id
stringlengths 14
14
| tokens
stringlengths 15
999
| ner_tags
stringlengths 9
403
|
---|---|---|
ner_train_3801
|
[මේ, අනුව, ඉරාක, ජන, වර්ග, අතර, සිවිල්, යුද්ධයක්, නිමැයීම, ඔවුන්ගේ, අරමුණ, බව, අමෙරිකාව, කියයි, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_3802
|
[කෙසේ, වෙතත්, එම, වැඩිපුර, බඳවාගත්, ශිෂ්‍ය, සංඛ්‍යාව, අඩුකළ, විට, ඉකුත්, වසරේදී, සාමාන්‍ය, ප්‍රවේශය, යටතේ, විශ්වවිද්‍යාලවලට, ඇතුළත්, කරගත්, ශිෂ්‍ය, සංඛ්‍යාව, 21762කි, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_3803
|
[මහනුවර, උසස්, බාලිකා, විද්‍යාලයේ, 134, වැනි, වාර්ෂික, ත්‍යාග, ප්රදානෝත්සවය, අද, (8දා), විශ්වවිද්‍යාල, ප්‍රතිපාදන, කොමිෂන්, සභාවේ, සභාපතිනි, මහාචාර්ය, ක්ෂණිකා, හිරිඹුරේගම, මහත්මියගේ, ප්‍රධානත්වයෙන්, විද්‍යාලයීය, කොන්ස්ටන්ට්, මැලට්, ශාලාවේ, දී, පැවැත්වේ, .]
|
[LOC, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, ORG, ORG, ORG, ORG, O, O, PER, PER, O, O, O, LOC, LOC, LOC, O, O, O]
|
ner_train_3804
|
[පටු, දේශපාලන, අරමුණ, වෙනුවෙන්, රටේ, ජාතික, ආරක්ෂාව, අනතුරේ, හෙලන්න, එපා, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_3805
|
[කොරියානු, අර්ධද්වීපයට, බටහිරින්, පිහිටි, යෙන්, පියෝං, දූපත, ආසන්නයේ, වෙරළ, තීරයට, මෙම, ෂෙල්, වෙඩි, ප්‍රහාර, පතිත, වී, ඇති, බව, විදෙස්, වාර්තා, පවසයි, .]
|
[LOC, O, O, O, LOC, LOC, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_3806
|
[ජම්මු, -, කාශ්මීර්, සම්බන්ධ, ව, දේශ, සීමා, පිළිබඳ, ගැටලුවේදී, ඔහු, නිතර, ම, වෙර, දැරුවේ, සුහදත්වය, රැක, ගැනීමටත්, සුභවාදී, ව, බැලීමටත්, ය, .]
|
[LOC, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_3807
|
[‘ඒරියෑන්’, නමැති, රොකට්ටුව, සාර්ථකව, ගුවන්, ගත, කිරීමට, සමත්, වීමත්, සමඟ, යුරෝපය, ද, ඔවුන්ගේ, අභ්‍යවකාශ, ගමන්, කටයුතු, ආරම්භ, කළා, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O]
|
ner_train_3808
|
[තව, ද, සංවිධානයේ, නිෂේධ, බලය, හිමි, අමෙරිකානු, හා, බ්‍රිතාන්‍ය, ජාතික, සෙබළෙකු, හෝ, සාමාන්‍ය, වැසියෙකු, මරා, දමන, ඉරාකීයෙකුට, කිලෝග්‍රෑමයක, රත්රන්, ප්‍රමාණයක්, හිමි, වන, බව, ද, හඬින්, කියැවිණ, .]
|
[O, O, O, O, O, O, LOC, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_3809
|
[ක්‍රිෂාන්ති, රවින්ද්‍ර, නර්තන, ශිල්පිනියට, උපහාර, සම්මානය, ප්රදානය, කළ, අයුරු, .]
|
[PER, PER, O, O, O, O, O, O, O, O]
|
ner_train_3810
|
[කෙසේ, වෙතත්, හිටපු, ජනාධිපතිතුමාගේ, ඡායාරූප, වීඩියෝ, පට, මෙතරම්, විශාල, ප්‍රමාණයකට, සිදු, කළේ, කුමක්ද, යන්න, සම්බන්ධව, කරුණු, හෙළිකැර, ගැනීම, සඳහා, පුළුල්, පරීක්ෂණයක්, ආරම්භ, කර, ඇත, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_3811
|
[ඔවුන්, යුද්ධයට, සම්බන්ධ, නොවූ, බව, තමන්, විශ්වාස, කරන, බව, ද, මුරලිදරන්, මහතා, පවසයි, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, PER, O, O, O]
|
ner_train_3812
|
[එහෙයින්, ,, සිය, තරුණ, පූජකවරයාගේ, සටන්කාමී, දර්ශනය, ප්‍රතික්ෂේප, කරන, අතර, ම, ,, රට, තුළ, ආක්රමණික, බලවතා, වන, ඇමරිකාවේ, පිළිවෙත, ද, ඔහුගෙන්, ප්‍රතික්ෂේප, කැරෙයි, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O]
|
ner_train_3813
|
[ඊට, හේතු, වූයේ, වාර්තාවල, සටහන්, වන, ආර්ථික, වර්ධනය, වේගය, සාමාන්‍ය, ජනතාවගේ, පසුම්බියට, නොදැනීමයි, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_3814
|
[ෂීක්, යාසින්ගෙන්, පසු, ගාසා, තීරුවේ, හමාස්, ප්‍රධානියා, ලෙස, පත්, වූ, රන්තිසි, මෙන්ම, සිරියාව, මධ්‍යස්ථානය, කර, ගනිමින්, අරාබි, ලෝකයේ, සැරි, සරන, හමාස්, මූලෝපාය, න්‍යායධරයා, ලෙස, සැලැකෙන, කාලෙද්, මෂාල්, ද, ඊශ්‍රායලය, සමඟ, කිසිම, ආකාරයේ, අතර, මඟ, සමාදානයක්, ප්‍රතික්ෂේප, කරති, .]
|
[PER, PER, O, LOC, LOC, ORG, O, O, O, O, PER, O, LOC, O, O, O, LOC, O, O, O, ORG, O, O, O, O, PER, PER, O, LOC, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_3815
|
[අලුත්, ආණ්ඩුවේ, අභියෝග, ඉන්දීය, කොංග්රස්, පක්ෂයත්, ,, වාමාංශික, පක්ෂයත්, එක්ව, ගොඩ, නගන, සන්ධාන, ආණ්ඩුවට, අභියෝග, රැසක්, ඇත, .]
|
[O, O, O, ORG, ORG, ORG, O, ORG, ORG, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_3816
|
[කොළඹ, වෝඩ්, පෙදෙස, ආශ්‍රිතව, රථවාහන, තදබදයක්, පවතින, බව, වාර්තාවෙයි, .]
|
[LOC, LOC, O, O, O, O, O, O, O, O]
|
ner_train_3817
|
[පාසල්, ළමයින්, ප්‍රවාහන, සේවාව, විධිමත්, කිරීමේ, අරමුණින්, එම, සේවා, රථ, නියාමනය, කර, පොදු, ප්‍රතිපත්තියක්, යටතේ, ක්‍රියාත්මක, කිරීම, සඳහා, 14, දෙනකුගෙන්, යුත්, කමිටුවක්, ද, අමාත්‍ය, රත්නායක, මහතා, විසින්, පත්කර, ඇත, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, O, O, O, O, O]
|
ner_train_3818
|
[චන්ද්‍රයා, ,, තරු, ,, තරු, රටා, වැනි, දේ, දැක, ගන්නට, ලැබේ, .]
|
[LOC, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_3819
|
[මේ, අතර, අද, දිනය, තුළ, ජනාධිපති, මහින්ද, රාජපක්ෂ, මහතා, රුසියාව, සමඟ, අධ්‍යාපන, හා, තොරතුරු, තාක්ෂණ, ක්ෂේත්රය, සම්බන්ධයෙන්, විශේෂ, ගිවිසුම්, කිහිපයකට, ද, එළඹීමට, නියමිත, බව, ද, සඳහන්, වේ, .]
|
[O, O, O, O, O, O, PER, PER, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_3820
|
[එහෙත්, ප්රශ්නය, විසැඳී, නැත, .]
|
[O, O, O, O, O]
|
ner_train_3821
|
[මෑතක, දී, වජ්පායිගේ, පක්ෂයට, බැඳුණු, සෞන්දර්යා, ගමන්, ගත්, යානයේ, අනතුරට, හේතුව, විමසෙමින්, පවතී, .]
|
[O, O, PER, O, O, PER, O, O, O, O, O, O, O, O]
|
ner_train_3822
|
[එය, පෘථිවියට, සැතපුම්, මිලියන, 16.6, ක්, සමීප, වුණා, .]
|
[O, LOC, O, O, O, O, O, O, O]
|
ner_train_3823
|
[ඒ, අනුව, පේරාදෙණිය, විශ්ව, විද්‍යාලයේ, විද්‍යා, පීඨය, අද, දිනයේ, සිට, දින, නියමයක්, නොමැතිව, වසා, දැමීමට, කටයුතු, කර, තිබේ, .]
|
[O, O, ORG, ORG, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_3824
|
[මුදල්, අමාත්‍යාංශය, විසින්, ගන්නා, ලද, තීරණයට, අනුව, මෙය, ක්‍රියාත්මක, වන, බව, දිස්ත්‍රික්, ලේකම්වරයා, පවසයි, .]
|
[ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_3825
|
[එසේ, විකුණා, දැමීමට, නියමිතව, තිබූ, දෙවන, කොටසේ, අයිතිය, ඉකුත්, 2009, වසරේදී, යළි, සංස්ථාවට, ලබා, දීමට, හිටපු, ජනාධිපති, මහින්ද, රාජපක්ෂ, මහතා, පියවර, ගත්, අතර, මේ, අනුව, කොලොන්නාව, ගබඩා, සංකීර්ණයේ, අයිතිය, සංස්ථාවට, හිමි, වූ, බව, එහි, ශ්‍රී, ලංකා, නිදහස්, සේවක, සංගමයේ, සභාපති, බන්දුල, සමන්, කුමාර, මහතා, සඳහන්, කළේය, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, O, O, O, O, O, O, LOC, LOC, LOC, O, O, O, O, O, O, ORG, ORG, ORG, ORG, ORG, O, PER, PER, PER, O, O, O, O]
|
ner_train_3826
|
[අද, විහාර, මහාදේවී, රංගපීඨයේ, පැවති, කාන්තා, සමුළුව, අමතමින්, ඒ, මහතා, මේ, බව, පැවසීය, .]
|
[O, LOC, LOC, LOC, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_3827
|
[ඇටිකිත්තන්, බඳු, කුඩා, ගෙම්බන්, කෙතෙකුත්, මේ, වැසි, වනාන්තරවල, ඇති, .]
|
[O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_3828
|
[පළමු, වැනි, ශ්‍රේණියේ, සිට, එකොළොස්, වැනි, ශ්‍රේණිය, දක්වා, ඉගෙනුම, ලබන, සිසු, දරු, දැරියන්, සිය, ගායන, ,, නර්තන, හැකියා, ඉදිරිපත්, කරමින්, පැමිණ, සිටි, ආරාධිත, අමුත්තන්, ,, දෙගුරුන්, ඇතුළු, විශාල, පිරිසක්, පිනවීමට, සමත්, වූහ, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_3829
|
[සාම, වෑයම, පකිස්ථානය, සමඟ, සාම, සාකච්ඡා, ආරම්භ, කර, එය, සුභවාදී, දෘෂ්ඨී, කෝණයකින්, බැලීමට, වජ්පායි, මහතා, උත්සාහ, කළේ, ය, .]
|
[O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, PER, O, O, O, O, O]
|
ner_train_3830
|
[ශ්‍රී, ලංකාව, චීන, තායිපේට, එරෙහිවද, 93, -, 32, ක්, ලෙස, ජය, ගනිමින්, කුසලාන, කාණ්ඩයට, ඇතුළත්, වූයේ, අපරාජිතවය, .]
|
[LOC, LOC, LOC, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_3831
|
[පල්ලිය, ඇතුළේ, ආවරණය, ලැබූ, කැරලිකරුවන්, ඇමරිකන්, හමුදාවට, පහර, දුන්, බවට, චෝදනා, නැගුණු, අතර, එයට, ප්‍රතිචාර, ලෙස, එල්ල, කළ, ඇමරිකන්, බෝම්බ, ප්‍රහාර, යුක්ති, සහගත, බව, කියා, පාමින්, ඇමරිකන්, බ්‍රිගේඩියර්, ජනරාල්, කැමි, කිමිට්, සී., එන්., එන්., පුවත්, සේවයට, ප්‍රකාශ, කෙළේ, යුද්ධමය, කටයුතුවලට, ආගමික, සිද්ධස්ථානයක්, යොදා, ගන්නා, විට, එහි, ආරක්ෂිත, ", ගතිය, ", අහිමි, වන, බව, ය, .]
|
[O, O, O, O, O, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, LOC, O, O, PER, PER, ORG, ORG, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_3832
|
[අරලියගහ, මන්දිරයේ, සිට, අධිකරණයේ, නඩු, තීන්දු, වෙනස්, කිරීමට, නොහැකි, වූ, විට, බොරු, චෝදනා, ඉදිරිපත්, කර, ඇයට, අගෞරව, කිරීම, මේ, රටේ, සමස්ත, මව්වරුන්ටම, අගෞරව, කළ, අවස්ථාවක්, බව, ද, මෛත්‍රිපාල, සිරිසේන, මහතා, පෙන්වා, දුන්නේය, .]
|
[LOC, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, O, O, O, O]
|
ner_train_3833
|
[පාරිසරික, බලපෑම්, ඇගයීම, මෙය, මධ්‍යම, පරිසර, අධිකාරියෙන්, ඉටවුන, වැදගත්, මෙහෙවරකි, .]
|
[O, O, O, O, ORG, ORG, ORG, O, O, O, O]
|
ner_train_3834
|
[පොලිසියේ, මූලික, වැටුප, 2016, දී, සහ, 2017, දී, සියයට, විස්ස, බැගින්, සියයට, හතළිහක, ප්‍රමාණයකින්, ඉහළ, දමන, බව, නීතිය, ,, සාමය, හා, දක්ෂිණ, සංවර්ධන, ඇමැති, සාගල, රත්නායක, මහතා, ඊයේ, පාර්ලිමේන්තුවේදී, ප්‍රකාශ, කළේය, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, O, O, O, O, O, O]
|
ner_train_3835
|
[නාවික, හමුදාව, යටතේ, පවතින, සාම්පුර්, මධ්‍ය, මහා, විද්‍යාලය, ඉදිරි, මාසතුන, ඇතුලත, අධ්‍යාපන, කටයුතු, සදහා, විවෘත, කිරිමට, සැලසුම්, සකස්, කර, ඇතැයි, ආණ්ඩුකාර, ඔස්ටින්, ප්‍රනාන්දු, පැවසිය, .]
|
[ORG, ORG, O, O, LOC, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, O, O]
|
ner_train_3836
|
[විපක්ෂය, මාඕවාදීන්, සමග, සන්ධානගත, ව, ඇතැයි, රජයෙන්, නැගෙන, චෝදනා, විපක්ෂය, තරයේ, ප්‍රතිකේෂ්ප, කැර, තිබේ, .]
|
[O, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_3837
|
[එහෙත්, තාපභූභෞතික, තාක්ෂණයට, (තාපය, යොදා, ගෙන, පොළොව, යට, ඇති, සොයා, ගැනීමේ, තාක්ෂණය), අනුව, තවත්, නටබුන්, ස්ථාන, 100කට, වැඩි, ප්‍රමාණයක්, ඇතැයි, හඳුනාගෙන, තියෙනවා, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_3838
|
[නීතියෙන්, අවසරයලත්, සීමා, හා, කොන්දේසි, වලින්, ඔබ්බට, ගොස්, සිදු, කරන, ඉදිකිරීම්, හා, ව්‍යාපෘතීන්, ද, අවධානයට, ලක්, කෙරෙයි, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_3839
|
[අයවැය, විසර්ජන, පනත, කාරක, සභා, අවස්ථාවේදී, නීතිය, හා, සාමය, ,, දක්ෂිණ, සංවර්ධන, අමාත්‍යාංශයට, අදාළ, විවාදයට, එක්වෙමින්, ඇමති, සාගල, රත්නායක, මහතා, එසේ, කීවේය, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, ORG, O, O, O, O, PER, PER, O, O, O, O]
|
ner_train_3840
|
[එම, සේවක, පිරිස, දශ, ලක්ෂ, 19කි, .]
|
[O, O, O, O, O, O, O]
|
ner_train_3841
|
[මෙම, පනත, පාරිසරික, ආරක්ෂාවට, හා, සංරක්ෂණයට, ඇති, තවත්, ව්‍යාපෘතියකි, .]
|
[O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_3842
|
[ගාල්ල, -, මාතර, ප්‍රධාන, මාර්ගයේ, වැලිගම, ප්‍රදේශයේදී, සිදු, වූ, රිය, අනතුරකින්, පුද්ගලයින්, දෙදෙනෙකු, මියගොස්, තිබේ, .]
|
[LOC, O, LOC, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_3843
|
[එහෙත්, ඔබාමා, රට, බේරා, ගැනීමට, කියා, තමන්ගේ, පනත, පාවා, නොදුන්නේය, .]
|
[O, PER, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_3844
|
[නමින්, හඳුන්වන, මේ, සංගමයේ, ප්‍රධාන, අරමුණු, වී, ඇත්තේ, මෙහි, වෙසෙන, වෘත්තීය, විශේෂඥයන්ට, ආධාර, සහ, අතහිත, දීමෙන්, ඔවුන්ගේ, කාර්යක්ෂමතාවන්, නඟා, සිටුවීමය, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_3845
|
[හොලිවුඩ්, මායාවක්, එහෙම, නොවේ, .]
|
[LOC, O, O, O, O]
|
ner_train_3846
|
[පහර, දුන්, කළු, ජාතික, තරුණයා, කොටු, කර, ගැනීම, සඳහා, මෙට්‍රෝපොලිටන්, පොලිසිය, මහජනතාවගේ, ආධාර, පැතීමේ, සිද්ධිය, සැළ, වූ, අවස්ථාවේ, සිට, ම, පටන්, ගෙන, අතර, මහා, බ්‍රිතාන්‍යයේ, ශ්‍රී, ලංකා, මහ, කොමසාරිස්, කාර්යාලය, ද, වහා, ක්‍රියාත්මක, වූ, අතර, සිද්ධිය, සම්බන්ධීකරණය, සඳහා, එම, ආයතනයේ, ආරක්ෂක, අංශයේ, ජ්‍යෙෂ්ඨ, නිලධාරියෙකු, අනුයුක්ත, කෙරිණි, .]
|
[O, O, O, O, O, O, O, O, O, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, ORG, ORG, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_3847
|
[පාසල, සම්බන්ධයෙන්, පැවැත්වෙන, විමර්ශනය, නිසා, මෙම, අනුයුක්ත, කිරීම, සිදුකළ, බව, අධ්‍යාපන, අමාත්‍යංශය, කියයි, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, O, O]
|
ner_train_3848
|
[තම, රටට, යාමට, අවශ්‍ය, වූ, විට, බොහෝ, සංක්‍රමණිකයන්, මෙය, පසුගිය, කාලයේ, ජාවාරමක්, බවට, පත්කරගෙන, සිටියේය, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_3849
|
[මෙසේ, කියන්නේ, පොසිල, විද්‍යාඥයකු, වන, මහාචාර්ය, රොබට්, රීස්, ඒ, දුර්ලභ, අධ්‍යයනය, ගැන, සඳහන්, කරමිනුයි, .]
|
[O, O, O, O, O, O, PER, PER, O, O, O, O, O, O, O]
|
ner_train_3850
|
[ස්ටොන්හෙන්ජ්, කියන්නේ, ඉපැරණි, පුදබිමක්, බවයි, බ්‍රිතාන්‍ය, ඉතිහාසදඥයන්, සහ, පුරාවිද්‍යාඥයන්, කියන්නේ, .]
|
[LOC, O, O, O, O, LOC, O, O, O, O, O]
|
ner_train_3851
|
[කොට්ටාව, උතුර, ධර්මපාල, විද්‍යාලයේ, ‘40, වසරක, පියසටහන්’, පාද, චාරිකාව, විදුහල්පති, අනුර, මොහොට්ටි, මහතාගේ, මූලිකත්වයෙන්, ආචාර්ය, මණ්ඩලය, ,, ශිෂ්‍ය, ශිෂ්‍යාවෝ, ඇතුලු, ආදි, සිසු, සිසුවියන්ගේ, සහභාගීත්වයෙන්, පසුගිය, දා, පැවැත්, විණි, .]
|
[LOC, LOC, ORG, ORG, O, O, O, O, O, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_3852
|
[අධ්‍යාපනික, ,, ඉංජිනේරු, ,, නීති, ,, වෛද්‍ය, විද්‍යාව, හා, තාක්ෂණය, ,, කළමනාකරණය, හා, බලශක්ති, ඒ, අංශයන්ගෙන්, සමහරෙකි, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_3853
|
[පළමුව, පන්දුවට, පහරදුන්, වරාය, අධිකාරිය, ලකුණු, 176ක්, රැස්කළ, අතර, පන්දු, 8ක්, ඉතිරිව, තිබියදී, ද්‍රවිඩ, සංගම්, පිල, තරගයෙන්, ජය, ගත්තේ, කඩුලු, 3ක්, පමණක්, දැවී, තිබියදීය, .]
|
[O, O, O, ORG, ORG, O, O, O, O, O, O, O, O, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_3854
|
[අර්බුදයේ, තීරණාත්මක, මොහොතේ, දී, ආත්ම, විශ්වාසයේ, රණ, ගීතය, වඩා, උස්, හඬින්, ගයන්නට, ලොව, එක, ම, සුපිරි, බලවතා, වන, ඇමරිකාව, පෙළැඹීම, පුදුමයක්, නො, වේ, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O]
|
ner_train_3855
|
[2008, ඔක්තෝබර්, 22, වැනිදා, :, ඉන්දියාවේ, චන්ද්‍රයාන්, ‘චන්ද්‍රයාන්, 1’, තමයි, ඉන්දියානුවන්ගේ, පළමු, මිනිසුන්, රහිත, චන්ද්‍ර, ගවේෂණ, යානාව, .]
|
[O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, LOC, O, O, O]
|
ner_train_3856
|
[කැනඩාවේ, කෝවිලක, සිටි, පූජක, වෙස්, ගත්, කොටි, ත්‍රස්තවාදියකු, සම්බන්ධ, නඩුවට, මෙම, රහස්, ලියවිල්ල, ඉදිරිපත්, කර, තිබිණි, .]
|
[LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_3857
|
[වරකට, එක්, පැටියෙක්, බිහිකරයි, .]
|
[O, O, O, O, O]
|
ner_train_3858
|
[යාසින්, ඝාතනය, වාර්තා, වූයේ, ලෝක, දේශපාලනය, තුළ, -, විශේෂයෙන්, ම, ඉස්ලාමීය, සටන්කාමීත්වය, සහ, මූලධර්මවාදය, මැද, පෙරදිග, දී, මෙන්ම, ඇෆ්ගනිස්ථානය, වැනි, රටවලදීත්, වඩා, දැඩි, පැවැත්මක්, පෙන්නුම්, කර, ඇති, වකවානුවක, දී, වීම, නොසලකා, හළ, නොහැකි, සාධකයකි, .]
|
[PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, LOC, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_3859
|
[සාදර්, මෙන්ම, අයටොල්ලා, අලි, අල්, සිස්ටානා, නම්, ප්රමුඛ, මුස්ලිම්, පූජකවරයා, ද, කර්බලා, හා, නජාෆ්, නගරවලට, අමෙරිකානු, හමුදාව, ඇතුලු, වුවහොත්, එය, රතු, ඉර, පැනීමක්, සේ, සලකා, ප්‍රහාර, එල්ල, කරන, බවට, අනතුරු, අඟවා, ඇත, .]
|
[PER, O, PER, PER, PER, PER, O, O, O, O, O, LOC, O, LOC, O, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_3860
|
[51, හැවිරිදි, ටෙනෙට්, පුද්ගලික, හේතු, මත, ඉල්ලා, අස්, වන, බව, ප්‍රකාශ, කැර, ඇතැයි, ජනාධිපති, බුෂ්, ද, පවසා, ඇත, .]
|
[O, O, PER, O, O, O, O, O, O, O, O, O, O, O, PER, O, O, O, O]
|
ner_train_3861
|
[සිසුනගේ, නැටුම්, ,, ගැයුම්, වලින්, උළෙල, විචිත්‍රවත්, විය, .]
|
[O, O, O, O, O, O, O, O, O]
|
ner_train_3862
|
[වායුගෝලයේ, උෂ්ණත්වය, වැඩිවීම, සෙල්සියස්, අංශක, දෙකක, අගයක, පවතින්නට, නම්, කාබන්ඩයොක්සයිඩ්, සාන්ද්‍රණය, 450, ppm, ට, වැඩි, නොවිය, යුතුය, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_3863
|
[චිත්‍ර, නිර්මාණ, සඳහා, කොලාජ්, හැර, ඕනෑම, මාධ්‍යක්, භාවිත, කළ, හැකි, අතර, 14, 18, ප්‍රමාණයෙන්, ඉදිරිපත්, කළ, යුතුය, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_3864
|
[එවන්, පිරිසක්, යුද, වදින්නේ, කෙලෙස, ද?, අනිත්, අතට, තායිවානයේ, සිටින්නේ, 400000ක, හමුදාවකි, .]
|
[O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O]
|
ner_train_3865
|
[ඔහු, නහයට, කෙළින්, සිටගෙන, සිටියේය, .]
|
[O, O, O, O, O, O]
|
ner_train_3866
|
[යෝජිත, මාර්ගය, සංවර්ධනය, කිරීම, ජාතික, අවශ්‍යතාවක්, බැවින්, වන්දි, ලබාදීමේ, පොරොන්දුව, යටතේ, අදාළ, සීමාවේ, ගොඩනැගිලි, කඩා, ඉවත්, කිරීමට, පියවර, ගන්නා, බව, මාතලේ, නියෝජ්‍ය, නගරාධිපති, පාලිත, ජයසේකර, මහතා, පවසයි, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, PER, PER, O, O, O]
|
ner_train_3867
|
[ටික්, ටික්, හඬ, නගන, පාර්සලය, ප්‍රවේසමෙන්, දිග, හැරිණ, .]
|
[O, O, O, O, O, O, O, O, O]
|
ner_train_3868
|
[ඒවා, ඉදිකර, තිබෙන්නේ, ඊජිප්තුවේ, කයිරෝ, අගනුවර, සිට, කිලෝ, මීටර්, 18, ක්, දුරින්, පිහිටා, ඇති, ගීසා, නිම්නයේයි, .]
|
[O, O, O, LOC, LOC, O, O, O, O, O, O, O, O, O, LOC, LOC, O]
|
ner_train_3869
|
["අපේ, සෙබළුන්, ත්රස්තවාදයට, එරෙහිව, තම, වර්තමානයත්, අනාගතයත්, පුද, කළා, .]
|
[O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_3870
|
[ජාතිවාදී, ,, ආගම්වාදී, සහ, මූලධර්මවාදී, රැඩිකල්, බලවේග, ප්රතිගාමීන්, සමග, එකතු, වී, දකුණු, ආසියාවේ, දේශපාලන, සමතුලනය, අවුල්, ජාලාවක්, බවට, පත්, කොට, න්‍යෂ්ටික, ආයුධ, අත, පත, ගෑමක්, දක්වා, යන්නා, වූ, භයංකර, දේශපාලන, ක්‍රියා, පිළිවෙත, මෙතනින්වත්, නවතා, දැමීම, සඳහා, ඉන්දීය, කලාපයේ, රටවල්, දෙකක, ජනතාව, පසුගිය, මහ, මැතිවරණයේ, දී, දුන්, තීන්දුව, ඉතිහාසයේ, රන්, අකුරින්, ලියැවෙනු, ඇත, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, LOC, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_3871
|
[එහෙත්, උතුරේ, ප්රශ්නය, හමුවේ, ,, රනිල්, අගමැතිවරයා, වජ්පායි, අගමැතිවරයා, මෙන්, සෘජු, හා, දැඩි, නොවූ, බව, දේශපාලන, අංශවල, ඇතැමෙක්, පෙන්වා, දෙති, .]
|
[O, O, O, O, O, PER, O, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_3872
|
[එහෙත්, 16, වැනි, සියවසේ, දී, කාර්මික, විප්ලවය, ඇරඹිණි, .]
|
[O, O, O, O, O, O, O, O, O]
|
ner_train_3873
|
[හෙලිකොප්ටර්, යානා, යොදා, ගෙන, සිදු, කැරුණු, මෙම, ප්‍රහාරයෙන්, පසු, රෆා, සරණාගත, කඳවුර, අවට, සටන්, ඇවිලිණ, .]
|
[O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O]
|
ner_train_3874
|
[එයින්, ගොඩ, ඒමක්, ද, දක්නට, නොලැබුණු, අතර, ,, බොහෝ, විට, උරුම, වූ, පරාජයන්, පුදුම, එළවන, සුලුය, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_3875
|
[(ජ්‍යෙෂ්ඨ, අංශය, 12-13), ගී, රස, වින්දන, ජ්‍යෙෂ්ඨ, අංශය, සඳහා, බෝධියෙන්, වට, බෝපත්, සේ, (පණ්ඩිත්, අමරදේව), සුදු, නෙළුම, කෝ-, සොරබොර, වැවේ, (පණ්ඩිත්, අමරදේව), ,, යමුනා, ගංතෙර, තමළු, ලතා, හෙවණේ, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, O, O, O, O, O, O, PER, O, O, O, O, O, O, O]
|
ner_train_3876
|
[උඩුගුවනට, ගිය, මුල්ම, ෂටලයේ, නම, තමයි, ‘කොලොම්බියා’, .]
|
[O, O, O, O, O, O, O, O]
|
ner_train_3877
|
[මෙවැනි, සිදුවීම්, මීට, කලිනුත්, සිදුවී, තිබෙනවා, .]
|
[O, O, O, O, O, O, O]
|
ner_train_3878
|
[විධායක, ජනාධිපතිධුරය, අහෝසි, කරනවා, කියලා, යෝජනාව, හම්බන්තොට, සම්මේලනයට, මුලින්ම, ගෙනාවේ, මමයි, .]
|
[O, O, O, O, O, O, LOC, O, O, O, O, O]
|
ner_train_3879
|
[ඊට, අදාළ, ගැසට්, පත්‍රය, මේ, වනවිට, නිකුත්, වී, ඇති, බව, තැපැල්පති, රෝහණ, අබේරත්න, මහතා, සඳහන්, කරයි, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, O, O, O, O]
|
ner_train_3880
|
[එහෙත්, අප, සොයාගත්, සිද්ධස්ථානයේ, සැකැස්ම, ක්‍රිස්තු, පූර්ව, 6, වැනි, ශතවර්ෂයට, අයත්, යැයි, සැලකිය, හැකියි, යැයි, පුරාවිද්‍යා, මහාචාර්ය, රොබින්, ,, මාධ්‍ය, සාකච්ඡාවක්, අමතමින්, සඳහන්, කළේය, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, O, O, O, O, O, O, O]
|
ner_train_3881
|
[රැඳවුම්, භාරයේ, සිටින, හිටපු, ත්‍රස්ත, ක්‍රියාකාරීන්, 215, කට, පොදු, සමාව, නොදෙන, බවත්, ශ්‍රී, ලංකාවේ, දේශපාලන, සිරකරුවන්, නැති, බවත්, ජනාධිපති, මෛත්‍රීපාල, සිරිසේන, මහතා, ඉන්දීය, හින්දු, පුවත්පත, සමඟ, සාකච්ඡාවකට, එක්වෙමින්, ප්‍රකාශ, කර, ඇත, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, LOC, O, O, O, O, O, PER, PER, O, ORG, ORG, ORG, O, O, O, O, O, O, O]
|
ner_train_3882
|
[මෙයිනුත්, එක, දිනක්, තුළ, ඇමරිකන්, භටයන්, 12, දෙනෙකු, ඝාතනය, කිරීම, වඩාත්, බරපතල, සිද්ධියක්, ලෙස, සැලැකුණු, අතර, කැරලිකරුවනට, එරෙහිව, දැඩි, මර්දනකාරී, පිළිවෙතකට, ද, එයින්, මඟ, පෑදිණ, .]
|
[O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_3883
|
[ගවේෂණය, සිදුකළ, පුරාවිද්‍යා, කණ්ඩායම, සඳහා, යුනෙස්කෝ, සංවිධානයේත්, ,, නේපාල, හා, ජපාන, නිලධාරින්ගේ, හා, නැෂනල්, ජියෝග්රැෆික්, සමාජයේද, සහය, ලැබී, තිබේ, .]
|
[O, O, O, O, O, ORG, ORG, O, LOC, O, LOC, O, O, ORG, ORG, O, O, O, O, O]
|
ner_train_3884
|
[ජාති, ,, ආගම්, ,, කුළ, භේදයකින්, තොරව, රටේ, සියළු, ජනතාවගේ, ජීවිත, නගාසිටුවීමට, රජය, ප්‍රමුඛත්වය, ලබා, දෙන, බව, ජනාධිපතිවරයා, සඳහන්, කළේය, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_3885
|
[කැනඩා, අධිකරණයට, යොමු, කළ, එකී, රහස්, ලියවිල්ල, හෙළිවූයේ, මුල්වරටය, .]
|
[ORG, ORG, O, O, O, O, O, O, O, O]
|
ner_train_3886
|
[ශ්‍රී, ලංකා, ක්‍රිකට්, ආයතනයේ, නිලවරණය, ලබන, ජනවාරි, මස, 03, වැනිදා, පැවැත්වෙන, අතර, නාම, යෝජනා, භාර, ගැනීම, දෙසැම්බර්, මස, 04, වනිදා, අවසන්, වනු, ඇත, .]
|
[ORG, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_3887
|
[ජුනි, 12, සහ, 13, දෙදින, මිහින්තලා, පහත, මළුවේදී, මෙම, පොත්, දන්සැල, පැවැත්වේ, .]
|
[O, O, O, O, O, LOC, LOC, LOC, O, O, O, O, O]
|
ner_train_3888
|
[ඉදිරි, පාර්ලිමේන්තු, මැතිවරණයට, අදාළව, නීතිය, ක්‍රියාත්මක, කිරීම, සම්බන්ධයෙන්, වූ, ප්‍රගතිය, සොයාබැලීම, මෙම, සාකච්ඡාවේ, ප්‍රධාන, අරමුණ, බව, මැතිවරණ, මහලෙක්ම්, කාර්යාලය, සඳහන්, කළේය., ඊට, අමතරව, පාලර්ලිමේන්තු, මැතිවරණය, සඳහා, රාජ්‍ය, නිලධාරීන්, පුහුණු, කිරිමේ, කටයුතු, පිළිබඳව, මෙන්ම, ඡන්ද, විමසීම, හා, ඡන්ද, ගණන්, කිරීමේ, කටයුතු, සම්බන්ධයෙන්ද, මෙහිදී, සාකච්ඡා, කිරීමට, නියමිතව, ඇත, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_3889
|
[ඔවුන්ගෙන්, සිදුකරන, ලද, ප්‍රශ්න, කිරීම්වලදී, අදාළ, පුද්ගලයා, පිළිබඳ, තොරතුරු, අනාවරණය, වී, තිබේ, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_3890
|
[මෙම, සටහනට, අත්සන්, තබා, ඇත්තේ, අබු, -, හෆ්ස්, -, අල්, -, මසාරි, සේනාංකය, නමිනි, .]
|
[O, O, O, O, O, ORG, O, ORG, O, ORG, O, ORG, ORG, O, O]
|
ner_train_3891
|
[ඇන්ජලෝ, මැතිව්ස්, පන්දු, 16, කදී, හතරේ, පහර, හයක්, එල්ල, කිරීමට, සමත්, විය, .]
|
[PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_3892
|
[මෙම, අවස්ථාවට, කොළඹ, ප්‍රධාන, පෙළේ, පාසල්, රැසක, විදුහල්පතිවරු, ද, සහභාගී, වූහ, .]
|
[O, O, LOC, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_3893
|
[අද, කොළඹ, පැවති, මාධ්‍ය, හමුවකදී, අදහස්, දක්වමින්, ජනමාධ්‍ය, අමාත්‍යවරයා, මේ, කරුණු, සඳහන්, කළේය, .]
|
[O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_3894
|
[අඩු, වයසින්, සෞදියට, ගිය, රිසානා, දැරිය, සේම, ,, මරදානෙන්, සෞදියට, ගොස්, මරණ, දඬුවමට, නියම, වූ, කාන්තාව, වැනි, අයට, අත්වන, ඉරණම, හමුවේ, සෞදියට, කාන්තාවන්, යෑවීම, පිළිබඳ, දෙවරක්, කල්පනා, කළ, යුතු, බවද, ඇමැතිවරිය, සඳහන්, කළාය, .]
|
[O, O, LOC, O, PER, O, O, O, LOC, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_3895
|
[පකිස්ථානු, ප්‍රදර්ශනයක්, මෙරටදී, කිරීමට, ලැබීම, සතුටට, කාරණයක්, ඒ, වගේම, ශ්‍රී, ලාංකික, වෙළෙඳ, ප්‍රදර්ශනයක්, පැවැත්වීමට, පකිස්ථානු, රජයද, අනුග්‍රහය, දැක්වීමට, කැමතියි, .]
|
[LOC, O, O, O, O, O, O, O, O, LOC, LOC, O, O, O, LOC, O, O, O, O, O]
|
ner_train_3896
|
[මේ, අතර, පලස්තීන, අගමැති, අහමඩ්, කොරී, සේ, ම, ජනාධිපති, යසර්, අරපත්, ද, රන්ටිසි, ඝාතනය, දැඩි, සේ, හෙලා, දැක, ඇත, .]
|
[O, O, LOC, O, PER, PER, O, O, O, PER, PER, O, PER, O, O, O, O, O, O, O]
|
ner_train_3897
|
[පසුගියදා, මේ, සඳහා, කැබිනට්, අනුමැතිය, ලැබුණු, බව, පැවසූ, අමාත්‍යවරයා, ,, සෑම, පාසලකටම, අවශ්‍ය, කරන, කැසට්, පට, ,, ඇතුළත්, පොත්පත්, මෙන්ම, පුහුණු, ගුරුවරුන්, ලබාදී, ඇතැයි, ද, සඳහන්, කළේය, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_3898
|
[තම, කණ්ඩායමේ, තීරණය, සම්බන්ධයෙන්, පක්ෂයේ, වගකිවයුත්තන්, මෙතෙක්, කිසිදු, පියවරක්, ගෙන, නොමැති, බව, අද, දෙරණ, කළ, විමසීමක, දී, මන්ත්‍රීවරයා, සඳහන්, කළේය, .]
|
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
ner_train_3899
|
[කරුණු, වැටහිණ, .]
|
[O, O, O]
|
ner_train_3900
|
[ඝාතනයට, ලක්වූ, තරුණයා, තම, අන්ධ, සොහොයුරා, සමග, නවගමුව, දේවාලය, අසල, සිඟමන්, යදිමින්, මුදල්, ඉපයීමට, අමතරව, ගමපුරා, ගොස්, පොල්, කඩන, රැකියාවද, කර, තිබිණි, .]
|
[O, O, O, O, O, O, O, LOC, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
|
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.