comment
stringlengths
3
1.27k
label
int64
0
2
simplified_label
stringclasses
3 values
__index_level_0__
int64
0
15.1k
රත්නෙටුල් ශාකය බලන්ගොඩ රජවක ප්‍රදේශයේ ඇත. අවශ්‍ය නම් ඉහත ලිපිණයට ඊමේල් කරන්න. @ . .
1
neutral
100
දේශීය ආයුර්වේදය කියන්නේ රාවනා රජුගෙන් පැවතදෙන දෙයක්
1
neutral
101
අපේ රාවනා රජුට පින් සිද්ද වෙන්න තමයි
2
positive
102
ගරු වෛද්‍යතුමනි ඔබගේ සේවය ලොවට අවශ්‍ය වටිනා සේවයකි. සකල ලෝ ජනයාගේ හිත සුව පිණිස මෙවන් ඉසිවරු රැක ගැනීම කාගේත් යුතුකමයි . ඉතා ඉක්මනින් ඔබතුමන්ලාගේ අගය ලෝකය වටහා ගනීවි . එතෙක් මේ දැනුම ආරක්ෂා කර ගන්න. ඔබට පින්.
2
positive
103
ඔය වෙදකම කරුණාකර තවත් අයෙකුට උගන්වන්න.
1
neutral
104
මොකක්ද එයාගේ දුරකතන අංකය කරුණාකරලා කියන්න.
1
neutral
105
අපේ දේ අපි රැක ගත යුතුයි
2
positive
106
අපිට ඔබතුමාගේ දුරකතන අංකය දෙන්නකෝ.
1
neutral
107
ඉතාමත් වටිනා ලිපියක්
2
positive
108
මෙය ඉතා වැදගත් ලිපියක්. ලංකාදීපයට ස්තූතියි
2
positive
109
දීර්ඝායු වේවා
2
positive
110
හොඳ ප්‍රවෘත්තියක් මම උදව් කරනවා ඔහුට
2
positive
111
කරුණාකර වෙද මහතාගේ දුරකතන අංකය සොයාදෙන්න.
1
neutral
112
වෙද මහත්තයාගේ දුරකතන අංකය දෙන්න බැරිද
1
neutral
113
රටක් වටින වෙද මහතෙක්. දීර්ඝායු වේවා
2
positive
114
මෙවන් වෙද දෙවිවරුන්ට රාජ්‍ය අනුග්‍රහයවත් දීලා රැකගන්න උත්සාහ කරන්න ඕනෑ. ඔබතුමාට දීර්ඝායුෂ..
2
positive
115
මට කරුණාකර ඔහුගේ දුරකතන අංකය හෝ ලිපිනය එවන්න.
1
neutral
116
මත්තල ගැන මෙහෙම දැනුවත් කරනවට ලංකාදීපයට ස්තූතියි.
2
positive
117
අනේ මේ පුද්ගලයාව රැකගන්න ක්‍රමයක් නැද්ද
0
negative
118
මට කරුණාකර ඔහුගේ දුරකතන අංකය හෝ ලිපිනය දෙන්න.
1
neutral
119
ඔහු ගැන මට ආඩම්බරයි
2
positive
120
අපට ඔබ ගැන ආඩම්බරයි කරුණාකර ලිපිනය හෝ දුරකථන අංකය දෙන්න
2
positive
121
අපි කුඩා කග සිට හොඳින් දන්නා කැඩුම් බිඳුම් වෙදමහතෙකු සහ සර්වාංග වෙදමහතෙකු මෙලෙස වෙදකම මතු පරපුරට ලබා දෙන්නට​ නොහැකිවම මියගියා. මොනම ආකරයේ අනතුරකින් හෝ ඇටකටු වලට වුවද හානියක් වුණොත් සතියකින් යථා තත්වයට පත්කරන්න පුලුවන් වෙදකමක් තිබුණා. ගම්පහ නැදුන්ගමුවේ බාලසූරිය වෙද මහත්මයාගේ මේ බෙහෙත් එතැනින්ම නතර වුණා. අපේ මේ වගේ මිල කළ නොහැකි වටිනා සම්පත් වලට රජයෙන් උදව්වක් නොමැති නම් අපේ එකමුතුකමෙන් වත් රැක ගනිමු.
2
positive
122
දුරකතන අංකය හරි ලිපිනය හරි දෙන්න.
1
neutral
123
මට පුළුවන් නම් දුරකතන අංකය ලබාදෙන්න.
1
neutral
124
හලා හල කියන්නේ උග්‍ර විෂක්
0
negative
125
මේ වගේ දෙයක් ප්‍රසිද්ද කිරීම හොදයි. දුරකතන අංකය සහ ලිපිනය දැම්මොත් නේද තවත් හොද
1
neutral
126
මේ වෙද මහත්තයාගේ දුරකථන අංකය ලබාදෙන්න
1
neutral
127
කරුණාකර වෙදමහතාගේ දුරකථනය සහ ලිපිනය ලැබෙන්න සලස්වන්න බැරිද
1
neutral
128
අපේ මේ වගේ මිල කළ නොහැකි වටිනා සම්පත් වලට රජයෙන් උදවුවක් නොමැති නම් අපේ එකමුතුකමෙන්වත් රැක ගනිමු.
2
positive
129
ගොඩක් හොඳයි.
2
positive
130
මේ වෙද මහතාගේ දුරකතන අංකය දෙන්න
1
neutral
131
රියදුරා උතුම් කෙනෙක්. නමුත් දරුවා‍ගේ දෙමාපියන්
2
positive
132
හොද වැඩක් රියදුරු මහතා කරලා තියෙන්නේ හැබැයි ආයේ යනකොට පොලීසිය දැනුවත් කරලා යන්න වදින්න යන දේවාලේ ඔළුවට කඩන් වැටෙන්න බැරි නැහැ.
1
neutral
133
119 එකට කිවුවා නම් හරිනේ.
1
neutral
134
ඔය ළමයාව ආපහු අරගෙන එද්දී පොලිසියට එහෙම අහුවුණා නම් පුදුම ප්‍රශ්නයක් තමයි වෙන්නේ.
1
neutral
135
අම්මයි තාත්තයි ගැන ලියන්න මට හිතෙන දේ මම මෙතන ලියන්නෙ නැහැ.
0
negative
136
නොසැළිකිලිමත්කමේ උපරිමයටම ගිය දෙමවුපියෝ.
0
negative
137
ඔයාලා කලබල වෙන්න එපා. අපි ඒ දරුවට තනියට සෙල්ලම් කරන්න මල්ලියෙක් හදන්න කියලා ඒ දෙමවුපියන්ට කියමු.
0
negative
138
රියදුරු මහතාට මගේ ස්තුතිය රථයේ ගමන් කළ අය නිදිමතේ නොවේ ඉඳලා තියෙන්නෙ. මට පෙනෙන්නේ නම් වෙරිමතේ.
2
positive
139
ඒ ළමයට ඔවැනි දෙමවුපියන් ලැබෙන්න ඇත්තේ ළමයගේ පවකට වෙන්න ඇති.
0
negative
140
මම හිතාගෙන හිටියේ බොරු කතාවක් කියලා.
1
neutral
141
වාහන ඇතුළෙත් ළමා දූෂණ වෙන මේ කාලයේ රියැදුරාගේ ක්‍රියාව අගය කළ යුතුයි.
2
positive
142
මොන නාඩගමක් නැටුවත් තමන්ගේ දරුවො අමතක වෙනවද
0
negative
143
මේ ඇත්තටම දෙමවුපියොද
0
negative
144
ඒ අම්මයි තාත්තයි කොයිතරම් නම් උතුම්ද
2
positive
145
නින්දට යනකොටත් තමන්ගේ දරුවා නැති අඩුව නොදැනුනානම්.................. මට අදහාගන්නත් බෑ
0
negative
146
පුදුම දෙමව්පියෝ....
0
negative
147
මෙහෙම දෙමව්පියනුත් ඉන්නවද
0
negative
148
ගණන් ගන්න එපා. ගුණගරුක දෙමාපිය යුවළකට වූ පොඩි අතපසුවීමක්.
1
neutral
149
මොන නින්දක් ගිහින්ද මෙයාලට
0
negative
150
කාටවත් අම්මාව අමතක නොවුණූ එකත් පුදුමයක්.
0
negative
151
දැන් ඉන්න දෙමාපියන්ට තමන්ගේ දරුවන් අමතක වෙන හැඩයි
0
negative
152
දෙමව්පියන්ට තරු පෙන්නේ අර මනුස්සය වාහනේ පිරිසිදු කරන්න නොගියානම්.හුස්ම ගන්න බැරිව මොනවා හරි වෙලා උදේ වෙනකොට එහෙනම්...
0
negative
153
ඔයා එහෙම විතරක් හිතන්න එපා නිස්සංක . ඒ වෑන් රියදුරා සිටියේ එම දරුවාගේ වාසනාවට කියන එක ඔයාට හිතුනේ නැද්ද . මම හිතන්නේ ඔහු හොද රියදුරෙක් පමණක් නොව සැබෑම පියෙක් කියලයි
2
positive
154
රියදුරු මහත්මයගේ ක්‍රියාව ඉතාම උතුම් . තමන් වැරදි නැත්නම් පොලීසියට බය වෙන්න දෙයක් නෑනේ
2
positive
155
මෙහෙමත් දෙමවුපියෝ
0
negative
156
කට්ටියටම පොඩ්ඩක් පැටලිලා වගේ. ඔහොම තමයි
0
negative
157
ඔන්න දෙමවුපියෝ
0
negative
158
අපි කොහොමද අනුමත කරන්නේ
0
negative
159
අම්මා කියන වචනේ තේරුම දානවාද
1
neutral
160
අයියෝ මෙවන් දෙමව්පියන්
0
negative
161
මේක පුදුම වෙන්න දෙයක් නැහැ මේ සම්භන්ධව හදපු ළමා චිත්‍රපටිත් තියෙනවා
0
negative
162
ආදරයේ උල්පත වූ අම්මා. ප්‍රේමකීර්ති මහත්තයා හිටියානම් මොන වගේ මවුපිය ගීයක් රචනා කරයි ද දන්නේ නෑ
1
neutral
163
මේවට නම් ඉතින් කියන්න වෙන්නේ දෙයියෝ සාක්කි කියලා තමයි.
0
negative
164
මෙන්න මිනිස්සු
1
neutral
165
සරදියෙල්වත් සමරුවොත් නරකද ඔහුත් දුප්පතාට සේවය කල කෙනෙක්.
1
neutral
166
සරදියෙල්ටත් උපහාර කළා නම් තමා හොද
1
neutral
167
හොද වැඩක්
2
positive
168
අපේ නමස්කාරය ඔබට
2
positive
169
මහත්තයා නරුනත් නාමය අමරණීයයි
2
positive
170
සරදියෙල්ලාගේ කාලේ සිද්දියක්
1
neutral
171
සරදියෙල් මංකොල්ල කෑවේ සුද්දන්ගේ සල්ලි. සරදියෙල්වත් සමරනවානම් හොදයි
2
positive
172
මිය ගිය පොලිස් නිලධාරියා සදා අමරනීයයි
2
positive
173
රාලහාමි ඔබට නිවන් සුව
2
positive
174
පොලිස් සේවයට ඔබ ආදර්ශයක්
2
positive
175
සදා අනුස්මරණීයයි.
2
positive
176
සරදියෙල් කියන්නේ සුද්දට විරුද්දව සටන් කරපු කෙනෙක්. සුද්දා වෙනුවෙන් ක්‍රියාත්මක වුණ පොලිසිය අපට අපේ රටේ පොලිසිය කියලා පිළිගන්න බැහැ. අපි අලුත් පොලිස් දිනයක් සැමරිය යුතුයි.
2
positive
177
ඉතාමත් වැදගත් වැඩක්
2
positive
178
සභාත් කියන්නේ මුස්ලිම් කෙනෙක්ද
1
neutral
179
සියළුම පොලිස් නිළ දරුවන්ට අපගේ ප්‍රණාමය
2
positive
180
ලංකා පොලිස් ඉතිහාසයේ පළමු වරට ජිවිතය පරදුවට තබා ක්‍රියා කර ඇත්තේ මුස්ලිම් කෙනෙක්. ඒ වගේම උතුවන්කන්දේ සූර සරදියල්ට උදවු කලෙත් මුස්ලිම් කෙනෙක්.
2
positive
181
ඇති මිනිහාගෙන් අරන් නැති මිනිහාට දුන්නු මිනිහෙක් සරදියෙල් කියන්නේ
1
neutral
182
මෙම දිනය කාසියක දෙපැත්ත වගේ. සරදියෙල්ගෙත් මරණයට ආසන්නම හේතුවත් මෙම පොලිස් නිලධාරියාගේ මරණයම වීමත් හිතට දැනෙද්දී මොකක්දෝ වගේ
1
neutral
183
සරදියෙල් කියන්නේ සිංහලයෙක්.
1
neutral
184
ඔබ පොලිස් දෙපාර්ත මේන්තුවට ආදර්ශයක්
2
positive
185
ඇයි අපි සුද්දන්ට එරෙහිව වැඩ කරපු සරදියෙල්ව සමරන්නෙ නැත්තේ
1
neutral
186
ලාංකිකයකු ලෙස මම් මලේ මරික්කාර් හා දීකිරි කෑවගේ සරදියෙල් මගේ ජාතික විරුවන්ය.
1
neutral
187
ලංකාවේ කාන්තා පොලිස් කොස්තාපල් වරියන් දැක්කම හිනා යනවා. කෙලින් හිට ගන්න පන නැහැ වගේ.
0
negative
188
මෙහි මරුමුවට පත් පොලිස් නිලධාරියා මුස්ලිම් ජාතිකයෙක්. මුස්ලිම්වරයකු වශයෙන් ඔහු කළ සේවය ශ්‍රී ලාංකිකයන් වශයෙන් මහත් ආඩම්බරයකි.
2
positive
189
සමරන්න ඕනා එක නෙවෙයි සමරන්නේ.
0
negative
190
ඒ කාලෙත් ඉ්සසරහට ගිහින් තියෙන්නේ හලාල් කරපු කෙනෙක්.
0
negative
191
ඈ බොලේ දැන් එතකොට සරදියෙල්ද දේශද්‍රෝහියා
0
negative
192
සමරන්න ඕනා සරදියෙල් තව තව මේ රටට අවශ්‍ය වන්නෙත් සරදියෙල්ල ශූර සරදියෙල්ට මා‍ගේ උපහාරය
2
positive
193
සරදියල්ව නේද සමරන්න ඕන
2
positive
194
බලන්නකෝ අපේ පොලිස් කාන්තාවන්. අනේ ඉතින් මේ අපේ පොලිසියනේ...
0
negative
195
පොලිසියෙන් මරපු අහිංසක මිනිසුන්ව සැමරුවොත් නරකද හැබියි පාතාපයන්ව නෙමෙයි.
0
negative
196
නිවන් සුව ඔබට
2
positive
197
සමරන්න ඕනේ සරදියෙල්වනේ.
1
neutral
198
සුද්දෝ වෙනුවෙන් මැරෙන්න ගිය කෙනෙක්ව ඇයි සමරන්නේ. මේක කව්රුහරි ගොඨාභය මහත්තයට පෙන්නුව නම් එයා වෙනසක් කරයි.
0
negative
199