comment
stringlengths
3
1.27k
label
int64
0
2
simplified_label
stringclasses
3 values
__index_level_0__
int64
0
15.1k
නන්දසේන මඩ බලකායට දාපු ඇප්ලිකේෂන් එක රිජෙක්ට් උනාට පස්සේ ටොයියෙක් වුනා නේ?
0
negative
14,800
ත්රීවීල් වල බඩු ගේන මිනිස්සු කිසිම ආරක්ෂක පියවරක් ගන්නේ නෑ. ඒ මිනිස්සු කී දෙනෙක් කොරෝනා බෙදෙනවා ද දන්නේ නෑ. ප්රවේශමෙන් ලංවෙන්න..
0
negative
14,801
ඔබගේ නායකත්වයෙන් කරන බොහෝ කටයුතු සාර්ථක බව පක්ෂ භේදයෙන් තොරව කිව යුතුය ....ඔබට ජයවේවා ගරු ජනාධිපතිතුමෙනි ..
2
positive
14,802
අර පෙරටුගාමී කට්ටියට එන්න කියමු විශ්ව විද්යාල කොල්ලො ටිකයි කන්නාඩි දාපු හාමුදුරුවොයි අරගෙන පොඩි උද්ඝෝෂණයක් කරන්න පුලුවන් ද බලන්න .
1
neutral
14,803
මමනම් ගෝඨාට ඡන්දේ දුන්නේ නෑ... හැබැයි දැන් තේරෙනවා ගෝඨාට මේ රට හදන්ඩ බැරිනම් ආය මේක හදන්ඩ පුලුවන් වෙන මිනිහෙක් පේන තෙක් මානෙකවත් නෑ කියලා... ජයවේවා...
2
positive
14,804
මෙය ලංකාවේ ඉන්න අය සුපිරි කියලා හිතුවට.. විදේශීකයන් ට හෝ සංචාරක කර්මාන්තයට හොඳ පණිවුඩයක් නොවේ.
0
negative
14,805
මොනවහරි දෙයක් වුණාම ආණ්ඩුවට බනිනවට වඩා යමක් වෙන එක වළක්වන එක තමයි සුදුසුම දේ. යුද්දෙන් පස්සේ මිනිස්සුන්ට හමුදා ආරක්ෂාවේ වටිනාකම දැනුනෙ පාස්කු ප්රහාරෙන් පස්සෙයි.
2
positive
14,806
ගෝටා ඔයා ලබන මහා මැතිවරණයෙන් එජාපයට ජවිපෙට යන එන මං නැති කරන්නද හදන්නේ දෙයියෝ.
0
negative
14,807
රටේ ආරක්ශාව ගැන සැලකිලිමත් වෙනවා වගේම ඔබතුමගේ ආරක්ෂාව ගැනත් මීට වඩා සැලකිලිමත් උනා නම් නේද හොද..?
2
positive
14,808
ගෝඨාභය මැතිඳුනිඩෙංගු වසංගතය හා ඉන්ෆ්ලුවන්සා උණ රෝගවලින් මිනිසුන් ආරක්ෂා කිරීමටද ඉක්මන් ක්රියාමාර්ගයක් ගන්න..විශේෂයෙන් කුඩා ළමුන් වගේම වැඩිහිටියන් පවා විශාල දුකක් විඳිනවා එම රෝග වැළඳීමෙන්..එන්නත් අවුරුද්දට සැරයක් එනතුරු බලා සිටිය යුතුයි..ඉක්මනින් මේ ගැනත් අවධානය යොමු කරන්න.
2
positive
14,809
රටට ජනතාවට ආදරය කරන සුපිරි නායකයෙක් අපිටත් ඉන්නවා. දීර්ඝායු වේවා අභීත නායකයානණි.
2
positive
14,810
පාතාල මිනීමැරුම් කුඩු ජාවාරම ස්ත්රී දුෂණ .සහ ත්රස්තවාදී බිය ශ්රී ලංකාවෙන් තුරන් කර දැමීමට අනිවාර්යෙන්ම මෙවැනි පිළිවෙතක් අනුගමනය කිරීම ඉතා ප්රසංෂණියයි
2
positive
14,811
අවුල් වගේ දැනෙන අයට .. බෝම්බ ගහනකොට ගංවතුර එනකොට උඹලගෙ හැම අමාරුවටම එන හමුදාව දැන් මොකද අවුල
0
negative
14,812
මුලු මහත් ශ්රී ලාංකීය ජනයාගේ ආරක්ෂාව සහ රටේ ආරක්ෂාව ඔබසතුයි මැතිතුමනී දෙවියන්ගේ පිහිටයි ඔබතුමාට සහ රටවැසියන්ට
2
positive
14,813
මේ වගේ කෙලින් තීරන. බුද්දිමත් ජනතාව ආරක්ශා කරන තීරන වලටත් බනින්න බලන් ඉන්න උන් ඉන්නව..
2
positive
14,814
ගූ ඇන් පී බත් බැලයිනි... මේවා බලලාවත් තොපේ මොල ගෙඩි පාද ගනිල්ලා..
0
negative
14,815
මෙහෙම කරන්නේ මේක ප්රභාකරන් ගේ අවතාර නැගිටින මහාවීර් සතිය නිසා නේද.
0
negative
14,816
මචන් ලා කුලප්පු වෙන්නෙ නැතුව බලන් ඉමු මොකද්ද මෙයා කරන්න හදන්නෙ කියලා. හමුදාව දානවා කියන්නෙ ආරක්ශාවට හොද වගේම හැමදේම මර්දනයටත් හොදයි. විශේෂයෙන්ම විරුද්ධවාදී අදහස්. විස්තරේ හරියට නොදැන හුරේ දැමීම හෝ විවේචන කිරීම නුසුදුසුයි. බලං ඉමු. හොදක් වෙන්නත් පුලුවන් නරකක් වෙන්නත් පුලුවන්.
2
positive
14,817
ඔය ජනතාවගේ ආරක්ෂාවට ගත්ත පියවරක් නෙවෙයි බලය ආරක්ෂා කරගන්න ගත්ත තීරණයක් බවයි පේන්නේ. මේ අනවශ්ය බලපැම් තුලින් සාමාන්ය ජනතාව අපහසුතාවට පත්වීම වලක්වන්න. බුද්ධි අංශ ශක්තිමත් කරාම රටේ ආරක්ෂාව තහවුරු කරන්න පුලුවන්.
2
positive
14,818
අපේ සජිත් ජනපති උනා නම් රැට රැට ගෙවල් වලට ගිහිල්ලා ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන්නේ
2
positive
14,819
මේ ඈවිල්ල ඉන්න අයගෙන් සියයට අනුවකට හරියට ඉන්ග්රීසි වලින් ලියන්න කතා කරන්න බෑ. පොත් දෑනුම විතරයි තියෙන්නෙ. මේ අයට රාජ්ය ආයතන්වල පියන් ජොබ් වලට වඩා තව පුහුනුවීම් දීල වෙනත් පුද්ගලික ආයතන වලට එකතු වෙන්න දිරි නන්වන්න ඕනෙ. දහයක් ඉන්න ඕනෙ රාජ්ය ආයතන වලට තවත් එවුන් එක් කරාම ඒ තෑන් අනිවාර්යෙන්ම පාඩු ලබනව.
2
positive
14,820
ආර්ථිකය හොම්බෙන් යන්නෙ. මේ ජන්ද ගුණ්ඩු. ඉන්න උන්ට පඩි ගෙවන්න සල්ලි නෑ. අතිකාල කපලා. තවත් කැරට්අල කවනවා
0
negative
14,821
ලංකාවේ රාජ්ය ආයතන වල ඉංග්රීසි භාෂාවෙන් පමණක් කල හැකි වැඩ 5ක් හෝ ඊට වැඩි කියන්න. එක කොන්දේසියක් ඔය කියන ප්රශ්න 5 ජපානය ජර්මනිය පුංශය ස්විසර්ලන්තය කොරියාව වැනි රටවල් වලට අදාල නැද්ද කියලත් කියන්න. මට නම් ඕක යටත් විජිත මානසිකත්වයක් කියල හිතෙන්නේ. මම වැරදි නම් නිවැරදි කරන්න
0
negative
14,822
ඔබ හරි. ඉංග්රීසි අතවශ්ය නෑ නමුත් යමක් කරන පිළිවෙලක් දන්නවනම් . අවාසනාවකට සමහරකට මුලික දැනුම්වත් නෑ . ඔවුන්ට බැනල වැඩකුත් නෑ . සමාජයට අවශ්ය විදියට දැනුම නොලැබීමේ ප්රතිපලය
0
negative
14,823
වෙනස ඈවිල්ලා ඒ රටවල් අති දියුනු රටවල් සහ කාර්මික කෘශිකාර්මික අතින් ඉහලින්ම ඉන්න. අපි කොහෙද ඉන්නෙ? ලිස්ට් එකේ අන්තිම කොනෙන් තුන්වෙනියට විතර නේ?
0
negative
14,824
එහෙම දියුනු උනේ ඉංගිරීසි කරේ තියන් ඉදලද.. මහන්සි වෙලා වැඩ කරලද...
1
neutral
14,825
සමහර උසස් පෙළ පාස් විශ්ව විද්යාල යන්න නොලැබුණු ළමයි ඉන්නවා සමහර උපාධිධාරින්ට වඩා දහස් ගුණයක් බුද්ධිමත්. මොකද ඔය රැකියා විරහිත උපාධිධාරීන්ට දැනට තියෙන විභාග කරලා පාස් වෙලා රජයේ රැකියාවලට යන්න බැරි කමක් නෑනෙ. අමුතුවෙන් ජොබ් දෙන්න දෙයක් නෑනෙ. ඒ ලෙවල් පාස් වෙලා ආණ්ඩුවෙ ජොබ් එකට ගිහින් බාහිර උපාධි කරපු අයටයි මෙහෙම සංවර්ධන නිලධාරි පත්වීම් දුන්න අයටයි කරනන තියෙන්නෙ එකම වැඩ. වෙනස තියෙන්නෙ කට්ටියකට නිකන් ජොබ් එක දීලා වැඩි පඩියට වැඩ කරද්දි අනිත් කට්ටිය විභාග ලියලා පාස් වෙලා අඩු පඩියට ඒ වැඩේම කරනවා
2
positive
14,826
නිකං උගන්නල නිකං ජොබ්ස් දෙන රටක්. ඊට පස්සෙ මුන්ට කාර් පර්මිට්.
2
positive
14,827
නිකං ඉගෙන ගෙන නිකං ජොබ් අරගන්න එවුන් අන්තිමට රැකියා කරන ගමන් සල්ලි ගෙවලා ඉගෙන ගන්න අයට කෑ ගහනවා
0
negative
14,828
අපේ එවුන් උපාදි කරලා ආන්ඩුවෙ රස්සාවල් හොයන්නෙ රෑකියාවෙ ඉහලට ගිහින් ජීවිතේ දියුනු කර ගන්න නෙමෙයි. මුන්ගෙ ඒකායන පරමාර්තය විශ්රාම වෑටුප. පෙන්ශන් එක නිසා තමයි මුන් ආන්ඩුවෙ ජොබ් මත්තෙම මෑරෙන්නෙ.
0
negative
14,829
සාකච්ඡා කලා විතරද ආයිබෝං . අයියගේ කාලෙදි නම් හොදට කෑමත් දීලම තමා චන්ද එකතු කලේ.ඒකාලෙ බලන්න එපායෑ.අරලියගහ මැදුරේ දන්සැල ඇරපු ගමන්
2
positive
14,830
ඕක තියලා තියෙන්නෙ 22 තියන්න තියන රැකියා විරහිත අයගේ උද්ගෝශනය හින්දා වෙන්නැති.නැතුව කොහෙන් ගෝටා රස්සා දෙන්නද?
0
negative
14,831
වැඩ බැරි ආණ්ඩුව කිරිකෝඩුවා පිස්සෙක් කර බාලාංශය කුකුල් කොටුවක් කරන්න යයි.. අධ්යාපනයේ පහසුකම් වැඩිකරනවා වෙනුවට තිබෙන අවම පහසුකම් ද කප්පාදු කරමින් පාසැලේ බාලාංශ පන්තිය කුකුල් කොටුවක් කිරීමට නීති සම්මත කර ගැනීමට යයි. ප්රාථමික පන්තියක සිටිය යුතු ශිෂ්ය සංඛ්යාව 40 දක්වා වැඩිකිරීමට පසුගිය දෙවන දා කැබිනට් තීන්දුවක් ගෙන ඇති අතර එය දැන් පවතින ප්රාථමික පන්තියක සිටිය යුතු උපරිම සිසුන් සංඛ්යාව 35 ක් විය යුතුය යන ශ්රේෂ්ඨාධිකරණ නියෝගයට ද පිටුපා යන්නකි.
0
negative
14,832
ඉන්ග්ලිෂ් වලින් ලංකාව පහතට දාන සුද්දට කඩේ යන එවුන්ට කියන්නේ.. ලෝකයේ දියුණු රටවල් වල මව් භාෂාවෙන් කතා කරන්නේ ... එත් අපි තව කෙනෙක් ඉස්සරහ සිංහලෙන් කතා කරන්න ලැජ්ජයි . ඔන්න ඕක හදන්න පුළුවන් උන දවසට මේ රටට හොද කලක් යයි .. .සමහර පුද්ගලික ආයතනවල වැඩ කරන්න බැහැ ඉන්ග්ලිෂ් දන්නේ නැත්නම්. රටේ තුන්වෙනි භාෂාව රට කරපු දෙයක් අම්මප . හොට්ලයින් කෝල් ගත්තම ඉස්සෙල්ලම එන්නෙත් ඉන්ග්ලිෂ් සිලෙක්ට් කරන්න.. එච්චරටම පුදුම ගැති කමක් තියෙන්නේ
2
positive
14,833
මේ උපාධිධාරීන්ට වැඩ නැති පිං පඩි සහිත රජයේ රැකියා ලබා දීමෙන් ජාතික ආර්ථිකයට සිදුවන සුවිෂේශ කාර්යය කුමක්ද කියා දන්න කෙනෙක් පහදලා දෙනවද? නැත්නම් අර කෘෂිකර්මය නගා සිටුවා සංචාරක ව්යාපාරය දියුණු කළා වගේ එකක්ද?
1
neutral
14,834
අපේ එවුන් උපාදි කරලා ආන්ඩුවෙ රස්සාවල් හොයන්නෙ රෑකියාවෙ ඉහලට ගිහින් ජීවිතේ දියුනු කර ගන්න නෙමෙයි. මුන්ගෙ ඒකායන පරමාර්තය විශ්රාම වෑටුප. පෙන්ශන් එක නිසා තමයි මුන් ආන්ඩුවෙ ජොබ් මත්තෙම මෑරෙන්නෙ.
0
negative
14,835
උබත් මෙතන ඉන්න ටයි ඈද ගත්ත ගොබ්බ උපාදිකාරයෙක් වගේ. ඉගෙන ගනින් හරියට ඉන්ග්රීසියෙන් ලියන්න. නෑත්නම් දන්න සින්හලෙන් ලියපන්. උබලා වගේ එවුන් තමයි ඉතින් මේ රටේ අනාගතය..අනේ දෙවියනේ....
0
negative
14,836
රනිල් ආණ්ඩුව යටතේ අපි ජීවත් උනේ ගොඩක් අමාරුවෙක්. බඩු මිල අපිට දරාගන්න හොදටම අමාරු උනා. අපි ඔබතුමාව දිනෙව්වේ ගොඩක් මහන්සි වෙලා මතිදුනි. අහිංසක දුප්පත් අපිට බඩු මිල ඉක්මනින් අඩු කරලා සහනයක් දෙන්න.
2
positive
14,837
ඔබේ ඉල්ලීමත් සාධාරණයි. නමුත් මම දකින විදියට මේ ප්රතිඵලයට මුල් වුණේ බඩු මිල නෙවේ.
2
positive
14,838
ගියාට කමක් නැ....මේවනම් බලාගෙන නොවේ නම්තමා හොද. 1. ඇමති කමක් නියෝජ ඇමති කමක් 2.තානාපතිකමක් උසස්විමක් 3. රැකියාවක් 4.ළමයට පාසැලක් 5.කුනුකොල්ලෙට ඉඩම් බිස්නස් 6.කොන්ත්තාර්තුවක් එහෙම 7. නටන්න ගයන්න අනයුන්ස් කැමරා කොරන්න චාන්ස් 8. කොටස් වෙළදපලෙන් හම්බකර ගන්න චාන්ස් 9.සුදුසුකම් නැතිව රට නියෝජනය කරන්න වරම් 10. බිස්නස් බලපත්ර එහෙම 11..හොර මැරකම් කර බේරෙන්න වරම්
2
positive
14,839
ඒකනම් ඇත්ත සමහර චැනල් නිකන් පන දෙන්න වැඩ කලේ නිකන් අනේ රටට තියන ආදරේට වගේ. ඒත් ඒ අය යුද්ධ කාලෙත් යමරෙට පරචාරන කටයුතු කරල හම්බ කලා එතකොට කොටස් වෙළද පල කාලා හොරාකාල අනුනගෙ කොම්පැනි හොරාට ගත්ත.... එතකොට පිනැන්ස් ලයිසන් ගත්ත. ...හෝටල් දැම්ම ....හැබැයි ආන්ඩුව වෙනස් උනාම හත ගැහුව......දැන් ආයේ රටට අදරේ දෝරගලනවා ............කොතලාවලගෙන්කාලා හොරපාරෙන් පුලුවන් තරම් හම්බකරගෙන ඒ මිනිහට විරැද්ධව සාක්කි දුන්න වගේ තමා.....සක්කිලි ගති.
0
negative
14,840
ගෝඨා මේපාර ඇත්තටම වෙනසක් කරයි කියල හිතනව. අගමැති තෝරන විධිය ......දරදිය ඇද්ද කියලවත් කඩේ ගියා කියල මේ ගමන වැඩක් නැති වෙයි. ඇත්තටම රටට ආදරයක් තියන මිනිස්සු තම තමාගෙ වාසි බලන්නෙ නැතිව හරි කෙනාට බලයට එන්න උදව් කරනව. නමුත් වටේයන බහුතරය ගෙ කාලෙ වාසි ගත්ත අය.....සේජ්වල නටපු සිංදුකියපු අනවුන්ස්කරපු අය....පොඩියට ඉදල හොරපාරෙන් ලොකු බිස්නස් කාරයො වුන උන් ...තමුන්ට ලාභ ප්රයෝජන .බලාගෙන යන එවුන්.....යන එනමන් නැති එවුන්.....ඇත්තටම මේ අය දැක්කහම ජන්දෙ දෙන්න හිතුනෙ නැ. නමුත් ඔහු කිව්ව ඒවට පස්සෙන් එන්න එපා කියල. ඒ වචනය තියල වැඩ කරන එක හොදයි. තමන් ලන් කර ගත යුත්තෙ අවංක යහත් මිනිසුන්. වැඩකරපු යහපත් අය ජන්දෙන් තේරේවි.
2
positive
14,841
පාන් ගෙඩිය දුන්නේ 60 ට . හාල් කිලෝ එක 80 ට. දැන් කොහොමද යහපාලනයට මිනිස්සුන්ගේ පිළිතුර. ? දැන් සැපද ?...
1
neutral
14,842
අප්පුහාමි තමුසෙලා කියන්නෙ ගෝටට චන්දෙ දීපු බහුතර සිංහල ලක්ෂ 69ට වැරදුනා කියලද? සජිත්ගෙ බහුතර සුළු චන්ද ලක්ෂ 55හරි එතකොට..
1
neutral
14,843
හැබැටම මේපස්සෙන් යන්නෙ හුදෙක් ජාති ආලය පමනක් නිසාමද? එතකොට ජන්දෙ දිපු අනෙක් අයට තියෙන්නෙ මොන වගේ ආලයක්ද?
1
neutral
14,844
පාන් ගෙඩියක් 60 යි. හාල කිලෝ එකක් 80 යි. ගව පාලනය මිනිස්සුන්ට දීපු වදයට අද ජනතාව පිළිතුරු දීල තියෙනවා.
0
negative
14,845
මිනි මරපුවා ලසන්තගේ ඝාතනයේ ඉඳලා තජුදින් දක්වාම ආනන්ද සමරසේකර අනුර සේනානායක වගේ උන් අල්ලාගෙන දාපු සෙල්ලම් නිසා. යහපාලන රජයේ හිටපු අහිංසක ඉතාම අවංක මිනිසුන් මේවා එක්ක හැප්පෙන්න ගියේ නැති කම නිසා.අන්තිමට උන්ම බෝම්බත් ගහලා උන්ම ලෙඩ්ඩු අහිංසක වැඩ රකරන මිනිස්සු දුම්රිය මගීන් ඔක්කොම අමාරුවේ දාලා ගොඩ ගියා. යහපාලන රජය එදා රාජපක්සලා බංකොලොත් කරලා ගිය රට ගොඩ ගත්තේ නැත්නම් ග්රීසියට උන දේ වෙන්න තිබුණා. හෙට අනිද්දට මොකද වෙන්නේ කියලා අපි බලාගෙන ඉමු. අඩුවට බදු කෙසේ වෙතත් උඹලට කන්ඩ වත් නැති වෙනවා සිකුරුයි.එත් අපි රට යක්ෂ ග්රහණයෙන් බේරාගන්නවා සිකුරුයි. සමන්ත
2
positive
14,846
මහබැංකු හොරැන්ට දඩුවම් දෙනවාද නැත්නම් උන් එක්ක නිදිවදිනවාද බලමු. ඇතින්නියන් හත්දෙනාගේ මරැවා අල්ලනවාද නැද්ද බලමු. හම්බන්තොට වරාය නැවත ගන්නවාද නැද්ද බලමු. මඩකලපුව විශ්ව විද්යයාලයට මොකද වෙන්නේ බලමු. ඩොලර් එක නගිනවාද බහිනවාද බලන් ඉමු.
2
positive
14,847
මේ සියල්ල ගෝඨාභය පත්වූ විගස සිදු නොවනු ඇත. මැකො පැවසූ පරිදි සෙමෙන් එහෙත් සියල්ලට දඩුවම් දෙමින් සිදු කළ යුතු සියල්ල ඉටු කරමින් ගමන් කරනු ඇත.
2
positive
14,848
ගෝටාබය රාජපක්ෂ මැතිතුමාගේ අතිවිශිෂ්ට ජයග්රාහනය විදේශීය ශ්ර්රී ලාංකීක ජනතාවගේ හදපිරි සුබ පැතුම්
2
positive
14,849
ඔබ තුමාගේ ජය අපේ බලාපොරොත්තුවක්. අපේ රට සාර්තක ලෙස පාලනය කරන්න දූෂණය දුරලා රටේ සන්වර්දනයට පාර කපන්න. අපේ නිශ්පාදන දියුණු කරලා අපේ රට ආසියාවේ සන්වර්දිත රටක් කරන්න ඔබ තුමා ට හකි වෙවා. තෙරුවන් සරනින් ඔබට ජය
2
positive
14,850
මෛත්රීල මුලදී පොඩ්ඩක් බඩු මිල අඩු කළා. එත් ඊට පස්සේ කිසිම බඩු අඩු කිරීමක් කලේ නැහැ යුද්ධය අවසන් වීමේ වාසිය ජනතාවගේ පොකට් එකට දැනුනේ නැහැ. අද ඒකට ජනතාව පිළිතුරු දීල තියෙනවා.
2
positive
14,851
කෝ මේකෙ මෙච්චර කාලයක් කොටපු කට්ටිය .සිරිකොතේ ජනෙල්වල එල්ලිලා හඬනවද කට්ටිය. ගෝටාබය මැතිතුනි ඔබට ජය වේවා
2
positive
14,852
මෙච්චර කල් කොටපු උන් ඉදිරියට ත් කොටත් තමුන්නැහැලා බොරැල්ලෙ තරම දැනගෙන උඩ පනිනවලා.
0
negative
14,853
පරදිනා බව දැනත් කඩේ ගියා මං හුගක් බූරු පුතානෝ වගේ බූරුවෙකි මා ඉස්තරම් පැරදුන විදියට ගම වටේ තියෙන වතු පිටි පුරා ඔය සුදු දෑතින් තණකොළ ගලවන් කමු අපි ලොල් ලාලා පැරදුන විදියට ගම වටේ තියෙන වතු පිටි පුරා ඔය සුදු දෑතින් තණකොළ ගලවන් කමු අපි සුදු ආ ..ම්මියා
0
negative
14,854
දෙවියන් පය ගහන්න බය තැන්වල මෝඩයෝ කරනම් ගහනවලු.. අපි බලා ඉදිමු ..
0
negative
14,855
ගෝ්ඨාභය රට සංවර්ධනය කරලා සාමකාමි ඒකීය රටක් ක් හැදුවම රටක් එපා කැපුවත් කොල කියල හංසයාට කතිරෙ ගහපු අයත් හොදට බුක්තිවිදින්න .............. ...
2
positive
14,856
ඔහු වටේ ඉන්න අය කිසිම කෙනෙක් ඔහු අයින් කරන්නේ නෑ ඒකට මහ මැතිවරනයක් එනවා ඒ අවස්තාවෙන් ජනතාව උපරිම ප්රයෝජනය අරගෙන යවන්න ඕනේ අයව පාර්ලිමේන්තුවට යවන්න ගෙදර යවන්න ඕනේ අය ගෙවල් වලට යවන්න වග බලාගන්න. මේක ජනාදිපතිවරනය මිසක් පාර්ලිමේනතු මැතිවරනය නොවෙයි.
2
positive
14,857
යකෝ මුන්ව ජාතික ලයිස්තුවෙන් හරි ගන්නවා උඹල චන්දෙ නොදුන්නට කලින් සැරේ අලුත් ඇමතිකම් හද හද මුන්ට දුන්නේවහලලුන්ට හිතේ මහ මැතිවරණෙන් මුන්ව අයින් කරයි කියල 1000 එහෙම වෙන්නෙ නෑ වෙලත් නෑ
0
negative
14,858
අවංකවම අයින් කරන්න පුළුවන් නාම යෝජනා නොදීජාතික ලැයිස්තුවෙනුත් නොගෙන. මේක ජනතාවට කරන්න බැහැ. පක්ෂ නායකයා කල යුතුයි. ඒත් ඒක එහෙම වෙයිද? බලය වෙනුවෙන් ඕනෙම දෙයක් කරන...අපේ දේශපාලකයින්...????
0
negative
14,859
මගේ පවුලේ චන්ද 25ක් තියෙනෙවා. චන්දෙ කටුගනවා කියලා හිතන් ඉන්නේ. හැබැයි අඩු තරමින් ගෝට ප්රසිද්ධියේ කියනවා නම් මගේ වටේ කැරකුනාට මගේ ආණ්ඩුවේ දුෂිතයන්ට මම නම යෝජනා දෙන්නේ නෑ. එක වැරදි කාරයෙක් නිදහස් කරන්නේ නෑ කියල ඒ චන්ද ටික ෂුවර් දෙනවා. මම දන්නා තරමින් එහෙම චන්ද තව තියෙනවා. බලමු තව සතියක් තියෙනවනේ. අනිත් කෙනාටත් ඒ ටිකම පොදුයි.
2
positive
14,860
නාම යෝජනා දෙන්නෙ ජනාධිපති නෙවෙයි පක්ෂ නායකය. ඒක හින්ද ඔය කතාව කියන්න ඕන මහින්ද
1
neutral
14,861
ඒත් නාමයෝජනා දුන්නොත් විතරයි නෙ අයින් කරන්න පුලුවන් . නාමයෝජනා නොදී ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ආවොතින් බෑනෙ
1
neutral
14,862
ඔහු වටේ ඉන්න අය කිසිම කෙනෙක් ඔහු අයින් කරන්නේ නෑ ඒකට මහ මැතිවරනයක් එනවා ඒ අවස්තාවෙන් ජනතාව උපරිම ප්රයෝජනය අරගෙන යවන්න ඕනේ අයව පාර්ලිමේන්තුවට යවන්න ගෙදර යවන්න ඕනේ අය ගෙවල් වලට යවන්න වග බලාගන්න. මේක ජනාදිපතිවරනය මිසක් පාර්ලිමේනතු මැතිවරනය නොවෙයි.
2
positive
14,863
ඔවුන්ව ඈත කිරීම ජනතාවගේ වගකීම. පරාජිතයන්ට ලිස්ට් එකෙන් යන්නත් රජයේ නිලතල දරන්නත් තියන අයිතිය නීති මගින් අවහිර කල යුතුය.
2
positive
14,864
ඔය කතා කරන්නේ ඔහු වටා ඉන්නේ පිරිස ගැන නොවෙයි පොදුජන පෙරමුණ වටා ඉන්න පිරිසක් ගැන සුනිල් පෙරේරා වගේ . දේශපාලන වේදිකාවට ගොඩවෙන්නේ නැති ඒත් අනිත් පෝරම් වල ක්රියාකාරීව කටයුතු කරන විශාල වෘත්තිකයන් පිරිසක් ගෝට වටා සිටිනවා අවරදේව වගේ . එම පිරිසට ඉහල මනාප දීල මහමැතිවරණයේදී උඩට ගත යුතුයි .
2
positive
14,865
උත්තරය ගම්මන්පිල..හේතුව මෙන්න වේදිකා දෙදරවන දේශප්රේමී කතා කියනා පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ නායක උදය ගම්මන්පිල මහතාගේ බිරිඳ සහ දරුවන් ඕස්ට්රේලියාවේ පදිංචිව එරට පුරවැසිභාවය ලබාගෙන සිටින්නන් බවත් ඔහුගේ දෙමව්පියන් ඇමරිකාවේ පදිංචිව ඇමරිකානු පුරවැසිභාවය ලබාගෙන සිටින්නන් බවත් ඊයේ 08 පැවති මාධ්ය හමුවකදී අනාවරණය කෙරිණි. ඔහුගේ ඩොලර් මිලියන පහකට ආසන්න වත්කම් ද පවතින්නේ ඕස්ට්රේලියාවේ බවයි එහිදී අනාවරණය වූයේ. මෙම මාධ්ය හමුව කැඳවා තිබුණේ මූල්ය වංචාවක් සම්බන්ධයෙන් ගම්මන්පිල මහතාට එරෙහිව නඩු පවරා සිටින ඕස්ට්රේලියානු ජාතික බ්රයන් ෂැඩික් මහතාගේ ඇටෝර්නි බලකරු වූ ලසිත පෙරේරා මහතා විසිනි.
2
positive
14,866
සෝම හිමියන්ට පිං සිද්ධ වෙන්නයි මේවගේ අපතයන් දේශපාලනයට ආවේ... සෝම හිමියන්ගේ ගුණ සමරුවට වත් මේ.ගොම්මමංසල ගුණ මකු ආවාද...
2
positive
14,867
ගෝඨා මුන් ටික අයින් කරානම් ගෝඨාට කවුරුත් නැතුව තනිකම් දෝශ හැදෙයි. එකෙක් ඉන්නවාද ලැජ්ජා නැතුව ළඟ තියාගන්න පුලුවන්?
0
negative
14,868
දුකත් හිතෙනවා උඹ ගැන හැබැයි උඩින්ම ලියපු නම් වල හැටියට අනිවා උඹ කොනකපාලයෙක්
0
negative
14,869
අර වියත් මගේ ටයි බයියො ටික .... ආ ... දැංන්ම උන්ව හලල ඉවරයි
0
negative
14,870
සුපුරුදු පරිදි ඔවුන් 16 දිනෙන් පසුව තවත් වසර 5 කට ජනතාව ඈත් කර තබනු ඇත.
0
negative
14,871
උබලගේ ගෙබි නායකයත් අර ලොකු කම පෙන්නන්න ඇග පුම්බා ගත්ත ගෙම්බා වගේමය් බන් බලන් හිටපල්ලා 17 හවස් වෙනකොට ඕකා පිපිරිලා යන විදිය
0
negative
14,872
ගෝඨාභය පත්නොකිරීම මේ සියලුදෙනාම ඈත් කිරීමක් නොවේද ???? පසුව ගෝඨාභය සැබැ දේශප්රේමීන් වියත්මග දායකින් සමග අත්වැල් බැදගනු අතර එහිදී බිදහෙල නොහැකි දැවැන්ත බලයක් සමගින් පත්වනු ඇත්... එදාට තුන්සින්හලයම ගෝඨාභය වටා එක් රොක්වනු ඇත....
2
positive
14,873
නැගිටපං එලිවෙලා ගොඨාභයව ඉස්සරහට දාලා නූල අදින්නේ මහින්ද බොල .
0
negative
14,874
විමල් නොකිව්වට කොහොමත් වත්මන් කතානායකවරයා යූ එන් පී එකේ නියම ගෝල බාලයෙක්...පක්ෂ ග්රාහී කමේ ප්රතිමූර්තියක් ..දැන් වත් ඇමතිලා කියල යූ එන් පී එකේ ඉන්න කුහකයෝ ටික ජනාධිපති තුමාගේ රට හදන හොද දේවල් වලට උදව් කලොත් හොඳයි .කටවල් තාම ඒ වගේම තම උන්ගෙත් උන්ට කඩේ යන මේකෙ ඉන්න අයගෙත්.කුහකයි..ආ ඒ රාජපක්ෂ ආණ්ඩුව අපිට වැඩක් නැහැ ඕකුන්ට වරදින්නම ඕන එහෙම හිතන නොමේරූ ගොඩක් කුහකයෝ යූ එන් පී එකේ ඕනතරම් ඉන්නව .. ජය වේවා ජනාධිපති තුමනි.....අපි ඔබ සමග.
2
positive
14,875
ඕකා හොරා ඕකා හොරා කිට්ටුවෙන්න එපා ජනපති තුමනි මීට ඇමති කුක්කා විමල්
0
negative
14,876
ජනාධිපති කෙනෙක් ඔහොම සැහැල්ලුවෙන් ඉන්නේ නැහැ . හිටපු ජනාධිපති තුමාව ආදර්ශයට ගන්න.
2
positive
14,877
අනේ මහත්තයෝ ඔය සිඟිති ආතල් නවත්තලා ජීවන වියදම ගැන පොඩ්ඩක් බලන්න. මිනිස්සු ජීවත් වෙන්නේ හරි අමාරුවෙන්. ව්යාපාර වලට බිස්නස් නැහැ. කඩවල බඩු නැහැ. මුළු රටම කාලකන්නි වෙලා
0
negative
14,878
මම අද සතොසට ගියා සෝඩා එකකුයි පොඩි බයිට් එකකුයි ගන්න.. යකෝ සෝඩ ස්ප්රයිට් කෝක් මොකුත් නෑ. වැඩ කරන්න දෙන්නෙක් හිටිය සාරියක් ඇඳන් හිටපු ගෑනු කෙනෙකුයි රබර් සෙරෙප්පු දාල උගෙ ගෙදර වගේ හිටපු පොරකුයි. මෙහෙව් එකක් තමයි කාගිල්ස් කීල්ස් වලට අභියෝග කරන්න පොරකන්නෙ. කරයි ප.
0
negative
14,879
අර රෙද්ද බැනියම අදින නෝ කැපෑසිටි පොර ආවනම් අමුඩෙ ගහල මිනිහම කුබුරු කොටල ලංකාව්ටම කන්න දෙනවා
2
positive
14,880
සමහරවිට තමුන්ම කුඹුරු නොකල උනත් මීට වඩා නම් හොඳ වෙන්න තිබුනා. මොකද මීට කලින් ජනාධිපතිවරු කුඹුරුකොටලම නෙවෙයිනෙ ජනතාවට අවශ්ය හාල්ටික දුන්නෙ. හැබෑවටම කුඹුරු කොටපු එකම ජනාධිපතිවරයයි රටේ හිටියෙ. ඒ විජේතුංග මහත්තයා. යහපාලන ආණ්ඩුව මොන ප්රශ්න තිබුනත් බඩුමිල අඩුවට තෙල් මිල අඩුවට පවත්වා ගත්තා. මුන් මාසෙන් ෆේල්.
2
positive
14,881
අම්මපා ? යහපාලන ආණ්ඩුව මොන ප්රශ්න තිබුනත් බඩුමිල අඩුවට තෙල් මිල අඩුවට පවත්වා ගත්තා. ???
2
positive
14,882
ඇයි අමතකද? ලංකාවෙ නෙවෙයිද ඉන්නෙ? තාමත් ඉන්ධන මිල මහින්ද ආණ්ඩුවට වඩා අඩුයි.
2
positive
14,883
අනේ ස.. කමල් ස..ට කියලා එළවළු කඩවලට හමුදා ආරක්ෂාව දෙන්න. රට වටේම එළවළු කඩ හොරු කඩනවා
0
negative
14,884
උඹලට මේ රටේ බඩු මිල ප්රශ්නයක් උනාට රාජපක්ෂලාට හැමදාම ප්රමුඛතාවය තිබුනෙ වෙන වෙන දේවලට. මේ ඉතිං සරල වෙන්න වැඩකරනව කියල පේන්න දෙන ගොං ආතල්.
0
negative
14,885
යන්න ඕන පිටකොටුවෙ රේල්වේ ස්ටේශන් එක්ස්ටයි බුස් ස්ටෑන්ඩ් එකටයි. ඒත් එයා එයාපෝට් ගිහින් ලකාවේ අති දෑවැන්ත ප්රශ්නයක් විසදන්න එළවලු හාල් පොල් වලටත් වඩා.
2
positive
14,886
මිනිස්සුන් ගේ ජීවන වියදම ගැන බලන්න. ඔය බොරු නාටක වැඩක් නැහැ. ඔයාට ජන්දේ දුන්නට වඩා හොඳයි සිවාජිලිංගම්ට ජන්දේ දුන්නානම්. ඇත්තටම දුකයි
0
negative
14,887
ඔහොම ගිහින් බැලුවට හොද හොද දේවල් ඇතුලෙ වෙනවා...සමහරු දවල් කෑමෙන් පස්සෙ අයිස්ක්රීම් ගේන්න යන්නෙත් කම්පැනි වාහනවලින්..සමහර කාන්තාවො සැප විදින්නෙ පෙම් ජවනිකා මුවාවෙන් ..පුරුෂ පක්ශය ඉහළ නිලධාරීන් ට......දීල...ඒව මොනවත් නති අවංක සේවකයන්ට බලු සැලකිලි..
0
negative
14,888
බෝම්බය තිබ්බ එකාම ප්රහාරය ගැන හොයන්න යනවා. හොරාගෙ අම්මගෙන්ම පේන අහනව වගෙ
0
negative
14,889
මේ පිටරටවල ඉන්න උන් හිතන් ඉන්නේ නීතියේ ආධිපත්ය ඇති කලාම රට ජාතිය රැකිලා රට නිකන්ම සංවර්ධනයට යයි කියලා. යකෝ අපේ සබ්බ සකලමනාවම හොරකම් කලත් ජාතික ධනය සම්පුර්ණයෙන්ම ගසා කෑවත් රට ජාතිය බේරා ගන්නවානම් අපි උන්ට ඡන්දේ දෙනවා. රට ජාතිය බේරා ගන්න අපිට ආපු අවසන් අවස්ථාවයි මේ. අපි අපේ යුතුකම හරියට ඉටු කලා. පෙන්නේ නැද්ද දැන් බදු අඩු වෙලා බඩු මිල බැහැලා රට සංවර්ධනයට යන විදිය?
2
positive
14,890
ඉතින් මිනිහෝ 97 වතාවක් කියලත් අල්ලන්න බැරි ආණ්ඩුව ආණ්ඩුවක්ද උබේ මොලේ බලාගනින් ඇතුල කොළ පාට ඇති
0
negative
14,891
වල් මාමෙ ඔබතුමා සත්ය ලෙසම ජනතාව පැත්තෙ නම් කියන්න මට සිරිසේන පොලිසිය තමන් යටතට පත් කර ගත්තෙ නැද්ද? අගමැති සහ රාජ්ය ආරක්ෂක ඇමති ආරක්ෂක කවුන්සිලයට කැඳවීම නතරකලේ නැද්ද? සේනාධිනායක පොලීසිය භාර ඇමති ලෙස ජනපති ඒ ප්රහාරය වෙන්න දීල සද්ද නැතුව හිටියෙ නැද්ද. මෙතන අදහස් දාන අය හොඳට හිතට ගන්න අර දරුවගෙ ඔලුව අතගාල බොම්බේ පුපුරවගත්ත හැටි. ඒ දරුවාගෙ ජීවිතේ කාගෙහරි පටු බල තණ්හාවකට කැප කරන්න සිදු උනානම් ඒ සේරටම සාප වෙනවා.
0
negative
14,892
මේක ගැන වාර්තා කරලා තිබ්බේ හිටං පොලිසිය පවරාගන්න කලින් කියලා උබ දන්නේ නැද්ද
0
negative
14,893
දේශපාලන මඩ තට්ටුවක් අල්ලට අරගෙන ඉඹ ඉඹ ඉන්න එපා. දැන් ජනාධිපතිවරණය ඉවරයි.
0
negative
14,894
විමල් වීරවංස මාද්ය සාකච්චාවක් තියල සිංහල ඇමතිවරු කීපදෙනේක්ගේ නම් කියලා ඒ අය අධිකරනෙට ඉදිරිපත් කරනවා කිව්වා හැබැයි ජනපතිවරනෙට කලින් හිස්බුල්ලා අසාද් සාලි බදුර්ධීන් පාස්කු ප්රහාරෙට වගකිවයුතුයි කිව්වා දැන් ඒ කට්ටියගෙ නම් අමතකද? මේ රටේ සාමාන්ය ජනතාවට වැඩිකල් නොගොස් තේරෙයි ජනතාව එක පැත්තක් පුජකයො ඇතුළු දේශපාලකයො එක පැත්තක් කියල.
2
positive
14,895
ඉතින් බන් දැන් ජනාධිපතිවරණෙ ඉවරයිනේ. සහරාන් හිස්බුල්ලා අසාත් සාලි ආදී මෙකී නොකී උන්ගෙන් දැන් වැඩක් නැහැනේ. අපි දැන් රට සංවර්ධනේට බැහැලා වැඩ.
2
positive
14,896
නාමල් කුමාර නාටකය නාලක සිල්වා සිරගත කිරීම අගමැතිට ආරක්ෂක කවුන්සිලයට පැමිණීම තහනම් කිරීම පල්ලියෙ දෙවියන් යැද්ද මිනිස්සු. අනේ පව්.
0
negative
14,897
අපි නාට්ය රඟදක්වලත් ඉවරයි ජනාධිපතිවරනෙත් දිනලා ඉවරයි. ඔයා තාම ඔතන හිර වෙලා. දැන් ශානි අබේසේකරත් නැති එකේ ඕව හොයන උන්ටත් හම්බ වෙන්නේ තාජුඩීන්ගෙ මරණෙ ගැන හොයපු උන්ට හම්බ වෙච්ච දේම තමයි
0
negative
14,898
දැන් ඉතින් උන්ට ඕන විදියට නීතිය නවයි. එක නඩුවකින් බේරුනා. මිනි මැරුවත් මුදල් වංචා කළත් නීතියේ තරාදිය උන්ගෙ පැත්තට බර වෙයි. විමල් වගෙ උන් ආයෙත් ඔළුව උස්සල දඟලයි.
0
negative
14,899