english
stringlengths 1
20.9k
| sinhala
stringlengths 0
12.7k
|
---|---|
Description: When's the best time to buy or sell your home?
|
පියවර 2 - මුදල් මිලදී ගැනීමට හෝ විකිණීමට හොඳම කාලය කවදාද?
|
great line-up. on the list!
|
හප්පේ ලිස්ට් එකේ ලොකු..!
|
Catch the attention of your reader from the very beginning and hold till the very end.
|
කථාව ආරම්භයේ සිට අවසානය දක්වාම ඔබේ ශ් රාවකයාට අවධානය යොමු කරන්න.
|
Only our soldiers did.
|
එහෙම කළේ අපේ රණවිරුවෝ.
|
It is imperative to keep the camera level.
|
රූපය රැකබලා ගැනීමට නිතිපතා මනා පුරුදු ඇතිකර ගැනීම අත්‍යවශ්‍ය වේ.
|
Mohammad Khatami
|
සම්බන්ධතාවයක් නඩත්තු
|
who you go to school with.
|
කාත් එක්කද ඔබ පාසල් යන්නෙ?
|
Thank you it works.
|
බොහොම ස්තුතියි ඒක වැඩ කරනවා.
|
What can I say except it was another excellent show.
|
වෙන මොනවා කියන්නද අපි අන්තිම වාක්‍ය බොහොම හොදයි කියනවා ඇරෙන්න..
|
In the studio, I did the lead stuff.
|
රඟපෑම, අධ් යක්ෂණය තමයි මම කළේ.
|
But making your own is always the best.
|
තමන්ගෙම දෙයක් කරන එක තමා දැන් කාලෙ හොඳම දේ.
|
Soon after that, I told my parents about what had been happening to me.
|
නමුත් දින ගණනාවකට පස්සේ මගේ දෙමව්පියන්ට මම කිව්වා මට සිදුවුණ දේ.
|
The transcript is perfectly clear that there was a quid pro quo.
|
මේ වර්ටහවේ පැහැදිලිව කියනවා සාධාරණ උද්ඝෝෂණයක් තිබුණේ කියල.
|
windows g14.
|
පද්යකමනයා විසින් G 14.
|
(On a property of Gauss's law).
|
(මේක ගයන් අයියගේ නීති වල කොප්පක්...)
|
In the field to the right are these two characters - Alpha (beginning of the herd):
|
එපා වෙනව, එක්සෑම් ගොඩවල් තමා මෙහේ තියෙන්නෙ,:growl:: (පාඩම් කරන උන්මයි වැඩිහරියක් ඉන්නෙ:dull:
|
This legislation has been debated for two years, and all sides have had to compromise.
|
මේ පිළිබඳව මාස දෙකක් පුරා සාකච්ඡා කිරීමෙන් අනතුරුවයි සියලූ දෙනා ඊට එකඟතාවය පළ කළේ.
|
Anyway, in the meantime here's a little taster!
|
කොච්චර කේස් උනත් අද දවසේ පොඩි කික් එකකුත් තිබේ නෙ!
|
Let's take a totally made up example.
|
උදාහරණයක් ගමු අපි සුපුරුදු ලෙසම.
|
Make sure your family is prepared by...
|
ගැබ් ගැනීමට සුදානම් වන ඔබගේ පවුලේ ස...
|
I learned that not all education happens at the table with a pencil and a textbook.
|
අන්තිමට මම කියන්න ඕනි මම මේ සියලුම දේ ඉගෙනගත්තේ ස්කොලේ බුද්ධාගම පොතෙන්වත් දහම්පාසලේ පොත් වලින්වත් නෙවෙයි.
|
That may be the King's goal.
|
මෙය රජතුමාගේ එක් ප් රාර්ථනයක් වූවා විය හැකිය.
|
Let life get in the way of living?
|
ජීවිතේ කියන්නෙ අයාලේ දුවන්න දෙන්න පුළුවන් දෙයක්ද?
|
Although the moon appears bright to the eye, it reflects into space only 7 percent of the light that falls on it.
|
සදෙහි දීප්තිය අධික ලෙස අපේ ඇසට දැනුන ද අවකාශයට පරාවර්තනය කරනුයේ,ඒ මතට පතිත වන ආලෝකයෙන් සියයට 7 ක් පමණි.
|
It's a sad song with a sad feeling.
|
දුක හිතෙන කතාවක් එක්ක සංවේදී ගිතයක්.
|
"Naomi, you don't need to play with yourself like that.
|
"නෙලුම් ඔයා ඉන්න තත්වෙ හැටියට ඔය වගේ හැසිරෙන්න හොඳ නැහැ.
|
I don't sitting here.
|
.මම මෙතනින් වාඩි වෙන්න දරෑ.
|
She will share certain things with me.
|
එහෙත් ඔහු විවිධ දෑ මා සමගින් කියයි.
|
"We are going through a demographic revolution in this country.
|
"අපි මේ රටේ කෘෂිකාර්මික විප්ලවයක් කරනවා.
|
I questioned this self-consciousness because it has a mat justification of Then 80 policies in the Western Literary Tradition.
|
මම ඔබේ මතයට එකඟයි, මොකද කවුරු කොහොම කීවත් 78′ නව ආර්තික ප් රතිපත්තිවලින් දැන් රටට දියුනුවක් තියෙනවා.
|
(ii) Enhances the long-term conservation
|
(3) දිගුකාලීන සංජානන වැඩි දියුණු කිරීම
|
Teaching English privately
|
English පුද්ගලිකව ඉගැන්වීම
|
Painting of a young women
|
විශේෂයෙන්ම තරුණ කාන්තාවකගේ රූප
|
Restarting life after being wrongfully convicted of a crime.
|
සුළු අපරාධයකට අසමානුපාතික දඬුවම් විඳීමෙන් පසු සිරගෙයින් ආපසු එන තරුණයෙක්..
|
Jill and Jack went up the hill.
|
ජැක් සහ ජිල් දවසක්දා කන්දක් උඩට ගියා
|
As if she might believe he'd left to get away from her, rather than the house she was desperate to escape herself.
|
මම පැහැදිලි කරන්නේ ඇය පිහිටුවා ඇති නිවස විනාශ කිරීමට නොවේ, ඇයව ගෙදර ගෙන යාමට වඩා අඩුයි.
|
Follow the immigration...
|
ඒක පුරවගෙන ඊලගට immigration එක..
|
Always add up the deltas.
|
හැම වෙලාවෙම ඩේටා බැකප් කරපන් ඒකට
|
We're creating something to take the world by storm.
|
අපිට, ලෝකයාට අමතක වේගන යන යමක් . .
|
But we wasted it.
|
නමුත්, අපි ඒක මඟහැරියා.
|
Of course it's a subset.
|
අනිවා බෑමක් තමා ඉතිං සබ් ටිකනං.
|
The essay is an attempt.
|
විර්යය යනු උත්සාහයයි.
|
This is very helpful if there was a claim.
|
ඒ ඉල්ලීම කිසිම අවුලක් නෑ වැඩකට ඇති දෙයක් නම්.
|
He reported that the letter was delivered by hand to the Commissioner though to date, they have not received an official response.
|
මෙම ඉල්ලීම් තමන් ජනාධිපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලා තිබුණද මේ වන තෙක් ඊට නිසි පිළිතුරක් නොලැබුණු බව ද ඔහු සඳහන් කළා.
|
And apologised to a lot.
|
නමුත් ඔහු බොහෝ දේ (නොබලා) සමා කරන්නේය.
|
"My goal now is to win.
|
දැන් මගේ අරමුණු ජයග් රහණය කිරීමයි මගේ ඉලක්කය.
|
However, he was not sure that all graduates were employed.
|
අපි සතුටු වෙන්න ඕනෑ උපාධිධරයන් සියල්ලන්ටම රස්සා ලැබුණා කියා නෙමෙයි.
|
I'll give you half of us.
|
අපි දෙන්නම එයාට භාගෙ භාගෙ දෙනව.
|
And all the power is removed.
|
එසේ කළහොත් නිරයේ සියලු බලයන් පරාජය වනු ඇත.
|
That's the reason I have sent Timothy to you.
|
ඒකයි මම මාතලන්ට මෙලක් විදදේ ඔබ ගැන කියල.
|
The usual problem of historic buildings bein...
|
සාමාන් ය පෙළ ඉතිහාසය ප් රශ්න පත් ර මෙතෙක් සැකසුන ආකාරය...
|
Oh god, this downgrade.
|
අනේ දෙයියනේ ඕක යටවෙනින්..
|
That is very interesting to know about dreamhost.
|
සිහින වල තේරුම් ගැන දැනගෙන සිටීම ඉතා වැදගත්ය.
|
any final conclusion about it.
|
මේ ගැන අවසන් තීරණයකට ආ යුතුයි.
|
However, if the accused is sentenced to life
|
තම දිවි දී රට රැකීම දඬුවම් දෙන වරද නම්
|
If you knew him and his family you should know he was very private!
|
ඔහුත් ඔහුගේ පවුලත් 'අපට පෑහෙන' තරම ගැන මොවුන් දන්නවා නම්!
|
Minute Maid is the best orange juice.
|
වොඩ්කා බොන්න හොඳම Orange Juice එක්ක කියලා තමා කියන්නේ.
|
I’m starving out here.
|
මම මෙහෙ බඩගින්නේ වේලෙනවා .
|
We can still not go to our village.
|
තාම අපේ ඉඩම්වලට යන්න බෑ.
|
That's too bad because you do need olive oil.
|
ඔයිට වැඩිය හොඳ නැද්ද කෝඳුරු තෙල් හැදුව නම්
|
The existing Jammu and Kashmir Fisheries Act of 1903 is more than 114 years old, which called for an updated legislation for the sector.
|
ලංකාව ගබ්සා නීතිය වසර 136 කට වඩා පැරණි වන බවත් මෙම නෛතික රාමුව වෙනස් කිරීම සදහා කාලය ඇති බවත්, ගැහැණු,
|
>The people on this list ARE civilized.
|
"මේ ලැයිස්තුවේ සිවිල් පුද්ගලයෝ ඉන්නවා කියනවා.
|
Steamed and dried peas.
|
දුර්වල හා බෙදුණු හිසකෙස්.
|
Killed everybody.
|
හැමෝම මැරුණා.
|
Equally disruptive has been the slow collapse of the Social Democrats (SPD), Germany's oldest German political party.
|
ඒ වගේම ජර්මනියේ පැරණිම පක්ෂය වන සමාජ ප ් රජාතන්ත ් රවාදී පක්ෂයටත් බරපතල පසුබෑමක් මේ මැතිවරණයේ සිදු වී තිබෙනවා.
|
For example, women's
|
උදාහරණ වශයෙන්, ගැහැණු
|
Surely you see what’s happening to me….
|
ඔයා දැක්කම මට මොනවද වෙනවා කියලා...
|
What are best friends?
|
හොඳම යාළුවෝ කවුද?
|
Well, there wasn't even an assembly.
|
හරිහමන් එක රැස්විමක් වත් තිබ්බෙනෑ.
|
Let's look back at the entire history of the UN.
|
අපි ආයෙමත් පාරකට මුළු සංසාර කතන්දරේම නැවත මතක්කරගෙන ඉමු.
|
Sangakkara, who has scored greater than 28,000 worldwide runs for Sri Lanka, agreed it was too early for any prolonged tour of Pakistan.
|
ශ් රී ලංකාව වෙනුවෙන් ජාත් යන්තර ලකුණු 28,000 කට වඩා ලබා ඇති සංගක්කාර මහතා පවසන්නේ පාකිස්තානයේ දීර්ඝ සංචාරයක නිරත වීම සඳහා තවමත් කල් වැඩි බවයි.
|
You're going to MSI.
|
උඹ එම්.එස්.සි එක කරන්නද ඉන්නෙ.
|
But I will reply, You have never been Mine.
|
ඒත් මගෙ හිත නිතරම කියනවා ඔබ කවරදාවත් මගේ නොවන බව.
|
Being able to follow some games might give people some insight into what it's actually about.
|
දැං තියෙන ගේම් එක්ක බලනකො ට මේවා මොනවද කියලා සමහර කෙනෙක්ට හිතෙන්න පුලුවන්.
|
What do you think of the music found so far?
|
අද වන විට ගීතය පත්වෙලා තියෙන තැන ගැන ඔබතුමිය මොකද හිතන්නේ?
|
Drugs in the water...
|
වතුරේ ද් රාව් ය ...
|
Theresa May’s EU withdrawal deal has been rejected by MPs by an overwhelming majority for a second time, with just
|
ඒකාබද්ධ විපක්ෂය ජනතාව හමුමේ මවාපෑ මිත්‍යා මතවාද පසෙකලා අයවැය දෙවන වර කියවිීම වැඩි ඡන්දයෙන් සම්මත කිරීමට හැකිවු බව පාර්ලිමේන්තු මන්ත්‍රි
|
He said to them, "If you are willing to let me bury my dead, then listen to me and intercede with Ephron son of Zohar on my behalf."
|
23:8 ඔහු ඔවුන්ට කතා කොට,: "එය ඔබගේ ආත්මය සතුටු නම් මම මගේ බිරිඳගේ මළ සිරුර එහි තැන්පත් කළ යුතු බව, මට ඇහුම්කන් දෙන්න, හා Ephron මගේ වෙනුවෙන් මැදිහත්, Zohar පුත්,
|
But when it comes down to it, is that really good enough?
|
ඒත් ඇත්තටම ඒක ලඟට ගියොත් ඒක ලස්සනද?
|
The king came up.
|
රජතුමා උඩ ගියා.
|
Without them, I doubt many people, me included would have been able to continue with the event.
|
නැතිව ගත්තොත් මේ සම්මාන දීම ගැන බොහෝ අයට වගේම මටත් ප් රශ්න තිබුණා.
|
It means "as soon as possible."
|
- තේරුම "හැකි ඉක්මනින්" කියන එක.
|
wanna party with us?"
|
අපිත් එක්ක යන්න එනවද පාටියක් තියනවා"
|
was his training.
|
එය ඔහුගේ පුහුණුවයි.
|
I thought they should be a two.
|
දෙන්නෙක් වෙන්නැති කියා ඔවුන් සිතුවා.
|
It is known as a fantastic way to realize far more focus.
|
එය කරන්නේ සුපුරුදු ලෙසම වැඩි ප් රතිරෝධකතාවක් සහිත මාර්ගයක් බවට එය පත් කිරීමෙන් .
|
Minoret
|
දවල් ආහාර
|
It is easiest to sell a property when the price is low.
|
නිවැරදි මිල ගණන් ඇති විට විකිණීම පහසුයි.
|
Hey my name is mike I'm married with two kids.
|
මගේ නම ජේන්, මම දරුවන් දෙදෙනෙකු සමඟ විවාහ වී සිටිමි.
|
Sure, I'll wait until after you're finished.
|
ඔයා අවසන් වෙනකල්ම බලාවි අනිවාර් යෙන්ම.
|
What I found after applying it amazed me as I was not expecting it.
|
පොදු අපේක්ෂකයා විදියට මාව තෝරා ගන්න කොට මම පුදුමයට පත් වුණේ මම ඒක කවදාවත් බලාපාරොත්තු වුණේ නැති නිසා.
|
The 29-year-old was suspected of belonging to a proscribed organisation, under section 11 of the Terrorism Act 2000.
|
2000 වසරේදී ත් රස්ත විරෝධී පනතේ 11 වැනි වගන්තිය යටතේ තහනම් කෙරුණු ත් රස්ත සංවිධානයකට සාමාජිකත්වය දැරූ බවට සැකපිට මොවුන් අත්අඩංගුවට ගෙන තිබිණ.
|
It relates to anyone who receives or disposes of any salmon in circumstances where they believe, or could reasonably believe, that the salmon has been illegally fished.
|
අනවසරයෙන් සැමන් මසුන් ලබාගෙන හෝ අල්ලා ඇති බව විශ්වාස කරන හෝ සාධාරණ ලෙස විශ්වාස කළ හැකි තත්ත්වයන් යටතේ ඕනෑම අයෙකු අත්අඩංගුවට ගැනීමේ හැකියාව ඇත.
|
The use of wigs goes all the way back to ancient Egyptian times.
|
කුරුඳු භාවිතය පුරාණ ඊජිප්තු සමය දක්වා දිවෙනවා.
|
Experts are confident that the American dollar will continue to depreciate.
|
කෙසේවුවද ඇමෙරිකන් ඩොලරය රුපියලට සාපේක්ෂව තවදුරටත් ඉහළ යනු ඇතැයි ආර්ථික විශේෂඥයෝ අදහස් පළ කරති.
|
Perhaps he meant something more along these lines.
|
එහිදී වැඩි දුරටත් ඔහු මෙසේ අදහස් දැක්වීය .
|
Still not sure if this is the show for you?
|
අපි තාම හරියට දන්නෑ මෙයා show එකේ ඉන්නවද කියල.
|
He knows exertion.
|
ඔහු දන්නවා අභ්‍යාසය.
|
Speak for yourself - they don't beat me.
|
මේ ගැහුවේ මට නෙවෙයි - දයාසිරි කියයි
|
We are too close not to know each other.
|
ඒ අතරේම අපිටත් නොදැනී අපි දෙන්නා බොහෝම සමීප වෙලා..
|