔක්කොම විස්තර. | 1 | neutral | 429 |
මෙය සංවිදානය කලේ වික්ටෝරියාවල ඉන්න ශ්‍රීලංකා ජර්මන් තාක්ෂනික විදුහලේ ආදි සිසුන්. | 1 | neutral | 430 |
මට දුකයි මේ ප්‍රතිචාර දැක්කම . | 0 | negative | 431 |
අනේ ජෝයි මහත්තයෝ ඔය කල්පනා කරලා දුන්න උත්තරේද අන්තර්ජාලයේ නොයෙකුත් දේවල් තියෙන බව මා දන්නවා. එහෙත් ඔබතුමා කිව්වනේ එංගලන්තේ සංස්කෘතියටත් වඩා වෙනස් කියලා. ඉතින් ඇයි ඒ ගැන විස්තරයක් කරන්න බැරි. මා බලාපොරොත්තු වුණා ඕස්ට්‍රේලියාවේ ජිවත් වන කෙනෙක් හැටියට ඔබතුමාගේ අත්දැකීම් අනුව විග්‍රහයක්. | 1 | neutral | 432 |
මේක සංවිධානය කළේ රට ගැන ආදරයක් ඇති අය. සංවිධායකයන්ට අපි ගරු කළ යුතුයි. හීනමානය අයින් කර ගනිමු | 2 | positive | 433 |
සිවුපාවන්ට තියෙන මොලය අපේ රටේ මිනිස්සුන්ට නැති එකයි දුක. | 0 | negative | 434 |
අපේ පොලෝසියේ අයත් මේ වගේම කරයි නේද | 1 | neutral | 435 |
හරිම ආඩම්බරයි. ජර්මනියේ සාමාන්‍ය ගෙවල් වල ඉන්න බල්ලන්වත් ඉස්කොලෝ අරන් ගිහින් උගන්වනවා. මෙහෙ පොලිස් බල්ලන් විශ්‍රාම ගියාම උන් ට විශ්‍රාම වැටුප වගේම එයාලව තව දුරටත් බලා ගන්න කෙනා එක්ක විදෙස් රටවලට නිවාඩු පවා එක්ක යනවා . | 1 | neutral | 436 |
ගොඩක් ලස්සනයි.හොදට පුහුණු කරවලා.පුහුණු කරවපු කට්ටියට බොහොම ස්තූතියි | 2 | positive | 437 |
මම ක්‍රීඩා සංදර්ශන වලට ඉතාමත් කැමතියි. නමුත් රටේ ඇතිවෙන මංකොල්ලකෑම් මිනීමැරුම් මත් ද්‍රව්‍ය ජාවාරම් හොර අවි ආයුධ සොයායන්න කනප්පු කරකවන්නේ නැතුව අපරාධ මර්දනයට සුනඛයින් වඩාත් පුරුදු පුහුණු කළොත් සකල ලංකාවටම ඉතාමත් ලොකු සංදර්ශනයක් වේවි | 2 | positive | 438 |
හොදයි | 2 | positive | 439 |
හරිම සුන්දරයි | 2 | positive | 440 |
අති විශිෂ්ටයි... අති විශිෂ්ටයි... එක වැකියකින් ලියා නිම කරන්න බැරි දරැනූ ගණයේ අපරාද වෙන මේ යූගයේ මිනිසූන් තූල ඇති තිරිසන් ගතිපැවතූම් විදහාපාම්න් අනූකම්පාව ගෑවිලාවත් නොතිබෙන මේ සමාජයේ මේ තිරිසනූන් තිරිසන් සත්තූ උවත් මනූෂ්‍යයට වඩා උසස්. | 2 | positive | 441 |
ලාලිත්‍ය ඔයා කොහෙද වාසය කරන්නේ මම ඉන්නේ හන්නොවෙර් වල. ගොඩක් දවසකින් ලාංකිකයෙක් අදුනාගන්න ලැබුනේ නැහැ. | 1 | neutral | 442 |
දැනුම තියන කෙනෙක් කියාදෙන්න. අපේ රටේ ඉන්න බල්ලන්ට මෙවැනි පුහුණුවක් දෙන්න බැරි සත්ව විද්දියාත්මක හේතුවක් නිසාද නැතිනම් උත්සහ නොකරන නිසාද වෙනත් හේතුවක් නිසාද.අපේ බල්ලන් වර්ගීකරණයෙන් රට බල්ලන්ට වැඩ පහත සතෙක්ද. | 1 | neutral | 443 |
ඇස වසා තරාදිය දුන්නා නම් නීතියට යුක්තියට කිරයි අපූරුවට. | 0 | negative | 444 |
නීතියක් චාරයක් යුක්තියක් අයුක්තියක් නැති රටට මොන බල්ලෝද | 0 | negative | 445 |
නුවර පොලිස් බල්ලොත් වැඩකාරයෝ. අපරාධ මර්දනයට මේ අය යොදාගන්න බලන්න | 0 | negative | 446 |
නියම රංගනය අරිම අපුරු දර්ශනයක් ජනතා මුදල් කාබාසිනියා නොකර හරි ලස්සනට කරලා තිබෙනවා. | 0 | negative | 447 |
පොලිසියේ රාජකාරිය මේ සතුන් අකුරටම කරයි ජරාව කන්නේ නැති නිසා. | 0 | negative | 448 |
හරිම ලස්සන සංදර්ශනයක්. මගේ ඩොබමන් ජෝඩුවක් ඉන්නවා. එයාලා හරිම කැමතියි කකුල් දෙකෙන් ඇවිදින්න. පොලිසියේ මහත්වරුන්ට වැඩිය මේ සතුන් රාජකාරිය අකුරටම කරනවා ඇති. | 0 | negative | 449 |
හරිම ශ්‍රේෂ්ඨ බල්ලෝ. අනේ මේ අයට මිනිස් ගති ගුණ පුරුදු වෙන්න දෙන්න එපා. | 0 | negative | 450 |
අර පොලීසියේ කොඩියත් මේ අය ලවා ඉදිරියට උස්සන්න පුරුදු කළ එක හොදා. | 0 | negative | 451 |
තව ටිකක් පුරුදු කරලා පාලන කටයුතුත් බාර දෙන්න. මිනිස්සුන්ට වැඩිය හොදට කරයි. | 0 | negative | 452 |
දැන් මේ බලු රැල වැඩ පෙන්වන හැටියෙන් පේනවා අර ඉස්සර මේ බලු කට්ටිය බාරව හිටපු නිළධාරීන්ගේ මිනිස් ගති මේ අයට කොහොමවත් පුරුදු නොවුණ බව. කොච්චර හොඳද | 0 | negative | 453 |
පොලිස් නිලධාරින්ට බැනලා වැඩක් නැහැ. ඔවුන් දක්ෂයි. නමුත් අනවශ්‍ය දේශපාලන ඇඟිලි ගැසීම් නිසා ඔවුන් කළකිරිලා. ඔවුන්ට අවශ්‍ය රාජකාරි නිදහස හා සම්පත් ලබා දෙනවා නම් ලංකාවේ පොලිස් නිලධාරීන් දියුණු රටවල අය වගේම දක්ෂයි. | 1 | neutral | 454 |
පොලිසියත් බල්ලන්ගේ සෙල්ලම් පෙන්නමින් මිනිස්සුන්ට් කොකා පෙන්නනවා. | 0 | negative | 455 |
මේවා බලු වැඩ හොදේ. | 0 | negative | 456 |
හරිම ශ්‍රේෂ්ඨ බල්ලෝ. අනේ මේ අයට අපේ අයගේ ගති ගුණ පුරුදු වෙන්න දෙන්න එපා. | 0 | negative | 457 |
සතුන් උනත් කොයි තරම් විනයකින් යුතුයිද අපේ මිනිසුන්ට වඩා.. | 0 | negative | 458 |
හරිම ලස්සනයි. පුදුම හිතෙනවා. | 2 | positive | 459 |
මගේ අදහස නම් සංදර්ශන දේශපාලඥයින්ට දෙමු පාලනය මෙයාලට දෙමු කියලා අපහාසයක් නොව උපහාසයක් පමණි | 1 | neutral | 460 |
හරිම ලස්සන දසුන් පෙළක් මේ අය පුරුදුකරන්න පොලිස් නිලදාරීන් කොතරම් මහන්සි වෙනවද කියා මම සියසින් දැක තිබෙනවා . ස්තුතියි මහත්වරුනි. | 2 | positive | 461 |
අනේ තව පින්තුර ටිකක් එකතු කරන්න උන් මිනිසුන්ට විඩිය හොඳයි | 2 | positive | 462 |
අපේ ගෙදර ඩෝග්වත් පුලුවන් නම් අරන් යන්න. පින් සිද්ධ වෙයි | 2 | positive | 463 |
කෙසෙල්වත්ත පොලිස් ස්ථානාධිපතිතුමා ප්‍රදේශයට විශාල සේවයක් කරන ඉතාමත් හොඳ මහත්මයෙක්. එත් එතුමාගේ නම වැරදියට සටහන් වී තිබීම කණගාටුවක් එතුමාගේ නම තිස්ස කුමාර. | 2 | positive | 464 |
ඇත්තටම රජ කාලෙට ගිය වගේ දැනුනා හරිම චමත්කාරයි. | 2 | positive | 465 |
වී අලෙවි මණ්ඩලයේ අක්‍රමිකතාත් සොයා බලන්න.. | 1 | neutral | 466 |
කියනකොට නම් එහෙම තමයි ඒ වුනාට හාල් ගන්න කඩේ ගියාම දවල් තරු පෙන්නේ අපිට තමයි. | 0 | negative | 467 |
පහුගියෙ ටිකේ අලි ටිකත් මේවගේ කුඹුරක් හාන්නවත් ගිහින් දෑම්මනම් පලක් ඈති වෑඩකට යොදවගන්න තිබුන. | 0 | negative | 468 |
දැක්කම ලස්සනයි.. | 2 | positive | 469 |
අලින්ට මේක තමයි උරුම... | 1 | neutral | 470 |
අනෙක් අලින්ටත් ඔය ටිකම තමයි. | 1 | neutral | 471 |
රට යවන සහල් ආපසු හරවා එවූ බවටත් පසුගියදා අසන්නට ලැබුණි. | 1 | neutral | 472 |
නිසි කළමානකාරීත්වයට වැඩ කරනවා නම් රටක් සුරපුරයක් කළ හැකි යි. මේ බලධාරීන්ගේ සහ දේශපලකයෙන්ගේ සහ මහා ජනතාවගේ අවධානයටයි | 1 | neutral | 473 |
අරුණ ඔබ හිටියේ කිනම් රජුගේ කාලෙහිද.. | 1 | neutral | 474 |
දැං ජීවත් වෙන්න ගොඩක් අමාරු කාලයක්... | 0 | negative | 475 |
නිල්ල පිරුණු රටට සිංහල හාලේ බත් සුවද දැනෙවා. | 2 | positive | 476 |
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. පුරන් කුඹුරු විතරමද වප් මගුලට ගන්නේ | 1 | neutral | 477 |
තව ටිකකින් බෙහෙත් ටිකක් ගහල ඉතුරු ටික දවස් තුනකින් විතර ට්‍රැක්ටර් ගහල වපුරයි. | 1 | neutral | 478 |
අලි ගෙනැල්ලා හාන එක නෙමෙයි කරන්න තියෙන්නේ. ට්‍රැක්ටරයකින් හාන්න පුලුවන්නේ ලෙහෙසියෙන්. ඒ තරම් පරිසරයට හානියකුත් නැහැනේ. | 0 | negative | 479 |
වල අලි ටික එකතු කරලා මෙහෙම වැඩකටවත් ගනිමු. ගම පාලු කර කර ඉන්න එකේ | 1 | neutral | 480 |
අලි ඇත්තු සහ අම්බරුවෝ ලොකු වැදගත් තැන්වල ගහගන්නවට වඩා කොච්චර හොඳද මේ වගේ මඩට දැම්මහම | 2 | positive | 481 |
කෝටි 120 පාඩු වුණා නේද කලින් හාල් රට යවලා. ඒවගේ පාඩුව කොහොමද දරන්නේ..... | 0 | negative | 482 |
රට ස්වයංපෝෂිතයි අපි මැද පෙරදිග දුක්විදින කල් | 0 | negative | 483 |
හොදයි කරකුත් වදවීගෙන යන කාලෙනේ.. අලියා ගිය ගමන් නියරවලුත් ඉවරයි වක්කඩවලුත් විනාශයි ට්‍රැක්ටරයක් දැම්මනම් පැයෙන් දෙකෙන් වැඩේ ඉවරයි.. | 0 | negative | 484 |
වැඩක් නැති එකේ අලි හාන්නවත් දාන එක හොදයි තමා .. | 2 | positive | 485 |
බොරු සෝබන වැඩ. | 0 | negative | 486 |
අලි හැමදාම අලි. ඒ නිසා කාට හරි පුලුවන්ද ඔය හෙන්ඩුව හොදට රත් කරලා වටයක් කරකවලා 2ක් අනින්න. ඊට පස්සෙවත් අලි බුලත් කොටු වලට පනින එක නතර වෙයි. | 0 | negative | 487 |
මී හරක් ටික ලොකු පුටු වලට යවලා හාන්න අලි අරන් වගේ. හොදයි වැඩේ | 0 | negative | 488 |
මේක මහා බොරු වැඩක් අලියාගේ කකුල ලොකුයි. කුඹුරේ මඩ යට යනවා විතරයි. අනික අලියට මහා වදයක් එරෙන කුබුරක සද්දන්තයකු ඇවිදින්නේ කොහොමද. | 0 | negative | 489 |
මෙයාලත් පාර්ලිමේන්තුවට යයි වාගේ. | 1 | neutral | 490 |
පව් ඇත්ත නේන්නම්. ඌට කකුලක් අරන් කකුලක් තියන්න මොනතරම් අමාරුද | 0 | negative | 491 |
ජනතාව නොමග යැවීමක්. | 0 | negative | 492 |
රජ කලේ මේවගේ දේවලට සත්තු යොදාගත්තේ ඒ කාලේ අද වගේ දියුණු ගොවි උපකරණ තිබුනේ නැති නිසා. නමුත් අද මෙතරම් දියුණු තාක්ෂණයක් තියෙද්දී අසරණ සත්තුන්ට වද හිංසා ඇයි.. සතුනට හිංසා නොකර කාලීන විදියට ඔය වැඩේ කලානම් නරකද... | 0 | negative | 493 |
එක අලියයි ඉන්නේ. සී සෑම විතරයි පෝරු ගෑමක් මෙතන නැහැ. | 1 | neutral | 494 |
විකාර.. | 0 | negative | 495 |
කකුල් දෙකේ අලි ටිකක් දැම්මා නම් කුඹුරට කුඹුර හොදට මඩ කරයි. | 1 | neutral | 496 |
කවුරු කවුරුත් බලන් ඉන්නේ බෙල්ලට වැටෙන මල් මාල ගැන වැඩි කරගන්න තමයි. | 1 | neutral | 497 |
තාම සෙනඟ ඉන්නවා එ.ජා.ප. යට | 1 | neutral | 498 |
මොනවද මේ කතා | 0 | negative | 499 |